රනිල්_ජයගනී

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහා මැතිවරණෙ දවසේ උදෙන්ම චන්ද පොලට ගිහිල්ල බුලත්කොලේ උඩ රිලා අපු එවුන්ගේ චන්ද වලින් පාර්ලිමේන්තු ගියපු එඋන් අරිද්දි පොල්ලෙලොන්ට හරි සනීප ඇති නේද ?

    ජනවාරි 8 ට පස්සේ කාලෙකින් නේද බන් මෙහෙම ආතල් එකක් සෙට් වුනේ ?:rofl::rofl::rofl:

    රනිල් හමුට ජයවේවා :rofl::rofl:

    පහුගිය චන්ද පරාජේ ඉවරයි මේ විශ්වාසබන්ගේ ජයග්‍රහණයෙන් අගමැති තුමාගේ පෙඩරල් වියවස්තාව ගෙන එම සහජීවන සංහිදියා ක්‍රියාමාර්ගය මහබැංකු මංකොල්ලය සමරිසි අද්‍යාපනය වැනි ක්‍රියාමාර්ග නිවැරදි බවත් එම ක්‍රියාදාමය උපරිමයෙන් සිදු කිරීමට මෙය අනුබලයක් බවත් මේ විශ්වාස බහ්න්ග ජයෙන් තහවුරු වෙනවා :rofl::yes::rofl:

    නේද බන් ?:rofl::rofl:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් පොහොට්ටුවේ උන් එකිනෙකා කුලල් කාගන්න හැටි බලන්න පුළුවන්

    ජිංතක ජිල්ලබකිට;23038653 said:
    :rofl::rofl::rofl:

    අප්පොච්චි මලා දෙවැනි පාරටත්.
    ගෝටාගේ සිහින ඉවරයි!

    දැන් කුලල් කාගන්නේ පොහොට්ටුවේ උන් නෙමේ. උන් කෝමත් පරද වෙනවා කියලා දන්නේ නැති බබාලාද ?
    දැන් මරාගන්නේ UNP සහ මයිත්රිපාල. SLFP සෙට් එකක් පක්ෂව චන්දෙ දුන්නනේ. දැන් ඉතින් උනුයි UNP එවුනුයි මරා ගන්නවා අලුත් ආණ්ඩුවකට.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරුසිරා;23038673 said:
    ජනවාරි 8 ට පස්සේ කාලෙකින් නේද බන් මෙහෙම ආතල් එකක් සෙට් වුනේ ?:rofl::rofl::rofl:

    රනිල් හමුට ජයවේවා :rofl::rofl:

    පහුගිය චන්ද පරාජේ ඉවරයි මේ විශ්වාසබන්ගේ ජයග්‍රහණයෙන් අගමැති තුමාගේ පෙඩරල් වියවස්තාව ගෙන එම සහජීවන සංහිදියා ක්‍රියාමාර්ගය මහබැංකු මංකොල්ලය සමරිසි අද්‍යාපනය වැනි ක්‍රියාමාර්ග නිවැරදි බවත් එම ක්‍රියාදාමය උපරිමයෙන් සිදු කිරීමට මෙය අනුබලයක් බවත් මේ විශ්වාස බහ්න්ග ජයෙන් තහවුරු වෙනවා :rofl::yes::rofl:

    නේද බන් ?:rofl::rofl:

    පොල්ලෙලි අදෝනා
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    දැන් කුලල් කාගන්නේ පොහොට්ටුවේ උන් නෙමේ. උන් කෝමත් පරද වෙනවා කියලා දන්නේ නැති බබාලාද ?
    දැන් මරාගන්නේ UNP සහ මයිත්රිපාල. SLFP සෙට් එකක් පක්ෂව චන්දෙ දුන්නනේ. දැන් ඉතින් උනුයි UNP එවුනුයි මරා ගන්නවා අලුත් ආණ්ඩුවකට.
    anna hari ubata theruna;)
     
    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    Please come back appachchi
    I can't eat I can't sleep appachchi
    Boka yanne na appachchi
    Puka kahanwa appachchi
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    සිරිසේනට හැදූ අම්මව වික්ක එකා දගලන දැගලීම... :baffled::baffled:

    කෝ බන් මහින්ද පොන්නයා. චන්දෙ වෙලාවේ උබේ අම්ම එක්කද හිටියේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;23038706 said:
    පොල්ලෙල්ල බැස්සේ ජනවාරි 8 නේද ?ස්කයිපි එකෙන් ?:rofl::rofl:

    :rofl::rofl: ඕකගෙ අම්මව වික්කෙත් පොල්ලෙක්ටනෙ...ඒව අමතක වෙලා..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උඩ පනින්නේ නැතුව ඉදපන්.. රටේ මිනිස්සුන්ගෙ විශ්වාසබන්ගේ එන්නෙ 2020 :cool::cool:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෙමළ ජාතික සන්ධානය විශ්වාස භංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    එම යෝජනා ඉදිරිපත් කරණ ලද අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමති වූ අවස්ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත් බව ද සෙල්වම් අඩෙය්කලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

    කෙසේ නමුත් යෝජනා කීපයක් ප්‍රතික්ෂේපවීමෙන් පසුව අවසානයේදී යෝජනා දහයකට අග්‍රාමාත්‍යවරයා එකග වූ බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති දේ මෙසේය.

