රනිල්_අස්වීමට තීරණය කරයි

aruna47

Well-known member
  • මචන් ආර්තික විදයාවෙදි අපි ඉගෙන ගන්නවා ඔනම රටන් සන්වර්දන වෙන්න ඒ රටේ මූලික යටිතල පහසුකම් සංවර්දනය වෙන්න ඕන කියලා.:yes::yes:
    මචන් මමත් highway එකෙන් හොදට ප්‍රයෝජන ගත්තු හා ගන්න මිනිහෙක්.:yes::yes:
    ඒක ටිකකට අමතක කරමු.
    මචන් මම මුලින්ම highway එකක් දෑක්කේ 2006දි Bangkok වලදි.
    මට එදා හිතුනා අපේ රටටත් මේවා තිබුනානම් කියලා.:(:(
    ඒක නිසා මට highway එකේ යන පාරක් ගානේ මට ඒ දේ තාම මතක් වෙනවා.
    ඒක මට අදටත් හෑබෑ උනු හීනයක්.:yes::yes:

    හරි උබ බැංකොක් ගිහින් තියෙනවා නේ. මේ දේ කියපන් ඕනෑම රටක හයිවේ හැදුවේ ඒ ප්‍රධාන නගරයේ තදබදය අඩු කරන්න. අපේ හයිවේ වලින් ඒ දේ වෙලා තියෙනවද. ගාල්ලේ ඉදලා කොට්ටාවට විනාඩි 45යි. කොට්ටාවේ ඉදලා කොළඹට තව විනාඩි 45යි. උබ හයිවේ එකේ පලයන් වැස්ස දවසකට. වතුර පිරිලා දැකලා තියෙනවද බැංකොක් වල?? අපේ රටේ හයිවේ තියෙන්න ඕන හැබැයි එක තව කොට්ටශයකගේ බඩ කට පිරෙන හයිවේ එකක් නොවෙන්න. අදටත් ඔය අපේ ලංකාවේ හයිවේ එකෙන් සතයක් රටට එනවද?? රුපියලවත් අපිට හම්බ වෙන්නේ නැහැ. වරාය පුළුල් කරා අඩුම තරමේ රටේ ජාතික ගියාවත් කියන්න දුන්නේ නැහැ. උබ දැකපු හීනෙ ඔකද?? :oo:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    james-van-der-beek-clapping-gif-dawson-b7279382-sz624x350-animate1.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත. යුද්ධය පටන් ගත්තේ අපිට ආදරේට නොවේ. නමුත් ඒ බඹරේ වැල්ලේ කැරකුනා
    ගහගෙන ගහගෙන ගියා
    හැබැයි ගහද්දි වෙච්චි අත් වැරදීම් දැන් පස්සෙන් එනවා
    ඔව් ඔව් දෙමලුන්ට #ක දෙන බල්ලො තාම බුරනව එක තමයි අත්වැරැද්ද.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Aluthen bathbalayo tikak me topic ekata bahala
    ITN news balala methana awith ubala owa apita kiyanawa,, ekath loku deyak, moko api oka disable karala thiyenne kebba ahanna bari nisa :P
    ela ela :p
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හරි උබ බැංකොක් ගිහින් තියෙනවා නේ. මේ දේ කියපන් ඕනෑම රටක හයිවේ හැදුවේ ඒ ප්‍රධාන නගරයේ තදබදය අඩු කරන්න. අපේ හයිවේ වලින් ඒ දේ වෙලා තියෙනවද. ගාල්ලේ ඉදලා කොට්ටාවට විනාඩි 45යි. කොට්ටාවේ ඉදලා කොළඹට තව විනාඩි 45යි. උබ හයිවේ එකේ පලයන් වැස්ස දවසකට. වතුර පිරිලා දැකලා තියෙනවද බැංකොක් වල?? අපේ රටේ හයිවේ තියෙන්න ඕන හැබැයි එක තව කොට්ටශයකගේ බඩ කට පිරෙන හයිවේ එකක් නොවෙන්න. අදටත් ඔය අපේ ලංකාවේ හයිවේ එකෙන් සතයක් රටට එනවද?? රුපියලවත් අපිට හම්බ වෙන්නේ නැහැ. වරාය පුළුල් කරා අඩුම තරමේ රටේ ජාතික ගියාවත් කියන්න දුන්නේ නැහැ. උබ දැකපු හීනෙ ඔකද?? :oo:

    අපිට highway හදන්න සල්ලිත් නෑ බන්.එක නිසා සල්ලි තියෙන උන් හදලා highway එකෙන් හම්බෙන ආදායම උන් ගත්තනම් මොකද වෙන්නේ.
    එහෙම බෑ කියලා අපි ලෝබ කමේ හිටියනම් අදටත් අපිට highway එකක් නෑ.
    දෑන් බලපන් අපේ රටේ තෙල් තියෙනව කියලා හොයාගෙන තියෙනවා.
    එත් ඒ තෙල් ගන්න තරම් වත් කමක් අපට නෑ.
    එහෙම කියලා හෑමදාම අපෙ රටේ තෙල් තියනව කියලා නිකන් බලන් ඉන්න එකද හොද,නෑත්තම් ඒ තෙන් ගොඩගන්න වෙන රටකට දීලා එකෙන් හම්බෙන 20% හෝ 30% ගන්න එකද කියලා මට උබ කියපන්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    උබ කියන විදිහට රනිල් රටට ආදරේ එකෙක් නෙම නම් ජාත්‍යන්තරෙන් එන හැම ප්‍රශ්නෙකටම ඇයි මිනිහා කතා කරේ. එහෙනම් සද්ද නැතිව ඉන්න තිබ්බා. රනිල් කියන්නේ උගත් මිනිහෙක් ඒ වගේ උගත් කමක් මහින්දට නැහැ. හැබැයි රනිල්ට කතා කිරීමේ හැකියාවක් නැහැ. මහින්දට කතා කිරීමේ හැකියාව තියෙනවා. රනිල් හොරකම් කරලා තියෙන එක තැනක් පෙන්නපන්. මහින්ද ප්‍රභාකරන් මරලා රටේ 30 වසරක යුද්ධය නැති කරා. එත් උබ පොඩ්ඩක් බලපන් එදා තිබ්බ ජිවන වියදමට වඩා අද දෙතුන් ගුණයක් වැඩි වෙලා නැද්ද. රටේ යුද්දේ නැවතුනහම එහෙම වෙන්න පුලුවන්ද??

    මේකනේ ITN රුපවාහිනී විතරක් ගම් වල පෙන්න තියෙද්දී. රනිල්ට කතිරේ ගහයිද බන්. මාධ්‍ය නිදහස එහෙම පිටින්ම නැති කරලා. උබ මාධ්‍යවෙදියෙක්නම් හෙට උබ ර්න්ගොජා ගැන පත්තරේ ලිව්වොත් මත්තල යටි මඩි ගැහුවා කියලා. කොටි ගණන් ලසන්ත වගේ උබත් වෙඩි කාලා මැරිලා ඉදි. බිස්නස් කාරයෝ වැඩි පලාත්වල රනිල්ට චන්දෙ හම්බ වෙන්නේ මොකද දනන්වද?? ඒ මහින්දයා කරන සෙප්පඩ විජ්ජා ඒ බිස්නස් කාරයෝ දන්නා නිසා. ලංකාවේ අද වෙනකොට ඇගළුම් කර්මාන්ත 100 වැහිලා තියෙනවා.හේතුව මොකක්ද. පොඩ්ඩක් හොයලා බලපන් රනිල් නිසාද මහින්ද නිසාද කියලා.. රනිල්ගේ වැරදි තිබ්බත් තරදියකට දැම්මොත් මහින්දගේ වැරදි එක්ක රනිල්ගේ වැරදි සන්සන්ධනය කරන්නවත් බැහැ..

    madya nidahasa monawada ban. UNP tibuna kale me wage comment damma nam Tyre ekak uda. ranil ugath ethi machan hebei prayogika ne. potha gea witarak dena gattata wedak ne. prayogika wenna one.

    ubala piligannawa ne mahinda tama nayakthwaya dunne uddaya iwara karanna kiyala. ekath loku deyak.

    rate tiyena dewal wikunala kala wedak ne ban. bada witarak newe rata genath hitanawa mahinda. UNP eken karanna kanna naya gannawa. itin minissu hitanne kanna adinna tiyena nisa hodai kiyala. namuth mahinda karanne rata goda ganna naya ganna eka. me karana dewal wala prathipala tiyenne tawa aurudu 10k 15 k giyama.

    Business karayo UNP ekata kemathi karana hora weda walata one permission denwa UNP eken itin un ekata kemathi.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන විදිහට රනිල් රටට ආදරේ එකෙක් නෙම නම් ජාත්‍යන්තරෙන් එන හැම ප්‍රශ්නෙකටම ඇයි මිනිහා කතා කරේ. එහෙනම් සද්ද නැතිව ඉන්න තිබ්බා. රනිල් කියන්නේ උගත් මිනිහෙක් ඒ වගේ උගත් කමක් මහින්දට නැහැ. හැබැයි රනිල්ට කතා කිරීමේ හැකියාවක් නැහැ. මහින්දට කතා කිරීමේ හැකියාව තියෙනවා. රනිල් හොරකම් කරලා තියෙන එක තැනක් පෙන්නපන්. මහින්ද ප්‍රභාකරන් මරලා රටේ 30 වසරක යුද්ධය නැති කරා. එත් උබ පොඩ්ඩක් බලපන් එදා තිබ්බ ජිවන වියදමට වඩා අද දෙතුන් ගුණයක් වැඩි වෙලා නැද්ද. රටේ යුද්දේ නැවතුනහම එහෙම වෙන්න පුලුවන්ද??

    මේකනේ ITN රුපවාහිනී විතරක් ගම් වල පෙන්න තියෙද්දී. රනිල්ට කතිරේ ගහයිද බන්. මාධ්‍ය නිදහස එහෙම පිටින්ම නැති කරලා. උබ මාධ්‍යවෙදියෙක්නම් හෙට උබ ර්න්ගොජා ගැන පත්තරේ ලිව්වොත් මත්තල යටි මඩි ගැහුවා කියලා. කොටි ගණන් ලසන්ත වගේ උබත් වෙඩි කාලා මැරිලා ඉදි. බිස්නස් කාරයෝ වැඩි පලාත්වල රනිල්ට චන්දෙ හම්බ වෙන්නේ මොකද දනන්වද?? ඒ මහින්දයා කරන සෙප්පඩ විජ්ජා ඒ බිස්නස් කාරයෝ දන්නා නිසා. ලංකාවේ අද වෙනකොට ඇගළුම් කර්මාන්ත 100 වැහිලා තියෙනවා.හේතුව මොකක්ද. පොඩ්ඩක් හොයලා බලපන් රනිල් නිසාද මහින්ද නිසාද කියලා.. රනිල්ගේ වැරදි තිබ්බත් තරදියකට දැම්මොත් මහින්දගේ වැරදි එක්ක රනිල්ගේ වැරදි සන්සන්ධනය කරන්නවත් බැහැ..

    රනිල් රටට ආදරෙයි හිනෙන්ද ඔයි දොඩවන්නෙ ලොල් ත
    මා, කොටියට රට සින්නක්කරේට ලියල දුන්නෙ රටට ආදරේට, අසවු අසවු :lol::lol::lol::lol::lol:

    ලංකාවෙ මාධ්ය ආවරන සිතියම බලපිය,:P ලසන්ත මරුවෙ අර අර තුන් වෙනි වලවේගෙ අරයනෙ නම ඔනෙ නම් කියන්නම් ලොල් තමා.:P:P ලංකා,රාවය වගේ පත්තර ඇහැට දැකල නැ වගේ පව් ඔයි.:P:P මහින්දගේ වැරදි එක්ක රනිල්ගේ වැරදි සන්සන්ධනය කරන්නවත් බැහැ,ඒක හරි පොනිලට සමාන කරන්ඩ බැ මහින්ද :P
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට highway හදන්න සල්ලිත් නෑ බන්.එක නිසා සල්ලි තියෙන උන් හදලා highway එකෙන් හම්බෙන ආදායම උන් ගත්තනම් මොකද වෙන්නේ.
    එහෙම බෑ කියලා අපි ලෝබ කමේ හිටියනම් අදටත් අපිට highway එකක් නෑ.
    දෑන් බලපන් අපේ රටේ තෙල් තියෙනව කියලා හොයාගෙන තියෙනවා.
    එත් ඒ තෙල් ගන්න තරම් වත් කමක් අපට නෑ.
    එහෙම කියලා හෑමදාම අපෙ රටේ තෙල් තියනව කියලා නිකන් බලන් ඉන්න එකද හොද,නෑත්තම් ඒ තෙන් ගොඩගන්න වෙන රටකට දීලා එකෙන් හම්බෙන 20% හෝ 30% ගන්න එකද කියලා මට උබ කියපන්.
    :yes::yes: මුන්ට සරල බුද්ධිය නැ බන්,වහිද්ද් පාරල් නෙමේ රටවලුත් යට වෙනව මිහරක් ඔව දන්නෙ නැ. අනික රනිල් හොදයි තියාගන්ඩ ඔනෙ කියන ගොන් මිහරක් unp කාරයො ගැන කවර කතාද බන්.:lol::lol::lol: අමු මිහරකෙක් මිසක් වෙන මොලේ කලදක් තියෙන එකෙක් කියනවද රනිල් හොදයි කියල,නොදකින් විතරක් විලි ලජ්ජාවෙ බැ,:P:P:lol::lol::lol:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH

    ඔය හයිවේ එක අපි වගේ පොඩි රටකට වැදගත්ද?? දැන් ඉස්සර තිබුන පාරේ තද බදය අඩු උනාද හයිවේ එක නිසා. තිබ්බ පාර ලොකු කරා නම් ඔයිට වැඩිය හොද නැත්ත බන්. සාමාන්‍ය පාරෙත් යනවා අපේ උන් 100. ඉතින් හයිවේ යන්නෙත් 100ට :lol: පානදුරේ ඉන්න එකෙක් හයිවේ එකෙන් ආවහම උට කොළඹ වැඩක් කරගන්න යන්න කලින් කොට්ටාවේ මහරගම traffic එකට අහු වෙනවා. උබ සාමාන්‍ය පාරේ ආවා නම් උබ කෙලින්ම කොළඹ. ඔය හයිවේ එකෙන් අපිට ආදායමක් තියනවද?? දැන් හදන හයිවේ වලින් ආදායමක් තියෙනවද? ණය අරන් ණය ගෙවන විදිහ නම් පට්ට :baffled: මේ දේ තේරෙන මිනිස්සු හුගදෙනෙක් රට අතැරලා ගිහින් මේ වෙනකොට. රටේ බුද්ධිමත් අය තරුණ අය ගොඩදෙනක් රට අතරලා යන තත්වෙට ඇවිත්. කෙනෙක්ගේ පඩිය මදි ඒ කෙනාගේ ගෙදර නඩත්තුවට. ඉතින් ඕනෑම කෙනෙක් විකල්පයක් කරා යනවා :yes:

    මචන් මහින්දයා හම්බන්තොට කෙලින පිස්සුනම් චාටර් , එත් රටක් දියුණු වෙන්න බලපාන ප්‍රධාන සාදකයක් මාර්ග පද්ධතිය. පොඩි රටක් ලොකු රටක් කියල නැහැ. හයි වේස් හදන තරමට රටේ mobility එක වැඩි වෙනවා. මැලේසියාව වගේ රටවල් දියුණුවෙන්න ප්‍රධාන ලෙස බලපෑවේ හයිවේ පද්දතිය හදපු එක. කටුනායක ඉදන් කොළඹට එන්න කොච්චර වෙලා යනවද? දැන් කොච්චර හයි වේ වලට බැන්නත් මිනිස්සු ඒවා පාවිච්චි කරනවා. ඉස්සරහට කටුනායක හයි වේ එක අරපුවම රනිල් උනත් රට යද්දී එක පාවිච්චි නොකර ඉදියිද? UNP එක කඩිනම් මහවැලිය හදද්දීත් ඉස්සර මිනිස්සු අම්බානක බැන්නලු නය අරන් හදනවා කියල. එත් ඒවා හැදුවේ නැත්තන් අද රට තාම අදුරේ. ඒ වගේ තව ඉස්සරහට යද්දී මේ හදපු හයි වෙස් වල වටිනාකම තේරෙයි.
    අනික දැන් තියන ට්‍රැෆික් එකත් කටුනායක/ දක්ෂිණ හයිවෙස් සෙට් කරන colombo outer circle එක හැදුවට පස්සේ නැති වෙයි. එක කඩවත ඉදන් කඩුවෙල පැත්තෙන් කොට්ටාවට සෙට් වෙන එකක්. එකත් මන් හිතන්නේ 75% විතර වැඩ ඉවරයි. නුවර එකත් දැන් පටන් අරන් . මම මහින්දගේ මොනවට විරුද්ද උනත් පාරවල් හදන එකට සපෝට්.:rolleyes::rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    රනිල් කියන්නේ රටේ ආර්ථියක ගැන හොඳ දැනුමක් තියෙන මනුස්සයෙක් පෞද්ගලිකව මට දවසක් මනුස්සයව හම්බෙන්න අවස්තාවක් ආව ඇත්තම කිව්වොත් ඒ යකා වචනයක් වත් බයිල ගහන්නෙ නෑ. මාව අදුන්වල දුන්නට පස්සේ මිනිහ ඇහුවෙත් කොහොමද ෂෙයාර් මාකට් එක මේ දවස් වල හැසිරෙන්නේ ලෝක ආර්ථිකේ ගැන එහෙම තමයි කතා කලේ මං එතන හෙන මෝඩයෙක් වගේ දැනුන මට :rofl: පොර කඩ්ඩෙන් දුන්න ටෝක් එක දැක්කම ඇඩෙනව :baffled: මං නං හිතන්නෙ නෑ කවදාවත් මහින්ද රාජපක්ෂට ඒ වගේ දැනුමක් තියෙනව කියල ඇත්තම කිව්වොත් රනිල් වගේ පොරක් මේ රටට ගැලපෙන්නෙ නෑ මොකද ලංකාවෙ මිනිස්සු දන්නෙ නෑ මිනිහගේ දැනුම පාවිච්චි කරලා රට දියුණු කරන්න :D ලංකාවේ මිනිසුන්ට හරියන්නෙ මහින්ද වගේ පොරක් මොකද මිනිහ දන්නවා කපටි කමෙන් වැඩ කරන්න එත් රනිල්ට නං ඒ වගේ හැකියාවක් ගෑවිලා වත් නෑ :no:
     
    aruna47

    Well-known member
  • madya nidahasa monawada ban. UNP tibuna kale me wage comment damma nam Tyre ekak uda. ranil ugath ethi machan hebei prayogika ne. potha gea witarak dena gattata wedak ne. prayogika wenna one.

    ubala piligannawa ne mahinda tama nayakthwaya dunne uddaya iwara karanna kiyala. ekath loku deyak.

    rate tiyena dewal wikunala kala wedak ne ban. bada witarak newe rata genath hitanawa mahinda. UNP eken karanna kanna naya gannawa. itin minissu hitanne kanna adinna tiyena nisa hodai kiyala. namuth mahinda karanne rata goda ganna naya ganna eka. me karana dewal wala prathipala tiyenne tawa aurudu 10k 15 k giyama.

    Business karayo UNP ekata kemathi karana hora weda walata one permission denwa UNP eken itin un ekata kemathi.....

    මාධ්‍ය නිදහස මොනාද බන් කියන්නේ කෝ සම අයිතීන් පක්ෂවලට එක පක්ෂයක් විතරක් උදේ ඉදන් හවස් වෙනකම් :lol:... ඔය කියන දේම ආණ්ඩුවක් විදිහට ගෝඨාබය ලස්සනට කරනවා. සුදු වැන් පත්තරකාරයෝ මහින්දට විරුද්ධ අදහස් තියෙන අය. එදා ලසන්තව හමුදා බැරියර් ලගදි වෙඩි තිබ්බා කෝ අද වෙනකම් යුක්තිය ඉටු වෙලාද? කි දෙනෙක්ව මරලා දාලා අහිංසක පවුල් අනාත කරලා තියෙනවද බන්.. අර රන්ජන් කිව්වා වගේ ආණ්ඩුවට හැමදාම තිබ්බේ එකමදේ කියන්න ඒ UNP කාලේ ටයර් ඇතුලේ දාල මරපු එව්වා අලුත් දේවල් මුකුත් නැහැ. රතුපස් කෙස් එක කෝ.. බැසිල් සද්ද නැහැ මහින්ද සද්ද නැහැ. හමුදාවෙන් වෙඩි තිබ්බ වතුර ඉල්ලලා. උබ කියන්නේ එව්වා හරිද?? මහින්ද යුද්දේ දිනන කියලා අනික් හැම දේටම කමක් නැහැ කියල ඉන්න පොන්නයොත් ඉන්නවා බන්. යුද්දේ ඉවර කරපු එක ලොකු දෙයක් යුද්දෙට වියදම් කරා වගේ 3 ගුණයක් ගසා කෑවහම හරියයිද?? රටේ තියෙන දේවල් අද විකුණන් කන්නේ කව්ද මහින්ද නෙමද :lol: ගෝල්ෆේස් විකුනලා. හයිවේ එක අවුරුදු 15 යනකම් අපේ නෙම. වරායත් ඒ වගේ හම්බන්තොට වරායෙන් ගන්නේ මොනාද බන් වැඩ?? මත්තල මොනාද වෙන්නේ කුරුල්ලෝ එලොන එකද??

    ගමේ ඉන්න එකාට ප්‍රශනයක් නැහැ නේ බන් ITN බලලා මහින්දට කතිරේ ගහලා ඉන්නවා චුන් එකේ. බිස්නස් කාරයෝ රනිල්ට චන්දෙ දුන්නේ අදත් ඒ රටේ සල්ලි එහෙමෙහෙ සංසරණය වෙන්න ඉඩ දුන්න නිසා.. යකෝ රටේ සල්ලි සංසරණය වෙන්නේ නැති නිසා තමයි හැම එකාම සල්ලි පොදි ගහන ඉන්නේ. කව්රුත් සල්ලි දාන්නේ නැහැ අලුත් දේවල් කරන්න තියෙන දේවල් කර කර ඉන්නවා.

    උබ කියන විදිහට තව 10,15 ගියාම නෙම දැනටත් ඉපදෙන්න ඉන්න ළමයා පවා ලක්ෂ 3ක් ණයයි.. :rofl::rofl: මේකද සංවර්ධනය තව අවුරුදු උබ කියන 10,15න් :rolleyes:
     
    • Like
    Reactions: dulaniresha

    aruna47

    Well-known member
  • අපිට highway හදන්න සල්ලිත් නෑ බන්.එක නිසා සල්ලි තියෙන උන් හදලා highway එකෙන් හම්බෙන ආදායම උන් ගත්තනම් මොකද වෙන්නේ.
    එහෙම බෑ කියලා අපි ලෝබ කමේ හිටියනම් අදටත් අපිට highway එකක් නෑ.
    දෑන් බලපන් අපේ රටේ තෙල් තියෙනව කියලා හොයාගෙන තියෙනවා.
    එත් ඒ තෙල් ගන්න තරම් වත් කමක් අපට නෑ.
    එහෙම කියලා හෑමදාම අපෙ රටේ තෙල් තියනව කියලා නිකන් බලන් ඉන්න එකද හොද,නෑත්තම් ඒ තෙන් ගොඩගන්න වෙන රටකට දීලා එකෙන් හම්බෙන 20% හෝ 30% ගන්න එකද කියලා මට උබ කියපන්.

