රනිල්_යයිද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මම මහින්ද වාදියෙක් නොවෙමි. (එරෝසාන් ගෙන් අහපල්ලා බොරුනම්)

    බලයට කෑදරයය් කිව්වේ මහින්දටය. මනුත් මහින්ද පැරදීගෙන එන විටම අරලියගහ මන්දිරයෙන් මැදමුලනට පල්ලම් බැස්සේය.

    අගමැති කමින් ඉවත් කල පසුද අරලිය ගහමන්දිරයේ රැදී සිටීමට, මම තාම අගමැති යයි ගිරිය පිප්පිමට උබල දැන්කියන්නේ මොකක්ද??????

    නියම බලලොභියා රනිල් මහතා බව මට සිතේ. එහෙම නෙවෙයි නම් ඕකෙන් ගිහින් ගහපන්කෝ ගේම මහින්ද මැදමුලනේ ඉදන් ගේම ගැහුවා වගේ.....

    Ehema kiyanna ba mahinda giye chanden clearly paradai kiyala danagattama. Methana me unclear situation ekak thiyanne. Hitan ta PM appoint karanna power eka thibbata remove karanna ba. Ehemath wela ekko parliment eke or CJ ge ruling ekak enakan ranil gedara kiyala kelinma kiyanna amarui. Harima de thama wahama parliment eka kadawana eka. Eka karanneth nane hitan:oo:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම මහින්ද වාදියෙක් නොවෙමි. (එරෝසාන් ගෙන් අහපල්ලා බොරුනම්)

    බලයට කෑදරයය් කිව්වේ මහින්දටය. මනුත් මහින්ද පැරදීගෙන එන විටම අරලියගහ මන්දිරයෙන් මැදමුලනට පල්ලම් බැස්සේය.

    අගමැති කමින් ඉවත් කල පසුද අරලිය ගහමන්දිරයේ රැදී සිටීමට, මම තාම අගමැති යයි ගිරිය පිප්පිමට උබල දැන්කියන්නේ මොකක්ද??????

    නියම බලලොභියා රනිල් මහතා බව මට සිතේ. එහෙම නෙවෙයි නම් ඕකෙන් ගිහින් ගහපන්කෝ ගේම මහින්ද මැදමුලනේ ඉදන් ගේම ගැහුවා වගේ.....

    මම රනිල් වාදියෙක්ද නොවෙමි... එදා මහින්ද ගෙදර ගියේ නියම ලෙස මැතිවරණයක් තියෙලා පැරදි බව හොදින් දැනගෙන, අනෙක් කරුණ ඔවුන් බැලුවා නිතීයෙ හිඩැසක් තියෙනවාද කියලා ඉතුරු අවුරුදු දෙකත් ඉන්න , සමහරු රජය කුමත්‍රනයක් ගැනත් කිව්වා...

    අද තත්වය එහෙම එකක් නෙමෙයි මෙක වයවස්තාවේ හිඩැසකින් කල කූඨ උපායක්. මෙහිදි රනිල් ඉතා නිවැරදිව කිව්වා බහුතරය පෙන්වන්න මම යන්නම් කියලා එතක්න් ඔහු තමයි අගමැති එය බලලොභිකම්ක් නෙමෙයි. තත්වය තෙරුම් ගන්න මෙක මහ ද්‍රොහි ක්‍රියාවක් ඔහුන් මොනවා කියවත් ජනපතිට තිබුනා පර්ලිපෙන්තුව කැදවන්න කල් නොදමා, අද වෙනකල් ප්‍රකාශය්ක් කලේ නැහැ අද් අඔන්න කරනවාලු එක නිසා මොන වැරද්ද තිබුනත් රනිල් ජෙන්ටා එක පිලිගත යුතුයි.
     
    • Like
    Reactions: shasheedil

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මහින්ද වාදියෙක් නොවෙමි. (එරෝසාන් ගෙන් අහපල්ලා බොරුනම්)

    බලයට කෑදරයය් කිව්වේ මහින්දටය. මනුත් මහින්ද පැරදීගෙන එන විටම අරලියගහ මන්දිරයෙන් මැදමුලනට පල්ලම් බැස්සේය.

    අගමැති කමින් ඉවත් කල පසුද අරලිය ගහමන්දිරයේ රැදී සිටීමට, මම තාම අගමැති යයි ගිරිය පිප්පිමට උබල දැන්කියන්නේ මොකක්ද??????

    නියම බලලොභියා රනිල් මහතා බව මට සිතේ. එහෙම නෙවෙයි නම් ඕකෙන් ගිහින් ගහපන්කෝ ගේම මහින්ද මැදමුලනේ ඉදන් ගේම ගැහුවා වගේ.....

    මම දැක්ක රනිල් පොන්නය කියනවා මම අගමැති මම අගමැති කියල වීඩියෝ එකක
    පොන්නයට දැන් රිටයර් වෙලා තාය් , පිලිපින් ගිහින් ලේඩි බෝය්ලට වත් කෙලල ආතල් එකේ ඉදල මැරිලා යන්න බැරිද ?

    ආගම දහමට ඕකුන් ලැදි නැනේ,
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    DzkCPq.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කතාව යන්නේ කට්ටියක් අර්ජුනව හිරකරගන්න හැදුවා ඒකයි වෙඩි තිබ්බේ කියලා

    හිර කරන්ඩ හැදුවාම කියමුකො, උන් ත්‍රස්තවාදින් නෙමේනෙ වෙඩි තියන්ඩ...පොලිස්පති පූජිත සහ රනිල අනිව වගකියන්ඩ ඔනෙ අර්ජුනට අමතරව ඔය මිනී මැරුමට...:angry::angry:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හිර කරන්ඩ හැදුවාම කියමුකො, උන් ත්‍රස්තවාදින් නෙමේනෙ වෙඩි තියන්ඩ...පොලිස්පති පූජිත සහ රනිල අනිව වගකියන්ඩ ඔනෙ අර්ජුනට අමතරව ඔය මිනී මැරුමට...:angry::angry:

    මාව මරන්න ආවේ කියලා අරජුන කාරයා අන්න මාධ‍ය්‍ය ගෙල්ලා කියවනවා

    https://www.facebook.com/akilaviraj...v6eOf_YL3D78szoOwoaaAwGazgQNtOr6D&__tn__=FC-R
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාව මරන්න ආවේ කියලා අරජුන කාරයා අන්න මාධ‍ය්‍ය ගෙල්ලා කියවනවා

    https://www.facebook.com/akilaviraj...v6eOf_YL3D78szoOwoaaAwGazgQNtOr6D&__tn__=FC-R

    ඕව බයිල,ඒ අහිoසක මිනිස්සුට පුලුවන්ද මිනී මරන්ඩ කියල ළදරුවෙක්ට උනත් තේරෙනවනෙ...මිනී මරල ඕව කියල බේරෙන්ඩ වෙන්නෙ නැ,කෙලින්ම බලු කූඩුවෙ..:yes::yes: පොලිස්පතිය රනිලගෙ ඔඩර්වලට නටන නිසයි තාම අර්ජුන එලියෙ ඉන්නෙ..

    ගිය පාර්ත් රනිලගෙ අගමැති කමට කෙල වෙන්ඩ ගියාම මහනුවර අහිසකයන්ව මරල රනිල බේරුනා , මේ පාර්ත් ඒ සෙල්ලම දාල බේරෙන්ඩයි හදන්නෙ ලොල් තමයි බලාගමු ඒව නම් .. :yes::yes: