රනිල්_කළකිරීමෙන්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල්_කළකිරීමෙන්

    ‘‘මම දැඩි සිත් වේදනාවන්ට මුහුණ දුන්නා..‘‘ - එජාප නායක රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්


    ranil-wickremesinghe-1.jpg


    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකොට තිබෙනවා.එම සම්පූරණ ප්‍රකාශය පහතින්..

    අද අපේ රට ඉතා සංකීර්ණ, අර්බුදකාරී සහ අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටිලා තිබෙනවා. රටක මූලික නීතිය පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය හා සදාචාරයත් බිඳ වැටෙමින් පවතිනවා. මේ විනාශයට පත් වෙන්නේ අපේ රටේ අනාගතයයි. අපගේ දූ දරුවන්ගේ අනාගතයයි. අපේ ශ්‍රේෂ්ඨ ජාතියේ අනාගතයයි.

    මෙතැන තියෙන්නේ කවුරු අගමැති තනතුර දරනවාද, කවුරු ජනාධිපතිකම දරනවාද, කවුරු මැති ඇමතිකම් දරනවාද, කවුරු ආණ්ඩු කරනවාද යන්න කියන ප්‍රශ්නය නෙවෙයි. මෙතන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රකිනවාද නැද්ද කියන ප්‍රශ්නයයි. රටේ මූලික නීතිය ආරක්ෂා කරනවාද නැද්ද කියන ප්‍රශ්නයයි. රටේ ශීලාචාරකම ආරක්ෂා කරනවාද නැද්ද කියන ප්‍රශ්නයයි. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරනවාද නැද්ද කියන ප්‍රශ්නයයි.

    2015 ජනවාරියේදීත්, 2015 අගෝස්තුවේදීත් මේ රටේ ජනතාව අපට ජනවරමක් දුන්නේ මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කර, යහපාලනයක් ඇති කරන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී, ශීලාචාර සමාජයක් ඇති කරන්නයි. අප ඒ ගමන ආරම්භ කළා. ජනවරමට අනුව අප ක්‍රියා කළා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ප්‍රධාන පක්ෂ දෙක සියළු දේශපාලන භේද අමතක කර රට වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා.

    අප ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. කඩා වැටෙමින් තිබූ ආර්ථිකය යළි ශක්තිමත් කිරීමට පියවර ගත්තා. ගෙවා ගන්නට බැරිව තිබූ ණය බර ගෙවා ගන්නට පුළුවන් මට්ටමේ උපාය මාර්ග ක්‍රියාත්මක කළා. ජනතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන් දියත් කළා. ගම්පෙරළිය ඒ අතර විශේෂයි. අප නිවැරදි මාවතට පිවිසුණා. සෙමෙන් වුණත් ඉදිරියට ගියා. බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ඇති කළා. අද ඔබ දකින්නේ ඒ සියල්ල විනාශ වී යන ආකාරයයි.

    පසුගිය කාලයේ මම අභියෝගයන්ට හා සිත් වේදනාවන්ට මුහුණ දුන්නා. මට අවලාද කිව්වා. අපහාස කළා. බැන වැදුණා. නමුත් මම ඉතා ඉවසීමෙන්, සංයමයෙන් හා ශීලාචාරව ඒවාට මුහුණ දුන්නා. මොකද මම සෑම විටම ජනවරමට ගරු කළ නිසා. ජනවරම ආරක්ෂා කිරීම සඳහා මමත්, අපේ පක්ෂයත්, එක්සත් ජාතික පෙරමුණේ සියළු පක්ෂත් ඉතා සංයමයෙන් මේ අවස්ථාවන් හමුවේ කටයුතු කළා.

    ඒ සංයමය හා ඉවසීම නිසා අවුරුදු තුනක් සමබරව රට ඉදිරියට ගෙනයන්න අපට පුළුවන් වුණා. එය ලේසි පාසු කාර්යයක් නෙවෙයි. ඒත් පසුගිය සති දෙකේ රට පත්වුණු අවුල දිහා බලන්න. රටක් පාලනය කිරීම වගකීමෙන්, සංයමයෙන් හා ඉවසීමෙන් කළ යුතු දෙයක් කියන්නේ අන්න ඒ නිසයි. මගේ දේශපාලන ජීවිතයේ හැම විටම කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. පුද්ගලිකත්වය කවදාවත් මම දේශපාලනයට ගාවා ගත්තේ නෑ. අවස්ථා දෙකකදී මගේ පුද්ගලිකත්වය අමතක කර, ජනාධිපති අපේක්ෂකත්වය අත හැරියා. ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ අවස්ථාවන්හිදී, කොටි සංවිධානය, ඔවුන් සමග එකඟතා ඇති කරගන්නා ලෙස මට පණිවිඩ එව්වා. නමුත් මම මගේ පුද්ගලික ජයග්‍රහණය හමුවේ රටට ද්‍රොහී වුණේ නෑ. මම ඒ පණිවිඩ ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ සියල්ල මැද මම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. අදත් ආරක්ෂා කරනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියළු දෙනා ඒකරාශී කරගන්නවා.

    මම පසුගිය අවුරුදු දෙකක පමණ කාලයේ රට වෙනුවෙන් ඉවසුවා. කුමණ තත්ත්වයක් මැද හෝ ජනතාව අපට ලබා දුන් ජනවරම ආරක්ෂා කිරීමට කැප වුණා. නමුත් පසුගිය ඔක්තෝබර 26 වන දා ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී පියවරක් ගත්තා. ජනවරමට පිටු පෑවා. ජනතාව ප්‍රතික්ෂේප කළ කණ්ඩායමකට යළිත් බලය ලබා දෙන්නට උත්සාහ ගත්තා. එසේ කරමින් පාර්ලිමේන්තු සැසිවාරය කල් දැම්මා. ඒ අවස්ථාවේදීත් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න අප ඉදිරිපත් වුණා. එතැනදීත් අප කියා සිටියේ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තියේ 4 වන අනුවගන්තියේ මෙසේ සඳහන් වෙනවා.

    "ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය.”පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 116 දෙනෙක් කතානායකවරයා හමුවී ජනාධිපතිවරයාගේ ක්‍රියාව නීති වරෝධී බව පෙන්වා දුන්නා. තවත් 8 දෙනෙක් දුරකථනයෙන් ඒ බව කතානායකවරයාට දන්වා සිටියා. ඉතින් කතානායකවරයා දන්වා සිටියේ පාර්ලිමේන්තුව රැස්වූ විට බහුතර බලය පෙන්විය යුතු බවයි. එය වරදක් නෙවෙයි. ලෝකයේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දන්නා අය එය නිවැරදි ක්‍රමය එය බව දන්නවා. මෑත ඉතිහාසයේ ඉන්දියානු පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී එසේ සිදුකර තියෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ මට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ බහුතර බලය ඇත්තේ මට බව මම පාර්ලිමේන්තුවේදී පෙන්වුවා.

    නමුත් පාර්ලිමේන්තුව රැස්වීමට දින නියම කර තිබෙද්දී ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිළට ගැනීමක් ගැන සඳහන් කළා. ඒ මිළ ගණන් ගැන ඇත්තටම දන්නේ එතුමායි. මොකද අපේ පැත්තේ සිටි කීපදෙනෙක් හා ටී. එන්. ඒ. මන්ත්‍රීවරයෙක් ඒ පැත්තට අරන් මැති ඇමති ධූර පිරිනැමූයේ එතුමායි. මේ තත්ත්වය නිසා සාමාන්‍ය ජනතාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී තියෙනවා. තමන් පත් කර යැවූ නියෝජිතයන් පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.

    පාර්ලිමේන්තුව රැස්වුණොත් මිනිස් ඝාතන සිදුවිය හැකි බවකුත් ජනාධිපතිවරයා සඳහන් කළා. අපේ රටේ වගේම අනෙකුත් රටවලත් පාර්ලිමේන්තුව ඉතා උණුසුම් වුණු අවස්ථා තියෙනවා. යම් යම් ගාලගෝට්ටි ඇතිවුණු අවස්ථාවන්ද තියෙනවා. නමුත් ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තුවේ මිනිස් ඝාතනයක් සිදුවෙලා නෑ. පාර්ලිමේන්තුවේ පාලනය බාර කතානායකවරයාටයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා නීති රීති රකින්නේ එතුමායි. ගිය සතියේ පක්ෂ නායකයින් සමග කතානායකවරයා සාකච්ඡා කළා. එතැනදී මෙවැනි ඝාතන පිළිබඳව කිසිදු අදහසක් ඉදිරිපත් වුණේ නෑ. ජනාධිපතිවරයා ළඟ මන්ත්‍රී ඝාතන සිදුවිය හැකි බවට තොරතුරු තිබුණා නම් කළ යුතුව තිබුණේ කතානායකවරයාට ඒ බව දැනුම් දීමයි. එවිට පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර සුදුසු පියවර ගැනීම කතානායකවරයාගේ වගකීමක්. නමුත් ජනාධිපතිවරයා එසේ නොකර, අත්තනෝමතික තීරණයක් ගත්තා.

    රටේ ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය හා සදාචාරය පසෙකට දමා ගත් මේ තීරණය නිසා රට අවුලින් අවුලට පත්වුණා. අපේ රටේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගරු කරන ජනතාව කැළඹුණා. ජාත්‍යන්තර විශ්වාසය පලූදු වුණා. නමුත් මේ තත්ත්වයෙන් රට බේර ගැනීම සඳහා අප පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැංවීම ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ අළුත් දේශපාලන සංධානයක් ඇතිකර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. අප අලූත් මුහුණුවරකින් ජනතාව අතරට යනවා. පසුගිය සති දෙක තුළ රටේ ඇති කළ අවුල් සහගත තත්ත්වය නිසා තරුණ පරපුර විශාල වශයෙන් දේශපාලනය ගැන කලකිරී තියෙනවා. ශක්තිය ඇති අය රට අත් හැර යන්නට සූදානම් වෙනවා. එවැනි ශක්තියක් නැති තවත් තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අනාගතය ගැන ඔවුන් බියෙන් පසුවෙනවා. මෙය කණගාටුදායක තත්ත්වයක්.

    මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා බිඳුණු විශ්වාසය යළි තහවුරු කරන්නට අප ක්‍රියා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙනවා. ජනතාව භේද බින්න කිරීමට නොව එකමුතු කිරීමට කැපවෙනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මූලික නීතිය, ශිෂ්ඨ සම්පන්න බව හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අපි සූදානම්. ඔබත් එන්න. අප හා එක්වන්න. අවිචාරවත්, ඒකාධිපති රෙජීමයකට යළිත් රට යටත් කිරීමට එරෙහිව අප සටන් වදිමු.

    ප්‍රජාතන්ත්‍ර විරෝධී, කඩාකප්පල්කාරී වැඩවලින් රටක් ගොඩනගන්නට බැහැ. අපේ ජීවිත කාලය තුළ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ මේ දේශය විනාශ කරන්නට අප ඉඩ දෙන්නේ නෑ. පුළුල් සංධානයක් තුළ ඒකරාශීවී, මේ ශාපයෙන් අපගේ මව්බිම ගලවා ගන්නා බව මම ඔබට පොරොන්දු වෙනවා. ඒ සඳහා එකාවන්ව අප අත්වැල් බැඳගමු
     
    • Like
    Reactions: Shadow.Walker

    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    අනේ හුත්තිගෙ පුතා. මහ බැංකුවට කෙලිද්දි මුගේ වේදනාව පකේද දන්නෙ නෑ තිබ්බෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උ බබා



    ආණ්ඩුව අරං සතියක් යද්දී මහා බැංකුව කඩල මහින්ද නෙවි මොන පකා හැදුවත් තියාගන්න ඕනා රටේ සම්පත් වික්කා. දැන් මරු කියෝනව කෙලුනාම
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    Agille tharamata idimuna nam me mukuth nane. Bala perethakame seemawak thiyenawa

    1994 - sirima
    1994 - chandrika
    2005 - mahinda
    2015 - maithripala
    2018 - maithripala

    1994 - ranil
    1994 - ranil
    2005 - ranil
    2015 - ranil
    2018 - ranil

    Ps: rate prajathantrawade gana katha karanna kalin pakshe prajathantra wade rakala enna kiyapan
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ow ow ranil baba
    kotinta thawa podden rata liyalama denawa 2002di
    2015 jadapaalanen awilaa maha bankuwa horaakanna dunna
    dan boruwata churu churu gaanawa
    paw nodee dan wath giyaanan thamaa hoda
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කලකිරිලනම් පලයව්කෝ ගෙදර තවත් මේ රට විනාස නොකර. අවරුදු 4ක් තිස්සේ මේ රටේ මිනිස්සුන්ව කලකිරෙව්වා මදිද. කාලකන්නි නපුංසකය:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලකිරිලනම් පලයව්කෝ ගෙදර තවත් මේ රට විනාස නොකර. අවරුදු 4ක් තිස්සේ මේ රටේ මිනිස්සුන්ව කලකිරෙව්වා මදිද. කාලකන්නි නපුංසකය:angry:

    :yes::yes: හෙලිකොප්ටරේ ගිහින් උකේ ඇර ගන්ඩ බැරිනිසයි දැන් ඕකට ඔය රිදිල තියෙන්නෙ..
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කලකිරිලනම් පලයව්කෝ ගෙදර තවත් මේ රට විනාස නොකර. අවරුදු 4ක් තිස්සේ මේ රටේ මිනිස්සුන්ව කලකිරෙව්වා මදිද. කාලකන්නි නපුංසකය:angry:

    Awurudu 4k neme yakoo... Oka batalanda kalema idala ohoma thama
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: හෙලිකොප්ටරේ ගිහින් උකේ ඇර ගන්ඩ බැරිනිසයි දැන් ඕකට ඔය රිදිල තියෙන්නෙ..

    ඔව් හෙලිකොප්ටරේ කොල්ලෝ පටවන් යන්න බෑනේ දැන්. අවරුදු 4ක් තිස්සේ මැතිවරණ කල් දැම්ම, හොරු අල්ලනවා කියල ඇවිත් මහා බැංකුවම හොරා කෑවා, සිංගප්පුරුවක් කරනවා කියල අඩු ගානේ කක්කුස්සියක්වත් හැදුවේ නෑ, රටට ද්‍රෝහී උනේ නෑ කියල කොටින්ට සමාව දීල රණවිරුවෝ හිරේ දැම්ම, හාමුදුරුවෝ හිරේ දැම්ම, ජාත්‍යන්තරේට රට විකුණලා පාවා දුන්න. දැන් පුකට පයින් ගහල එලෙව්වම ආයිත් බලේට එන්න බෑ කියල දන්නා නිසා විලාප තියෙනවා. දැන් තමා ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙලා තියෙන්නේ. ජිවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කල දේශය පුකෙනුත් හිනා මේවට. වික්කාමසිංහ තෝ තමා මේ රටේ එකම සාපේ. දැන්වත් කරුම නොදී පලයව් ගෙදර :angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Awurudu 4k neme yakoo... Oka batalanda kalema idala ohoma thama

    ඔව් අනිවාරෙන්. මන් මේ දැම්මේ මේ කාලසීමාවේ ගැන විතරයි. බටලන්ද විතරක් නෙමේ 2004 කොටින්ට රට බෙදන්න ගියපුවා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. වික්කාමසිංහ කියන්නේ ප්‍රභාකරන්ටත් අන්ත තිරිසනෙක්. මන් මේක හැමදාම කියන්නේ ඒක එහෙම නිසා.:angry:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මූ මහ බැංකුව කඩද්දී මුගේ පුක දෑවේ නැද්ද දන්නේ නෑ
    අර්ජුන් අල්ලගෙන එන්න ඔනේ කියලා මේ හිපාටු පොන්නයට හිතුනේ නැද්ද දන්නේ නෑ
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔව් අනිවාරෙන්. මන් මේ දැම්මේ මේ කාලසීමාවේ ගැන විතරයි. බටලන්ද විතරක් නෙමේ 2004 කොටින්ට රට බෙදන්න ගියපුවා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. වික්කාමසිංහ කියන්නේ ප්‍රභාකරන්ටත් අන්ත තිරිසනෙක්. මන් මේක හැමදාම කියන්නේ ඒක එහෙම නිසා.:angry:

    Aniwa machan Praba gawata next kodiwine thama Ranil
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Aniwa machan Praba gawata next kodiwine thama Ranil

    මේ රටේ රට ගැන හිතන්නේ නැති, නපුන්සක දේශද්‍රෝහී මිනිස්සු ඉන්නකම් ඒ කොඩිවිනේ කපන්න බෑ. ඒකයි තියන එකම ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: vito and Dath