    හරි උබ කියන විදිහට අපිට සල්ලි නැහැ. ඉතින් ඔය හයිවේ එක හදන්න බිලියන ගානක් ගියානේ. අපේ රටේ මෙච්චර කල් ලොකු වියපෘති කරේ පොන්නයෝ නෙම නේ. දියත උයන වගේ එව්වා හැදුවේ හමුදාවෙන්. යුද්දෙදි යන්න බැරි තැන්වලට පාරවල් හැදුවේ හමුදාවෙන් නම්. යකෝ ඒ ණය ගෙවන්න අරගෙන අපි හදලා.. හම්බවෙන සල්ලි වලින් ණය ගෙවන්න තිබ්බා නේ. මේ ලගදිත් ඩොලර් කොටි 500 ගත්ත එකේ ඔය වැඩේ අපේ උන්ට කරන්න බැරිද ඇයි චීන්නු, ඉන්දියන් කාරයෝ විතරද දක්ෂ??

    ඇමරිකාවේ GM සමාගමේ හදන ලෝකේ ගණන් වාහන වම දකුණ මාරු කරන ආසියාවේ එකම තැන ලංකාවේ වෙද්දී උබ අපේ උන්ව පොන්නයෝ ගානට දාලා තියෙන්නේ.

    තෙල් ගන්න ඕන නම් අපේ රටේ ඉන්න උගත් උන්ට ඒ ගන්න විදිහ උගන්වලා.අපිම කරන එක නේද හරි අපි 20%,30% ගන්නවා කියන්නේ අපේ දේ බල්ලට දාලා නේද.

    අනේ මන්දා බන්.. මේ නිසාද කොහෙද මහින්ද රජ කරන්නේ.. උබලා හිතන විදිහෙන් හිතාගන්න පුළුවන් මහින්ද ඇයි දිනන්නේ කියලා :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් කියන්නේ රටේ ආර්ථියක ගැන හොඳ දැනුමක් තියෙන මනුස්සයෙක් පෞද්ගලිකව මට දවසක් මනුස්සයව හම්බෙන්න අවස්තාවක් ආව ඇත්තම කිව්වොත් ඒ යකා වචනයක් වත් බයිල ගහන්නෙ නෑ. මාව අදුන්වල දුන්නට පස්සේ මිනිහ ඇහුවෙත් කොහොමද ෂෙයාර් මාකට් එක මේ දවස් වල හැසිරෙන්නේ ලෝක ආර්ථිකේ ගැන එහෙම තමයි කතා කලේ මං එතන හෙන මෝඩයෙක් වගේ දැනුන මට :rofl: පොර කඩ්ඩෙන් දුන්න ටෝක් එක දැක්කම ඇඩෙනව :baffled: මං නං හිතන්නෙ නෑ කවදාවත් මහින්ද රාජපක්ෂට ඒ වගේ දැනුමක් තියෙනව කියල ඇත්තම කිව්වොත් රනිල් වගේ පොරක් මේ රටට ගැලපෙන්නෙ නෑ මොකද ලංකාවෙ මිනිස්සු දන්නෙ නෑ මිනිහගේ දැනුම පාවිච්චි කරලා රට දියුණු කරන්න :D ලංකාවේ මිනිසුන්ට හරියන්නෙ මහින්ද වගේ පොරක් මොකද මිනිහ දන්නවා කපටි කමෙන් වැඩ කරන්න එත් රනිල්ට නං ඒ වගේ හැකියාවක් ගෑවිලා වත් නෑ :no:
    ඔව් ඔව් පුදුම දැනුමක් තියෙන්නෙ රනිල්ට, මට මතකයි පරක්ක්‍රම බාහු රජ්ජුජුවො කුරුදු හිටෙවුව කියුව පස් තුන් කොරලේ පස් ගොඩ කරල,:lol::lol::lol::lol: තව පාරක් අටු කොස් කාල,අටු කොස් පැලයක් ඉල්ලල තිබ්බ ගෙදර ගිහින් හිටවන්ඩ,:lol::lol::lol::lol: පුදුම දැනුමක් තියෙන්නෙ ඒ අතින් නම් කියල වැඩක් නැ :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • මචන් මහින්දයා හම්බන්තොට කෙලින පිස්සුනම් චාටර් , එත් රටක් දියුණු වෙන්න බලපාන ප්‍රධාන සාදකයක් මාර්ග පද්ධතිය. පොඩි රටක් ලොකු රටක් කියල නැහැ. හයි වේස් හදන තරමට රටේ mobility එක වැඩි වෙනවා. මැලේසියාව වගේ රටවල් දියුණුවෙන්න ප්‍රධාන ලෙස බලපෑවේ හයිවේ පද්දතිය හදපු එක. කටුනායක ඉදන් කොළඹට එන්න කොච්චර වෙලා යනවද? දැන් කොච්චර හයි වේ වලට බැන්නත් මිනිස්සු ඒවා පාවිච්චි කරනවා. ඉස්සරහට කටුනායක හයි වේ එක අරපුවම රනිල් උනත් රට යද්දී එක පාවිච්චි නොකර ඉදියිද? UNP එක කඩිනම් මහවැලිය හදද්දීත් ඉස්සර මිනිස්සු අම්බානක බැන්නලු නය අරන් හදනවා කියල. එත් ඒවා හැදුවේ නැත්තන් අද රට තාම අදුරේ. ඒ වගේ තව ඉස්සරහට යද්දී මේ හදපු හයි වෙස් වල වටිනාකම තේරෙයි.
    අනික දැන් තියන ට්‍රැෆික් එකත් කටුනායක/ දක්ෂිණ හයිවෙස් සෙට් කරන colombo outer circle එක හැදුවට පස්සේ නැති වෙයි. එක කඩවත ඉදන් කඩුවෙල පැත්තෙන් කොට්ටාවට සෙට් වෙන එකක්. එකත් මන් හිතන්නේ 75% විතර වැඩ ඉවරයි. නුවර එකත් දැන් පටන් අරන් . මම මහින්දගේ මොනවට විරුද්ද උනත් පාරවල් හදන එකට සපෝට්.:rolleyes::rolleyes:

    හයිවේ හදන එක වැරද්දක් නෙම. ඒ හදන්න ගිය මුදලෙන් තව හයිවේ ගහන්න තිබ්බා.. අපි ණය අරන් අපිම හැදුවා නම්.. අද චීනා දවස ගානේ එකතු කරන රුපියල පවා අපි ණය ගෙවනවා නේද ??
     
    aruna47

    Well-known member
  • රනිල් කියන්නේ රටේ ආර්ථියක ගැන හොඳ දැනුමක් තියෙන මනුස්සයෙක් පෞද්ගලිකව මට දවසක් මනුස්සයව හම්බෙන්න අවස්තාවක් ආව ඇත්තම කිව්වොත් ඒ යකා වචනයක් වත් බයිල ගහන්නෙ නෑ. මාව අදුන්වල දුන්නට පස්සේ මිනිහ ඇහුවෙත් කොහොමද ෂෙයාර් මාකට් එක මේ දවස් වල හැසිරෙන්නේ ලෝක ආර්ථිකේ ගැන එහෙම තමයි කතා කලේ මං එතන හෙන මෝඩයෙක් වගේ දැනුන මට :rofl: පොර කඩ්ඩෙන් දුන්න ටෝක් එක දැක්කම ඇඩෙනව :baffled: මං නං හිතන්නෙ නෑ කවදාවත් මහින්ද රාජපක්ෂට ඒ වගේ දැනුමක් තියෙනව කියල ඇත්තම කිව්වොත් රනිල් වගේ පොරක් මේ රටට ගැලපෙන්නෙ නෑ මොකද ලංකාවෙ මිනිස්සු දන්නෙ නෑ මිනිහගේ දැනුම පාවිච්චි කරලා රට දියුණු කරන්න :D ලංකාවේ මිනිසුන්ට හරියන්නෙ මහින්ද වගේ පොරක් මොකද මිනිහ දන්නවා කපටි කමෙන් වැඩ කරන්න එත් රනිල්ට නං ඒ වගේ හැකියාවක් ගෑවිලා වත් නෑ :no:

    ඇත්ත.. :yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මාධ්‍ය නිදහස මොනාද බන් කියන්නේ කෝ සම අයිතීන් පක්ෂවලට එක පක්ෂයක් විතරක් උදේ ඉදන් හවස් වෙනකම් :lol:... ඔය කියන දේම ආණ්ඩුවක් විදිහට ගෝඨාබය ලස්සනට කරනවා. සුදු වැන් පත්තරකාරයෝ මහින්දට විරුද්ධ අදහස් තියෙන අය. එදා ලසන්තව හමුදා බැරියර් ලගදි වෙඩි තිබ්බා කෝ අද වෙනකම් යුක්තිය ඉටු වෙලාද? කි දෙනෙක්ව මරලා දාලා අහිංසක පවුල් අනාත කරලා තියෙනවද බන්.. අර රන්ජන් කිව්වා වගේ ආණ්ඩුවට හැමදාම තිබ්බේ එකමදේ කියන්න ඒ UNP කාලේ ටයර් ඇතුලේ දාල මරපු එව්වා අලුත් දේවල් මුකුත් නැහැ. රතුපස් කෙස් එක කෝ.. බැසිල් සද්ද නැහැ මහින්ද සද්ද නැහැ. හමුදාවෙන් වෙඩි තිබ්බ වතුර ඉල්ලලා. උබ කියන්නේ එව්වා හරිද?? මහින්ද යුද්දේ දිනන කියලා අනික් හැම දේටම කමක් නැහැ කියල ඉන්න පොන්නයොත් ඉන්නවා බන්. යුද්දේ ඉවර කරපු එක ලොකු දෙයක් යුද්දෙට වියදම් කරා වගේ 3 ගුණයක් ගසා කෑවහම හරියයිද?? රටේ තියෙන දේවල් අද විකුණන් කන්නේ කව්ද මහින්ද නෙමද :lol: ගෝල්ෆේස් විකුනලා. හයිවේ එක අවුරුදු 15 යනකම් අපේ නෙම. වරායත් ඒ වගේ හම්බන්තොට වරායෙන් ගන්නේ මොනාද බන් වැඩ?? මත්තල මොනාද වෙන්නේ කුරුල්ලෝ එලොන එකද??

    ගමේ ඉන්න එකාට ප්‍රශනයක් නැහැ නේ බන් ITN බලලා මහින්දට කතිරේ ගහලා ඉන්නවා චුන් එකේ. බිස්නස් කාරයෝ රනිල්ට චන්දෙ දුන්නේ අදත් ඒ රටේ සල්ලි එහෙමෙහෙ සංසරණය වෙන්න ඉඩ දුන්න නිසා.. යකෝ රටේ සල්ලි සංසරණය වෙන්නේ නැති නිසා තමයි හැම එකාම සල්ලි පොදි ගහන ඉන්නේ. කව්රුත් සල්ලි දාන්නේ නැහැ අලුත් දේවල් කරන්න තියෙන දේවල් කර කර ඉන්නවා.

    උබ කියන විදිහට තව 10,15 ගියාම නෙම දැනටත් ඉපදෙන්න ඉන්න ළමයා පවා ලක්ෂ 3ක් ණයයි.. :rofl::rofl: මේකද සංවර්ධනය තව අවුරුදු උබ කියන 10,15න් :rolleyes:

    one shot one kiyanne pissek ban. eka me hindi film wala ena tolks danawa pora wage.. parliment eke hayyen kata kalata porak wenne ne. ow apita high way eka hadanna salli nethi nisa hadala dunna unta eke labaya gewanawa. namuth eke wedi pura yanne ape un. oya highway eke 1 serayak ghilla ne kiyapan uba puluwani nam. dan ituru tika hadapuwama matara idala katunayakata 2 hrs yanna kalin yanna puluwani.

    oya sanwardane me dawasin deken enne ne. ..

    boru nam mama kiyanne ada hawasa kottamba etayak hitawapan . ekarala hema dama wathura dapan. thawa aurudu 4k 5k giyaama ubata kottamba kanna puluwani.

    uabala tharka hariyta ada kottama ete hitawala heta udeta kiyanawa kottama ete kewa nam hari, meka hitawala wedak ne, polowe behela hitapan.

    ITN witarak newe onema chanel ekak balanna puluwani dan rate hema tenama.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔව් ඔව් පුදුම දැනුමක් තියෙන්නෙ රනිල්ට, මට මතකයි පරක්ක්‍රම බාහු රජ්ජුජුවො කුරුදු හිටෙවුව කියුව පස් තුන් කොරලේ පස් ගොඩ කරල,:lol::lol::lol::lol: තව පාරක් අටු කොස් කාල,අටු කොස් පැලයක් ඉල්ලල තිබ්බ ගෙදර ගිහින් හිටවන්ඩ,:lol::lol::lol::lol: පුදුම දැනුමක් තියෙන්නෙ ඒ අතින් නම් කියල වැඩක් නැ :lol::lol::lol:

    මචං ඒ මනුස්සය ඉපදුනේ ,හැදුනෙ වැඩුනේ කොළඹ උට ඒව ගැන දැනුමක් නැති වෙන්න පුළුවන් නමුත් රටට ඕන කරලා තියෙන්නේ ගම් වල ඉතිහාසේ ගැන දැනුමක් තියෙන එකෙක් වත් කෑම ගැන දැනුමක් තියෙන එකෙක් වත් නෙවෙයි රටේ ආර්ථිකේ ගැන දැනුම තියෙන එකෙක් :D මාත් ඔය වගේ ෆැන්ටසි වල හිටිය උබේ වයසේදී එත් රස්සාවක් කරල යම්කිසි ලෙවල් එකකට ආවම රටේ ඇත්ත තත්වේ තේරෙන්න ගන්නව එදාට උබටත් එක තේරෙයි :D මාත් 2001 දී රනිල්ට ගොඩක් විරුද්ද මතයක හිටපු කෙනෙක් එත් පස්සෙ තමයි මිනිහ කරපු දේවල් තේරෙන්න ගත්තෙ. දැන් මහින්දට ඔය හැම එක ගැනම දැනුමක් තිබිලත් ඇයි රට මේ තත්වෙ තියෙන්නේ :rolleyes: හරිනං අපි දැන් සිංගප්පුරුව ගාවටවත් ලං වෙලා තියෙන්න ඕනෙනේ :P
     
    • Like
    Reactions: aruna47

    Similar threads