රනිල්_ජයගනී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට උත්තරයක් දීපන්කො ...

    මෙහෙම TNA එකට චාන්ස් එකක් අරන්දෙන්න පරදින බව දැන දැන විස්වාසබන්ගයක් ගෙනාපු පොල්ලෙලි සෙට් එක මේකට වගකියන්න ඕනි නැද්ද ?

    දේශපාලන අන්දයෝ හින්ද රටට කෙලවෙන්නේ ..දේශපාලන වාසි ගන්න හදන අධමයෝ ඕකුන් ඔක්කොම

    [/COLOR]

    දැන් උබ උබලගෙ අම්මව සිරිසේනට වික්ක එකට වග කියන්ඩ ඔනෙම නැද්ද???වද රනිල අගමැති වෙන බව දැන දැන තොපේ අම්මයි තාත්තයි සිරාට රනිලටයි විකුනද්දි එහෙම ඔහොම හිතුනෙම නැද්ද..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හා හා දැන් මෙතන තොපිල මරාගන්නේ නැතිව ඉදපල්ලා .රනිල එලවන්න හදපු එව්වෝයි බේරන්න හදපු එව්වෝයි චන්දෙට නාපු එව්වෝයි සෙට් වෙලා මෙලහට තෙ බොනවා ඇති ආතල් එකේ :rofl::rofl::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුක් ශෝධකයෝ ටික ඔක්කොම මේකේ නේ. දැන් පුක රතු සදුන් බුවාත් එයි..

    MrnDpRR.png
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    122-76

    විශ්වාස භංගයෙන් රනිල් ජයගනී

    Ranil-Wickremesinghe-1.jpg

    සුබපැතුම් !!! නියම වටිනාකම සදාතනිකව වසන්කල නොහැක !! කෙදිනකහෝ මතුවේ !!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සුබපැතුම් !!! නියම වටිනාකම සදාතනිකව වසන්කල නොහැක !! කෙදිනකහෝ මතුවේ !!

    අනිව මහ බැoකු හොරකමෙන් හරි මතු වෙනව ...:yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මහා මැතිවරණෙ දවසේ උදෙන්ම චන්ද පොලට ගිහිල්ල බුලත්කොලේ උඩ රිලා අපු එවුන්ගේ චන්ද වලින් පාර්ලිමේන්තු ගියපු එඋන් අරිද්දි පොල්ලෙලොන්ට හරි සනීප ඇති නේද ?

    රනිල් විස්වාස භංගයෙන් දිනපු එක ගැන සන්තෝසයි. පැරදුනානම් පහුගිය අවුරුදු තුන ඇතුලත කරපු දේවල් අපරාදෙ. රටේ ගොඩක් දේවල් වලට හරි ක්‍රියා පිළිවෙතක් හැදුනෙ මේ ආණ්ඩුවෙන්. උඹ USA ඉඳන් හම්බකරාට රටේ දියුණුවට උදව් වෙන්න බෑ කියල දුක් උනා නේද? බලපං අලුත් ටැක්ස් සිස්ටම් එකෙන් ඒකටත් ක්‍රමයක් හදල දුන්නෙ මේ ආණ්ඩුවෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Ultron

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    සුබපැතුම් !!! නියම වටිනාකම සදාතනිකව වසන්කල නොහැක !! කෙදිනකහෝ මතුවේ !!

    උබලගෙයි අපෙයි හත්මුතු පරම්පරවකගේ මහබැංකුවේ සල්ලි නිසා මතුවුනා :rofl::rofl:

    ඉතුරු අඩුපාඩුවට තව ටිකක් වැඩියෙන් බදු ගෙවමු .එතකොට තවත් වටිනාකම මතුවෙයි :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන ජීවිතද බං........ ඔක්කොම හරි එළවලා තියෙන්නේ කිව්වා නේද??? දැන් මොකෝ සැප්තැම්බර් වෙනකං ඉන්නේ??:eek::eek:

    රනිල මහ බැoකුව හොරා කාපු සල්ලි වලට මන්ත්‍රීල ගත්ත...ඒව අපිට පාලනය කරන්ඩ බැරි දේවල්...රනිලගෙ හොරා කෑමට විරුද්දව අපි හෙටත් සටන් කරනව....එහෙමයි වැදගත් විදිහට ජීවත් වෙන්නෙ...නැතුව හැoගි හැoගි රනිල් කියන පල් හොරාට *ක දෙන උන් නෙමේ මිනිස්සු වෙන්නෙ..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    රනිල් විස්වාස භංගයෙන් දිනපු එක ගැන සන්තෝසයි. පැරදුනානම් පහුගිය අවුරුදු තුන ඇතුලත කරපු දේවල් අපරාදෙ. රටේ ගොඩක් දේවල් වලට හරි ක්‍රියා පිළිවෙතක් හැදුනෙ මේ ආණ්ඩුවෙන්. උඹ USA ඉඳන් හම්බකරාට රටේ දියුණුවට උදව් වෙන්න බෑ කියල දුක් උනා නේද? බලපං අලුත් ටැක්ස් සිස්ටම් එකෙන් ඒකටත් ක්‍රමයක් හදල දුන්නෙ මේ ආණ්ඩුවෙන්නෙ.

    දැන් ගසාට තියෙන්නෙ සල්ලි එවන එකයි.. සිස්ටෙම් එකෙන් ලන්කාවට උදවු කරන්න ගසාට උදවු කරයි:yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    :rofl::rofl: hinagassala marannada hadanne?

    අනිව මහ බැoකු හොරකමෙන් හරි මතු වෙනව ...:yes::yes:

    මරුසිරා;23038826 said:

    උබලගෙයි අපෙයි හත්මුතු පරම්පරවකගේ මහබැංකුවේ සල්ලි නිසා මතුවුනා :rofl::rofl:

    ඉතුරු අඩුපාඩුවට තව ටිකක් වැඩියෙන් බදු ගෙවමු .එතකොට තවත් වටිනාකම මතුවෙයි :rofl::rofl:

    දෙවියන් වහන්ස මොවුන්ට කියනා පරුස වචනයන්ට අනුකම්පා කලමැනවි !!! මොවුන් මේවා පවසන්නේ ඔවුන්ගේ හදවත් තුල කැකෑරෙන වයිරය හා පරාජිත හීනමානය පිටකිරිමටයි ! :angry:

    දැන් කිරීමට ඉතිරිව ඇත්තේ "චූ" දමා තවත් බලුවේවි නොයිද නිදාගැනීමයි!!! :P "sweet dreams"
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Chande parada well pajatha wela hitiya ponil n aliyata nagitala kelin karapu hitan hutumanan 'ta apagae pranamaya ...Percy uncle n baiyonta kiyanna thiyenne pottuwak aran uke gahagena duka thuni kara ganna pls...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    රනිල මහ බැoකුව හොරා කාපු සල්ලි වලට මන්ත්‍රීල ගත්ත...ඒව අපිට පාලනය කරන්ඩ බැරි දේවල්...රනිලගෙ හොරා කෑමට විරුද්දව අපි හෙටත් සටන් කරනව....එහෙමයි වැදගත් විදිහට ජීවත් වෙන්නෙ...නැතුව හැoගි හැoගි රනිල් කියන පල් හොරාට *ක දෙන උන් නෙමේ මිනිස්සු වෙන්නෙ..

    Amuthuwen ganna deyak thibada bung 106 ump hitiyane:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රනිල් ඉන්න තරමට මහින්දට වාසියි.

    පෙරලුන පිට හොදයි කියනවා !!!!!! ( ලබ්බටද විස්වාසබංග ගෙනාවේ )