රනිල් - Part 1

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    මිලේනියම් සිටි පාවා දීම ගැන මොනවද ඔබතුම කියන්නේ??? :oo:
    යුද්දේ කලේ කියපු කථා ගැන ඔබතුමාගේ මතය මොකක්ද??? :oo:
    සම ගිවිසුම් කලේ අපේ හමුදාව කොටින්ගේ අයුධ නැවක් විනෂකරා කියලා අපේ නාවික හමුදාව පජාත කරලා විනාශ කරලා දැම්මේ කවුද???

    අගමැතිට හොරෙන් හමුදා කන්ඩයක් රන් කිරීම . රනිල්ව මැරීමට තැත් කීරී යන නිව්ස් එක යාම.
    ඕනේ එල තැනක වල් හැත්තක් ඉන්නවා නවතන්න බෑ කොහෙත්
    ලද බොලද උන්නට ගැලරි කතා විතරක් ආතල් උනාට ගැබුරු සංකල්ප තේරෙන්නේ නෑ

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට සාම ගිවිසුම හොයාගන්න බැරිද කියවලා බලන්න ???

    මම නම් හිතන්නෙ නැහැ රනිල් රට පවා දෙවි කියලා කිසිම විටකදිවත් මම අහලා තියෙනවා මොදි මැතිතුමත් අනුගමනය කලේ රනිල්ගේ අදහස් කියලා ඔහුත් රනිල්ට අදටත් ගරුකරනවා
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    :confused:TFS.. රනිල් කියන්නේ හොද මිනිහෙක් එත් මිනිස්සුන්ගේ මානපේ ගහගන්න විදියට වැඩ කරන්න මොලයක් නැහැ.. :( ඔන්න ඕකයි වෙන්නේ.. අනික ලංකාවේ හොද පක්ෂයකින් අපීක්ෂකයෙක් නොදා පොදු ලබ්බක් ගහපු එක චාටර්.. එකෙන් වෙන්නේ තවත් පක්ෂේ නැති වෙන එක
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මයිත්රීට කඩේ යන ට රිදිල. හිගන්නො වුනු එකට නාමල් රාජපක්ශ මහත්තය පලි නෑ යකෝ. ඒක තොපෙ වැරැද්ද. දැන් කරන වැරදි වලටයි කරන වැරදි වලටයි ගෙදර බල්ල කරන වැරදි වලටයි හැම එකකටම නාමල් රාජපක්ශ මහත්තයගෙද වැරැද්ද ? තොපි වගේ උපන් රටට ආදරයක් නැති කාලකන්නි හින්ද තමා ලංකාවට කෙලවෙලා තියෙන්නෙ. ගුනමකුවො. තොපි වගේ කාලකන්නින්ගෙ චන්ද මයිත්රීටම දීපං. ඔය වගේ බලු චන්ද වලිං දිනන්න මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට ඕනෙ නෑ. එතුමා වෙනුවෙන් චන්දෙ දෙන්න බුද්දිමත් ශ්රී ලාංකික අපි සැදී පැහැදී සිටිනව.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    namal mahaththaya:lol:
    Ok :cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රනිල්ට මෙ රටෙ නායකයා වෙන්න තියෙන්න එකම නුසුදුසුකම තමා බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්න බෑරි ගුනා0ගය,,එක නිසා රනිල් හෑමදාම පරාදයි..අනික රනිල් අනුගමනය කරන හෑසිරිම් රටාව..මොකද රනිල් මිනිසුන් ඉදිරියෙ රගපාන්නෙ නෑහෑ..ඔහු ඔහුගෙ සුපුරුදු ඉරියව්වෙන්ම සෑම තෑනකම එක විදිහට හෑසිරෙනවා..කවදාවත් අහලාතියෙනවද රනිල් "අපෙ හාමුදුරුවනෙ" කියලා බොරු බෙගල් ඈද බානවා?නෑහෑ...රනිල් කියන්නෙ හොද මහත්තයෙක්,හොද දෙශපාලකයෙක්,නමුත් ඔහු මෙ රටෙ චන්දදායකයන්ගෙ ඈති මානසික මට්ටමට ගෑලපෙන චන්ද අපෙක්ශකයෙක් නෙමෙයි..මෙ රට සාල් සෙරු 2 කට පාලන බලය වෙනස් කරපු ජනතාවක් සිටින රටක්..:)

    Agreed:yes
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සේරුවිල ප්‍රාදේශීය සභා දෙමළ සන්ධාන මන්ත්‍රී කේ.සිවලෝගේෂ්වරන් ආණ්ඩුවට එක්වේ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්රීට කඩේ යන ට රිදිල. හිගන්නො වුනු එකට නාමල් රාජපක්ශ මහත්තය පලි නෑ යකෝ. ඒක තොපෙ වැරැද්ද. දැන් කරන වැරදි වලටයි කරන වැරදි වලටයි ගෙදර බල්ල කරන වැරදි වලටයි හැම එකකටම නාමල් රාජපක්ශ මහත්තයගෙද වැරැද්ද ? තොපි වගේ උපන් රටට ආදරයක් නැති කාලකන්නි හින්ද තමා ලංකාවට කෙලවෙලා තියෙන්නෙ. ගුනමකුවො. තොපි වගේ කාලකන්නින්ගෙ චන්ද මයිත්රීටම දීපං. ඔය වගේ බලු චන්ද වලිං දිනන්න මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට ඕනෙ නෑ. එතුමා වෙනුවෙන් චන්දෙ දෙන්න බුද්දිමත් ශ්රී ලාංකික අපි සැදී පැහැදී සිටිනව.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    මේ සහෝ.. රනිල් මහින්ද දෙන්නම් වැරදි. මහින්දත් එවෙලේ හිටියනම් රට පවා දෙනවා. .

    යාලු... මම එලකිරියට අපු දවසේ ඉඳලම මම ටයිප් කරපු ෆොන්ට් සයිස් එක තමයි 5... එක ලොකු වැඩිනම් මම දන්නේ නෑ....:shocked:
    මහින්දත් එවෙලේ හිටියනම් රට පවා දෙනවා?????? පැහැදිලි කරන්නකෝ....
    :lol:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    රනිල්ට මෙ රටෙ නායකයා වෙන්න තියෙන්න එකම නුසුදුසුකම තමා බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්න බෑරි ගුනා0ගය,,එක නිසා රනිල් හෑමදාම පරාදයි..අනික රනිල් අනුගමනය කරන හෑසිරිම් රටාව..මොකද රනිල් මිනිසුන් ඉදිරියෙ රගපාන්නෙ නෑහෑ..ඔහු ඔහුගෙ සුපුරුදු ඉරියව්වෙන්ම සෑම තෑනකම එක විදිහට හෑසිරෙනවා..කවදාවත් අහලාතියෙනවද රනිල් "අපෙ හාමුදුරුවනෙ" කියලා බොරු බෙගල් ඈද බානවා?නෑහෑ...රනිල් කියන්නෙ හොද මහත්තයෙක්,හොද දෙශපාලකයෙක්,නමුත් ඔහු මෙ රටෙ චන්දදායකයන්ගෙ ඈති මානසික මට්ටමට ගෑලපෙන චන්ද අපෙක්ශකයෙක් නෙමෙයි..මෙ රට සාල් සෙරු 2 කට පාලන බලය වෙනස් කරපු ජනතාවක් සිටින රටක්..:)

    :yes::yes::yes::yes::yes::yes:

    Ranil tharam molakarayek loweth ne ban.. miniha janadipathi unanam
    me rata ada hoda place ekak thiyena ratak wenawa..
    awasanawakata ape rate modayo wadi ban..
    un chande denne ara hora thakkadi mahindayata..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    මහින්ද වගේම රනිලුත් පුද්ගලයෙක් වශයෙන් කරපු වැඩ තියනවා. එත් රනිල් ගේ සාම ගිවිසුම බරපතල වැරැද්දක්.
    යාලු කියන්න එහෙනම් අපිටත් දැනගන්න රනිල් පුද්ගලයෙක් වශයෙන් කරපු වැඩ සහ එය කරපු වැරදි.....(හොඳ වැඩ හා නරක වැඩ)
    එළකිරියේ කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.... :) :) :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    යාලු කියන්න එහෙනම් අපිටත් දැනගන්න රනිල් පුද්ගලයෙක් වශයෙන් කරපු වැඩ සහ එය කරපු වැරදි.....(හොඳ වැඩ හා නරක වැඩ)
    එළකිරියේ කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.... :) :) :)

    thred eka udin dalaa thiyanava. පෙන්ව ඇති නේ.

    රනිල්ගේ වැරදි වලට මම තව එකක් එකතු කරලා තිබ්බ
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    රනිල්ට මෙ රටෙ නායකයා වෙන්න තියෙන්න එකම නුසුදුසුකම තමා බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්න බෑරි ගුනා0ගය,,එක නිසා රනිල් හෑමදාම පරාදයි..අනික රනිල් අනුගමනය කරන හෑසිරිම් රටාව..මොකද රනිල් මිනිසුන් ඉදිරියෙ රගපාන්නෙ නෑහෑ..ඔහු ඔහුගෙ සුපුරුදු ඉරියව්වෙන්ම සෑම තෑනකම එක විදිහට හෑසිරෙනවා..කවදාවත් අහලාතියෙනවද රනිල් "අපෙ හාමුදුරුවනෙ" කියලා බොරු බෙගල් ඈද බානවා?නෑහෑ...රනිල් කියන්නෙ හොද මහත්තයෙක්,හොද දෙශපාලකයෙක්,නමුත් ඔහු මෙ රටෙ චන්දදායකයන්ගෙ ඈති මානසික මට්ටමට ගෑලපෙන චන්ද අපෙක්ශකයෙක් නෙමෙයි..මෙ රට සාල් සෙරු 2 කට පාලන බලය වෙනස් කරපු ජනතාවක් සිටින රටක්..:)

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Duka Thamai. lankawe bahutharayak ranilta kamathi naa.............namuth Ranil tharam ugathekuth naa parliament ekay!

    Hora lawyer lata mahaththaya kiyana minissu inna ratey ranilwagey ugthekuta banina minissu inna ratey wena mona kathada machan.