Mahinda gedara giye chanden peradila. Ranil uth 2 parak gedara giya chanden peradila.
Methana Ranil ta bahutharaya thibila balen gedara yawanna hadanne.
Ehema kiyanna ba mahinda giye chanden clearly paradai kiyala danagattama. Methana me unclear situation ekak thiyanne. Hitan ta PM appoint karanna power eka thibbata remove karanna ba. Ehemath wela ekko parliment eke or CJ ge ruling ekak enakan ranil gedara kiyala kelinma kiyanna amarui. Harima de thama wahama parliment eka kadawana eka. Eka karanneth nane hitan![]()
මම රනිල් වාදියෙක්ද නොවෙමි... එදා මහින්ද ගෙදර ගියේ නියම ලෙස මැතිවරණයක් තියෙලා පැරදි බව හොදින් දැනගෙන, අනෙක් කරුණ ඔවුන් බැලුවා නිතීයෙ හිඩැසක් තියෙනවාද කියලා ඉතුරු අවුරුදු දෙකත් ඉන්න , සමහරු රජය කුමත්‍රනයක් ගැනත් කිව්වා...
අද තත්වය එහෙම එකක් නෙමෙයි මෙක වයවස්තාවේ හිඩැසකින් කල කූඨ උපායක්. මෙහිදි රනිල් ඉතා නිවැරදිව කිව්වා බහුතරය පෙන්වන්න මම යන්නම් කියලා එතක්න් ඔහු තමයි අගමැති එය බලලොභිකම්ක් නෙමෙයි. තත්වය තෙරුම් ගන්න මෙක මහ ද්‍රොහි ක්‍රියාවක් ඔහුන් මොනවා කියවත් ජනපතිට තිබුනා පර්ලිපෙන්තුව කැදවන්න කල් නොදමා, අද වෙනකල් ප්‍රකාශය්ක් කලේ නැහැ අද් අඔන්න කරනවාලු එක නිසා මොන වැරද්ද තිබුනත් රනිල් ජෙන්ටා එක පිලිගත යුතුයි.
මේකේ හැටියට නම් අලුත් අගමැති කෙනෙක් පත් කරන්ඩ පුළුවන්, කැබිනෙට් එක නැ කියන්නේ අගමැතිත් නැ කියන එක.
හරි විදිහට දැන් රනිල් අගමැති නෙවෙයි ඒ හින්දා නිල නිවසින් යන්ඩ ඕන.
UNP එක පාර්ලිමේන්තුවේදී වැඩි බලයක් පෙන්නලා අලුත් අගමැතිව අයින් කරන්ඩ ඕන
පාර්ලිමේන්තුව කල් දාන්නේ මහින්දගේ පැත්තට 113ට වැඩිය නැති හින්දා එහෙම තිබ්බනම් පහුවදාම පාර්ලිමේන්තුව කැදවලා රනිල්ව එලවනවා ඔය බොරු කතා කිය කිය ඉන්නේ නැ
සදාචාරත්මක නැති උනාට විවස්තාව අනුව ජනාදිපතිට පාර්ලිමේන්තුව කල් දාන්ඩ පුළුවන්
රනිල් බලයට තියන කෑදර කමට ජනදිපතිට චන්දෙකට යන්ඩ තියන අවස්තාව නැති කරා 4.5 යනකම්.
මේ වගේ වෙලාවක චන්දෙකට ගිහින් ජනතාවගේ කැමැත්ත බලන්ඩ ඕන රනිල්ද මහින්දද කියලා
මම මහින්ද පාක්ෂිකයෙක් නම් නෙවෙයි හැබැයි රනිල්ව නම් පේන්ඩ බැ

, හරි හොද කොල්ලෙක්



