කවුරු විරුද්ද වුනත් ඉන්දියාව හා ගිවිසුමක් ගසා තුන්වේල කන්න නැති අයට දශ ලක්ෂයක් රස්සා දෙනවා.. විරුද්ධ වන අය ද්‍රෝහීන්..
ඉන්දියාව සමඟ ගිවිසුමක් ගසා තමන් සූදානම් වන්නේ මෙරට තුන්වේල තන්න නැති තරුණයන්ට රැකියා දස ලක්ෂයක් ලබා දීමට යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මීට විරුද්ද වන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සියල්ලන් ද්‍රෝහීන් යයිද කී අගමැතිවරයා කවුරුන් විරුද්ද වුවත් පාර්ලිමේන්තුවේ බලය ඇති නිසා මෙම ගිවිසුම අත්සන් කරන බවද කියා සිටියේය.
අගමැතිවරයා මේ අදහස් පල කලේ ඊයේ දිනයේ හම්බන්තොට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
මූට හෙනම ගහපන්. මුගේ රොටිය කර වෙලා කුඩු වෙලා අලු වෙලා පලයන්

මූට කඩේ යන බල්ලොන්ටත් ඒ විදියටම වෙයන්