මචන් ආර්තික විදයාවෙදි අපි ඉගෙන ගන්නවා ඔනම රටන් සන්වර්දන වෙන්න ඒ රටේ මූලික යටිතල පහසුකම් සංවර්දනය වෙන්න ඕන කියලා.
මචන් මමත් highway එකෙන් හොදට ප්රයෝජන ගත්තු හා ගන්න මිනිහෙක්.
ඒක ටිකකට අමතක කරමු.
මචන් මම මුලින්ම highway එකක් දෑක්කේ 2006දි Bangkok වලදි.
මට එදා හිතුනා අපේ රටටත් මේවා තිබුනානම් කියලා.
ඒක නිසා මට highway එකේ යන පාරක් ගානේ මට ඒ දේ තාම මතක් වෙනවා.
ඒක මට අදටත් හෑබෑ උනු හීනයක්.![]()
හරි උබ බැංකොක් ගිහින් තියෙනවා නේ. මේ දේ කියපන් ඕනෑම රටක හයිවේ හැදුවේ ඒ ප්රධාන නගරයේ තදබදය අඩු කරන්න. අපේ හයිවේ වලින් ඒ දේ වෙලා තියෙනවද. ගාල්ලේ ඉදලා කොට්ටාවට විනාඩි 45යි. කොට්ටාවේ ඉදලා කොළඹට තව විනාඩි 45යි. උබ හයිවේ එකේ පලයන් වැස්ස දවසකට. වතුර පිරිලා දැකලා තියෙනවද බැංකොක් වල?? අපේ රටේ හයිවේ තියෙන්න ඕන හැබැයි එක තව කොට්ටශයකගේ බඩ කට පිරෙන හයිවේ එකක් නොවෙන්න. අදටත් ඔය අපේ ලංකාවේ හයිවේ එකෙන් සතයක් රටට එනවද?? රුපියලවත් අපිට හම්බ වෙන්නේ නැහැ. වරාය පුළුල් කරා අඩුම තරමේ රටේ ජාතික ගියාවත් කියන්න දුන්නේ නැහැ. උබ දැකපු හීනෙ ඔකද??





මේ දේ තේරෙන මිනිස්සු හුගදෙනෙක් රට අතැරලා ගිහින් මේ වෙනකොට. රටේ බුද්ධිමත් අය තරුණ අය ගොඩදෙනක් රට අතරලා යන තත්වෙට ඇවිත්. කෙනෙක්ගේ පඩිය මදි ඒ කෙනාගේ ගෙදර නඩත්තුවට. ඉතින් ඕනෑම කෙනෙක් විකල්පයක් කරා යනවා 
පොර කඩ්ඩෙන් දුන්න ටෝක් එක දැක්කම ඇඩෙනව
ලංකාවේ මිනිසුන්ට හරියන්නෙ මහින්ද වගේ පොරක් මොකද මිනිහ දන්නවා කපටි කමෙන් වැඩ කරන්න එත් රනිල්ට නං ඒ වගේ හැකියාවක් ගෑවිලා වත් නෑ 