රනිල් - Part 1

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    රනිල්ට මෙ රටෙ නායකයා වෙන්න තියෙන්න එකම නුසුදුසුකම තමා බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්න බෑරි ගුනා0ගය,,එක නිසා රනිල් හෑමදාම පරාදයි..අනික රනිල් අනුගමනය කරන හෑසිරිම් රටාව..මොකද රනිල් මිනිසුන් ඉදිරියෙ රගපාන්නෙ නෑහෑ..ඔහු ඔහුගෙ සුපුරුදු ඉරියව්වෙන්ම සෑම තෑනකම එක විදිහට හෑසිරෙනවා..කවදාවත් අහලාතියෙනවද රනිල් "අපෙ හාමුදුරුවනෙ" කියලා බොරු බෙගල් ඈද බානවා?නෑහෑ...රනිල් කියන්නෙ හොද මහත්තයෙක්,හොද දෙශපාලකයෙක්,නමුත් ඔහු මෙ රටෙ චන්දදායකයන්ගෙ ඈති මානසික මට්ටමට ගෑලපෙන චන්ද අපෙක්ශකයෙක් නෙමෙයි..මෙ රට සාල් සෙරු 2 කට පාලන බලය වෙනස් කරපු ජනතාවක් සිටින රටක්..:)

    :baffled: :dull:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔබතුමාම කියනවා
    '' ඔබතුම හිතනවද අද රටේ අත්තිතයට සාපේක්ෂව ලංකාවේ කොල්ලෝ මත්ද්‍රවය භාවිතයට පෙළඹෙනවා වැඩි කියලා...???


    අනිත් දේවල් ගැනනම් මට ලොකු දැනීමක් නෑ මෙන්න මේකට උත්තටය පැහැදිලිවම ඔව්, අද ලංකාවෙ අපි උබල නොදන්න ජීවිතේට නොඅසපු මත්ද්‍රවය පවා තියනව විශේසයෙන්ම අවුරුදු 19-30 වගෙඋ වයස් කාන්ඩ මේව පාවිච්චි කරනව, ඇබ්බැහිවෙලා කියලනම් අහල නෑ ඒත් පාවිච්චි කරනව

    එක්ස්ටසි- මේකෙ ජාති ගොඩක් තියන්ව
    අයිස්
    ස්පීඩ්
    ඩී.එම්.ටී
    කැටපි
    එල්.එස්.ඩී (ස්ටෑම්ප් සහ ඩොප්)
    මත්වෙන හතු වගයක්
    කෝකේන් (චාලී, අන්කල්)
    හෑශ්
    කුශ් (ඒ.කේ47)

    ඔය තියෙන්නෙ ඒවයෙන් ටිකක් විතරයි පොඩ්ඩක් හොයල බලපන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Duka Thamai. lankawe bahutharayak ranilta kamathi naa.............namuth Ranil tharam ugathekuth naa parliament ekay!

    Hora lawyer lata mahaththaya kiyana minissu inna ratey ranilwagey ugthekuta banina minissu inna ratey wena mona kathada machan.

    උගත් කියලා කොහොමද ??? බන් රටට වැඩක් කරයි කියන්නේ උගත් කම පාවිච්චි කරලා හොරකම් කරන්න පුළුවන්නේ.දැන් අජිත් කබ්රාල් කරන්නේ. උත උගතෙක් නේ. රනිල්ට් හොරකම් චෝදනා නැති උනත් රවී, ලක්ෂ්මන් කිරිඇල්ල, හොරුන්ව ආරක්ෂකරණේ රනිල්, අනික රනිල් සම ගිවිසුම ගැහුවා වගේ මුස්ස්ලිම් අය එක්ක ගනුදෙනු නොකරයි කියලා කියන්න පුලුවන්ද?
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    thred eka udin dalaa thiyanava. පෙන්ව ඇති නේ.

    රනිල්ගේ වැරදි වලට මම තව එකක් එකතු කරලා තිබ්බ

    කොහෙද තියෙන්නේ???? thred වැඩක් නෑ
    යාලු.. මට කියන්නකෝ රනිල් කරපු වැරදි ක්‍රියා සහ නිවැරදි ක්‍රියා මොනවද කියලා....
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113

    කොහෙද තියෙන්නේ???? thred වැඩක් නෑ
    යාලු.. මට කියන්නකෝ රනිල් කරපු වැරදි ක්‍රියා සහ නිවැරදි ක්‍රියා මොනවද කියලා....

    :yes::yes::yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මයිත්රීට කඩේ යන ට රිදිල. හිගන්නො වුනු එකට නාමල් රාජපක්ශ මහත්තය පලි නෑ යකෝ. ඒක තොපෙ වැරැද්ද. දැන් කරන වැරදි වලටයි කරන වැරදි වලටයි ගෙදර බල්ල කරන වැරදි වලටයි හැම එකකටම නාමල් රාජපක්ශ මහත්තයගෙද වැරැද්ද ? තොපි වගේ උපන් රටට ආදරයක් නැති කාලකන්නි හින්ද තමා ලංකාවට කෙලවෙලා තියෙන්නෙ. ගුනමකුවො. තොපි වගේ කාලකන්නින්ගෙ චන්ද මයිත්රීටම දීපං. ඔය වගේ බලු චන්ද වලිං දිනන්න මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට ඕනෙ නෑ. එතුමා වෙනුවෙන් චන්දෙ දෙන්න බුද්දිමත් ශ්රී ලාංකික අපි සැදී පැහැදී සිටිනව.

    විවිද කෙනාට මෙම සමගියට විවිද අර්තකතනයන් දෙන්න පුලුවන් නමුත් එ.පා.ප. යෙන් රනිල් හො කරු දැම්මාත් දිනනවා 52% - 48% නමුත් හොර චන්දෙන් මහින්ද එක අනෙක් පැත්තා හරවනවා එකයි ප්‍රශ්නය.

    ඉතින් මෙක +10% මුල සිටම ගන්න තරම් ජගෙතෙකු අද එ.ජා.පයේ නැහැ මොකද මාහරජ මුදල් දිලා හො ෆ්යිල් පෙන්නලා අරගෙනයි තියෙන්නෙ

    ඉතින් රනිල්, චන්ද්‍රිකා, මංගල දැනගෙන හිටියා මෙක කවදා හරි ඇතුලෙන්ම පුපුරනවා කියලා එක නවත්වන්න බැහැ මචන් ඉතින් ඔය අතර තමයි මෛත්‍රීපාල ඇතුලු පිරිසකොන්ද පන ඇති තීරණය නිසා සියලුම බලවෙග එකතු කරගෙන එකාධිපතිව පරද්දන්න හොදම අපෙක්ශකයා ඉදිරිපත් කරේ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙ සහොදරයා ප්‍රකාශ කරනවා රනිල්ගෙ ගිවිසුමෙන් රට පාවා දෙන කතාවක් කරුණාකරලා කට කතා නැතුව Facts තියෙනවාද ඔබට එය ඔප්පු කරන්න

    කටකතාවලටනම් අපේ ඉඩක් නැහැ එහෙම ගිවිසුමෙ මොන දෙවල්ද රට පාවාදෙන්නේ කියලා ඔබතුමා පෙන්නන්ට එවිට මම ඔප්පු කරන්නම් අපෙ තර්කයන් කරුනාකර

    නිකන් බොරු Baseless arguments ගෙන්න් එපා මිනිස්සුන්ව නොමග යවන රනිල්ගේ සැලැස්ම්ම ඔහු තමයි දන්නේ එවා නැති බොරු බෙගල් දිග හරින්න එපා

    එකේ මෙන්න මෙහෙම සදහන් වෙනවා එතුමාගෙ අර්තික ප්‍රතිපත්ති සහ සමාගිවිසුම ගැන

    Economic policy

    The neutrality of this section is disputed. Relevant discussion may be found on the talk page. Please do not remove this message until the dispute is resolved. (January 2014)

    Ranil Wickremesinghe is well known for his right wing, liberal economic policies[citation needed]. He relied on the support of Western governments and foreign investors[citation needed]. During his term as Prime Minister, he made some significant reforms to earn this[citation needed]. He emphasized in privatising government ventures and in cutting down the high public sector workforce[citation needed]. Ranil Wickremesinghe also stopped all recruitments to the public sector during his tenant[citation needed].

    However, his policies set off a considerable recovery in the down falling country's economy. In 2002 he was able to secure a GDP growth rate of 4.0% which was -1.5% in the previous year. During the next two years of his tenant he attained the figures 5.9% and 5.4% respectively.[12] Also he was able to keep the inflation (annul percent increase) below 10%. [13] In December 2002 Ranil Wickremesinghe brought forward a solution package called Regaining Sri Lanka[14] as a Poverty Reduction Strategy Paper (PRSP) to reduce the poverty of the country and to gain debt reliefs.

    Ceasefire Agreement (CFA)

    Three months after the election Ranil Wickremesinghe's government entered into a ceasefire agreement (CFA) with LTTE. The agreement was signed on 22 February 2002 at different locations in the war zone by both parties and Norwegian Ambassador to Sri Lanka Jon Westborg acted as the facilitator.

    It was said that the main objective of this agreement was to find a negotiated solution to the ongoing ethnic conflict in Sri Lanka.[20] Both parties agreed to halt all offensive military operations. An international monitoring mission called Sri Lanka Monitoring Mission (SLMM) was formed to enquire into any instance of violation of the terms and conditions of this agreement.

    In the aftermath of signing CFA the island was deemed as a safe place once again, after decades of war. Specially tourism industry experienced a significant escalation where the number of tourists arrived to the country was suddenly increased.[21] The A9 Highway was reopened up to Kilinochchi on 15 February 2002 after 18 years. Many checkpoints and road blocks were removed in government controlled areas. He is a man with vision based on nonviolence of Buddhism.

    After the Oslo round of peace talks in December 2003, a concluding statement was declared by the Norwegian facilitators which later became known as Oslo Declaration.[28] In this statement it was stated that "both parties have decided to explore a political solution founded on internal self-determination based on a federal structure within a united Sri Lanka". This was considered as one of the most significant incidents in the history of finding a political solution to the Ethnic Problem in Sri Lanka.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    කොහෙද තියෙන්නේ???? thred වැඩක් නෑ
    යාලු.. මට කියන්නකෝ රනිල් කරපු වැරදි ක්‍රියා සහ නිවැරදි ක්‍රියා මොනවද කියලා....

    උබට වැඩක් නැත්තම් මට කොහොමත් වැඩක් නැහැ. ත්‍රෙඩ් එක කියවලා බලපන් කතා කරන්න ඕනි නම්.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    රනිල් ගෙ ගුණ ඔය ඔක්කොම හොදයි කියමුකො එත් පක්ශ නායක කමට හර්යන්නෙ නැහැ පක්ශයක් මෙහෙයවන්න බැහැ ලංකාවෙ විශාලම තනි පක්ශය හැමදාම ජනාදිපතිවරණයට පිටින් මිනිස්සු ගෙනවා
    ලොල් යකො තම්න්ට නායකත්වය ගන්න බැරිනම් පක්ශයෙ විශ්වසය දිනා ගෙන මොන හුත්තකට ඉන්නවාද
    ඔච්චර හොදනම් වෙන කරන්න පුලුවන් නායකයෙකුට තැන නොදි



    Ranilge adu paduwa katha karanna beri eka vitharai ban..
    me yaka sajithta paksha nayakakama dunnanam hari serama.
    anduwa perelenawa pahuwadama..
    A unata rate palanaya dunoth me rata diyunu wenawa ban. mokada horek neme mu..