රනිල්_පොන්නයා

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
කවුරු විරුද්ද වුනත් ඉන්දියාව හා ගිවිසුමක් ගසා තුන්වේල කන්න නැති අයට දශ ලක්‍ෂයක් රස්සා දෙනවා.. විරුද්ධ වන අය ද්‍රෝහීන්..





ඉන්දියාව සමඟ ගිවිසුමක් ගසා තමන් සූදානම් වන්නේ මෙරට තුන්වේල තන්න නැති තරුණයන්ට රැකියා දස ලක්‍ෂයක් ලබා දීමට යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
මීට විරුද්ද වන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සියල්ලන් ද්‍රෝහීන් යයිද කී අගමැතිවරයා කවුරුන් විරුද්ද වුවත් පාර්ලිමේන්තුවේ බලය ඇති නිසා මෙම ගිවිසුම අත්සන් කරන බවද කියා සිටියේය.
අගමැතිවරයා මේ අදහස් පල කලේ ඊයේ දිනයේ හම්බන්තොට ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි.






මූට හෙනම ගහපන්. මුගේ රොටිය කර වෙලා කුඩු වෙලා අලු වෙලා පලයන් :growl::growl::growl:


මූට කඩේ යන බල්ලොන්ටත් ඒ විදියටම වෙයන්

:growl::growl::growl::growl:
KvlYzQ.gif
KvlYzQ.gif
KvlYzQ.gif
KvlYzQ.gif
 
  • Like
Reactions: Glass Killerz

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තුන් වේල කන්න නැති අයට රැකියා දශ ලක්ෂයක් දෙනව කියන්නෙ වේල් හතරක් වගේ කන අයව තුන්වේලට බස්සල ඉන්දියන් කාරයන්ට රැකියා දශලක්ෂයක් දෙන එකට වෙන්න ඇති :dull: :dull:
 

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    තුන් වේල කන්න නැතිව හිටපු උන් තවම ජීවත් වෙලා ඉන්නවද බන්... ???
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මුගේ රොටිය කර වෙලා කුඩු වෙලා අලු වෙලා පලයන්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෝ අර පොන්න පැටියා
    අළු විහාරෙගේ පුක ලෙවකාපු

    පැටි පොන්නයෝ
    දැන් යහපාලනේ සනීපද:rofl::rofl::P:P

    පොන්න "පැටියා" විතරද? isurueka, mldarshana, rocat90, Loriyak, pavitrauk පොන්නයෝ තව ඉන්නේ...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    තුන් වේල කන්න නැති අයට රැකියා දශ ලක්ෂයක් දෙනව කියන්නෙ වේල් හතරක් වගේ කන අයව තුන්වේලට බස්සල ඉන්දියන් කාරයන්ට රැකියා දශලක්ෂයක් දෙන එකට වෙන්න ඇති :dull: :dull:
    :yes::yes::(