    *උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසදුමක් ලබා දීම,
    *මීළග මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීම,
    *යුද හමුදාව විසින් පරිහරණය කරණු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම,
    *දේශපාලන සිරකරුවන් සියළු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම,
    *යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම,

    *උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුර්ක්ෂිත කිරීම,
    *එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,
    *උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ලබා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස් වලට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,
    *උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයින් පත් කිරීම,
    *උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරුකිරීමද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.

    දිනසේන රතුගමගේ විසිනි
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    කෝ බන් මහින්ද පොන්නයා. චන්දෙ වෙලාවේ උබේ අම්ම එක්කද හිටියේ :rofl:

    ඇයි උඹේ අම්මා මහින්ද නැතුව අඩනවද? මහින්ද හොයන්නේ? :rofl: අපේ බල්ලා එවන්නද? :rofl::rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ȜMA X;23038747 said:
    ඇයි උඹේ අම්මා මහින්ද නැතුව අඩනවද? මහින්ද හොයන්නේ? :rofl: අපේ බල්ලා එවන්නද? :rofl::rofl:

    ඇයි උබේ අම්මා බල්ලත් එක්ක වැඩේ ඉවරද ? එහෙනම් ඉරෝසන් ලගට යවපන්
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    ඇයි උබේ අම්මා බල්ලත් එක්ක වැඩේ ඉවරද ? එහෙනම් ඉරෝසන් ලගට යවපන්

    උඹ එමද කරන්නේ? අපේ බල්ලාට හර්පිස් හැදෙයිද දන්නැ උඹලැයි අම්මට ගස්සවලා :rofl:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙමළ ජාතික සන්ධානය විශ්වාස භංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    එම යෝජනා ඉදිරිපත් කරණ ලද අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමති වූ අවස්ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත් බව ද සෙල්වම් අඩෙය්කලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

    කෙසේ නමුත් යෝජනා කීපයක් ප්‍රතික්ෂේපවීමෙන් පසුව අවසානයේදී යෝජනා දහයකට අග්‍රාමාත්‍යවරයා එකග වූ බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති දේ මෙසේය.

    *උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසදුමක් ලබා දීම,
    *මීළග මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීම,
    *යුද හමුදාව විසින් පරිහරණය කරණු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම,
    *දේශපාලන සිරකරුවන් සියළු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම,
    *යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම,

    *උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුර්ක්ෂිත කිරීම,
    *එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,
    *උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ලබා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස් වලට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,
    *උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයින් පත් කිරීම,
    *උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරුකිරීමද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.

    දිනසේන රතුගමගේ විසිනි

    මේකට උත්තරයක් දීපන්කො ...

    මෙහෙම TNA එකට චාන්ස් එකක් අරන්දෙන්න පරදින බව දැන දැන විස්වාසබන්ගයක් ගෙනාපු පොල්ලෙලි සෙට් එක මේකට වගකියන්න ඕනි නැද්ද ?

    දේශපාලන අන්දයෝ හින්ද රටට කෙලවෙන්නේ ..දේශපාලන වාසි ගන්න හදන අධමයෝ ඕකුන් ඔක්කොම

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඇයි මේ කට්ටිය උඩ පනින්නේ මැතිවරණයක් දින්න වගේ :confused:

    :rofl::rofl:
    රනිල් අවුරුදු ගානකින් දිනපු පලවෙනි චන්දෙ නේ
    :rofl::rofl:
     
    • Like
    Reactions: Ultron

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    දෙමළ ජාතික සන්ධානය විශ්වාස භංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    එම යෝජනා ඉදිරිපත් කරණ ලද අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමති වූ අවස්ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත් බව ද සෙල්වම් අඩෙය්කලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

    කෙසේ නමුත් යෝජනා කීපයක් ප්‍රතික්ෂේපවීමෙන් පසුව අවසානයේදී යෝජනා දහයකට අග්‍රාමාත්‍යවරයා එකග වූ බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති දේ මෙසේය.

    *උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසදුමක් ලබා දීම,
    *මීළග මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීම,
    *යුද හමුදාව විසින් පරිහරණය කරණු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම,
    *දේශපාලන සිරකරුවන් සියළු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම,
    *යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම,

    *උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුර්ක්ෂිත කිරීම,
    *එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,
    *උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ලබා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස් වලට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,
    *උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයින් පත් කිරීම,
    *උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරුකිරීමද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.

    දිනසේන රතුගමගේ විසිනි

    ඕවා කරයි බන් රනිල් යන යකා කොරහත් බිඳගෙන යන්න කියලා...ඊළඟට එන්නෙ ඡන්ද පරදින කාලෙනෙ:sorry::sorry: