රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,899
    9,707
    113
    භෝජනාගාරයේ එතුමාගෙ හොඳම හිතවතා පියල්. රනිල් මහත්තයා භෝජනාගාරයට ආපු වේලාවට පියල් නොපෙනෙන්න හිටියොත් හොයල බැලුවා. පියලුත් රනිල් මහත්තයගෙ හෙවණැල්ල වගේම ඉන්නවා. විපක්‍ෂ නායක කාර්යාලට ආව ගියෙත් පියල් තමයි?????
    Ring a Bell? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



    .

    :rofl:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl:සිරා කියන්නේ පබයෙක් තමා.නැත්නම් හිටිය පක්ෂේ පාවලා දීලා රනිල්ගේ පිටේ එල්ලිලා ජනාධිපති වෙයිද.හැබැයි එකෙන් UNP එකට හොදකුත් උනා..නැහැ කියන්න බැහැ:D.ඒත් උගේ පක්ෂේ හොර ඇමතියොන්ට පට්ටම් දුන්න නිසා UNP එකේ මොලයක් තියෙන අය අද වැඩක් කරන්න බැරුව බලන් ඉන්නවා.2020 UNP ආණ්ඩුවක් ආවහම තමා රටට දියුණුවක් වෙන්නේ.:yes:

    ග්‍රාමසේවකගේ ගෝලයෝ හරි උගත්තු.:rofl:.කුඩ්ඩො,ගංජා කාරයෝ,ළමයි රේප් කරපු උන් හරි උගත්තු.:rofl: සිරා වගේ පගරනට්ටෙක් ජනාදිපති වෙයිද යකෝ රනිල් හිටියේ නැත්නම්.එදා සිරත් කිව්වේ උගේ රැස්වීම් වලට වඩා UNP රැස්වීම් වලට සෙනග හිටියා කියලා.ඇත්ත පිලිගනින් බන්.උබලගේ පක්ෂේ ඉන්නේ දවල්ට එකට ආප්ප කාලා රෑට වෙන පක්ෂෙකට පනින උන්.UNP එකේ සමහර උනුත් පැන්නා.ඒත් ඔය වගේ කුජීත විදිහට පැන්නේ නැහැ.:rofl:.

    දිනන්න තිබ්බා.බයියෝ මහින්දට පුක දීගෙන හිටියේ නැත්නම්.මහින්ද සල්ලි වලට මිනිස්සු අරන් හිටියේ ඒ කාලේ.ඒත් දැන් ඌ හිගන්නා:rofl:.සිරාව දම්මලා මොලෙන් ගේම දුන්නේ රනිල්.:Pදැන් ඉතින් රනිල්ට ජනාදිපති වෙන එක ගේමක් නැහැ.උබලගේ පක්ෂේ එකෙක්ට ආයේ UNP නැතුව ඔලුව උස්සගන්න බැහැ.ඌරාගේ මාළු ඌරාගේ පිටේම තියලා කපනවා කියන්නේ ඕකට තමා බොල..:rofl::rofl:

    :rofl::rofl:බලමු බලමු.සිරා කොරන හැටි.බයියෝ කියන්නේ උබලගේ පක්ෂේ ඔක්කොම උන්ට.මහින්දගේ වටේ ඉන්නේ උගේ වහල්ලු.:rofl:

    ජොකියෝ මොකටද යකෝ දැන්.:rofl::rofl:

    අවශ්‍ය නැහැ.දැන් වැඩේ ගොඩනේ.උබලගේ පක්ෂේ දැන් අනාථයි.ඉතුරු ටිකත් රනිල් ලස්සනට කරයි මේ අවුරුදු තුන ඇතුලත.:rofl::rofl:

    ඉතින් සිරානේ ජනපති.:lol:

    ඌ මොකෙක්ද බන්.මහින්දගේ සල්ලි වලට පැන්න උන් නේ.ඌ UNP හිටියා කියලා මොකෝ ඌ ජනපතිවරනෙට ඉල්ලන්නද.:baffled:..දැන් ඔය ඉන්නේ වේලි වේලි.:rofl:

    ඉතින් මොකෝ බන් වෙන්නේ.මොකෝ ඔය පැත්තේ උබට ගෙවල්,ඉඩම් තියෙනවද.ඔය කර්කශ පැත්තේ උබට ඉන්න පුලුවන්ද ගිහින්.රනිල් එදා ඉදන්ම කරන්න හැදුවේ හරි දේ උබලට නොතේරුනාට.අනික සිංහලුන්ගේ පැතිවත් තාම හරියට සංවර්ධනය කරගන්න දැනට හිටිය හැම නායකයෙක්ටම බැරි උන එකේ උතුර නැගෙනහිර සංවර්ධනය කරන එක හීනයක්.ඉතින් ඒවා උන්ටම කරගන්න කියලා දුන්නහම මොකෝ වෙන්නේ.

    සිංහලු මොක්කුද.ඕකුන්ට කරපු දෙයක් කියපු දෙයක් මතක තියෙනවද.සිංහලු එකාට එකෙක් ඉරිසියයි.යකෝ තමන්ගේම ජාතියට ඉරිසියා කරන උන් සිංහලු කියන්නේ.ඉතින් කොහෙද අනිත් ජාතීන්ට සලකන්නේ.මාත් සිංහල තමා.ඒත් මම කිව්වේ තිත්ත ඇත්ත.:D

    රටවල් දෙකක් නම් කරන්න ඕන නැහැ.ඒත් උන්ගේ පැති උන්ටම සංවර්ධනය කරගන්න දුන්නනම් හරි.අපේ උන් නොකරන එකේ.:oo:

    කුලවන්තයෙක්ට ඇත්ත තිත්ත වෙලා.:D

    ප්‍රභාකරන් යුද්ද කරේ උගේ කෑල්ල නොදුන්නා නිසා.ඌ උගේ ජාතියට ආදරෙයි.එතකොට අවුරුදු 30ක් යුද්දේ ඇදන් ආව සිංහල නායකයෝ යුද්දේ ඉවරකරේ නැත්තේ සිංහල අපිට තියෙන ආදරේ නිසාද?

    :rofl:යකෝ උන් යුද්ද කරාට උන් ගාව මොනාද තිබ්බේ.අපිට වගේ ආයුද තිබ්බනම් බලාගන්න තිබ්බා උන් ලස්සනට යුද්දේ දිනන හැටි.ලංකාවේ සිංහල නායකයෝ යුද්දේ වවාගෙන කෑවා කියන එක පිලිගනින් බන්.:P

    මහින්ද නම් දින්නා තමා.සරත් ෆොන්සේකා නිසා.මහින්දට යුද්දේ කරන්න කියලා ජෙප්පෝ බල කරපු නිසා.:P

    එහෙනම් 2002 ට කලින් යුද්දේ දිනන්න තිබ්බනේ.ඇයි කොටින්ට ආයුධ නැහැනේ.:D

    ෆොන්සේකා තමා යුද්ධේ ඉවර කරේ.වගකීමෙන් කියන්නේ.:yes:

    චන්ද්‍රකා කොරයි ලබ්බ.ඒකි පල් හෙරක්නේ.SLFP එකේ ඉන්න ඔක්කොම හොරු.හොරකම උන්ගේ ජානවලින් එන එකක්.වැඩේ කියන්නේ මිනිස්සු චන්දෙ දෙන්නෙත් උන්ටමයි.

    2020 ජනාධිපති විග්නේස්වරන් පත් කර ගමු.
    1579324676vigneswaran1.jpg
    :yes::yes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    භෝජනාගාරයේ එතුමාගෙ හොඳම හිතවතා පියල්. රනිල් මහත්තයා භෝජනාගාරයට ආපු වේලාවට පියල් නොපෙනෙන්න හිටියොත් හොයල බැලුවා. පියලුත් රනිල් මහත්තයගෙ හෙවණැල්ල වගේම ඉන්නවා. විපක්‍ෂ නායක කාර්යාලට ආව ගියෙත් පියල් තමයි?????
    Ring a Bell? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



    .

    :rofl::rofl::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේ මචන් අයිටීඑන් එකෙ උන්.. උන් තමයි මේ වගේ යූඑන්පී එකට මඩ ගහන්න ඒකාලේ ඉඳලාම කොටි රනිල්ට සපෝට් කලා කියල මවාපාමක් කරන්න දන්නගලන්නේ... මතකනේ අර කොටි කොඩි පෙන්නපු සීන් එක ඒක ටයිමින් කේස් එකක් නිසා මාට්ටු උනා... අනික බලපන් මේ පෝස්ටර් ඉරිච්ච ඒවා... කොලඹ තාප්පෙක යූඑන්පීයෙන් අලවපු ඒව ගලවගෙන ඇවිල්ලා කොටිවගේ ඇඳගත්තු උන් මේ ආයි අලවනවා වගේ පෙන්නන ෆොටෝ ගහලා මහින්දයා රනිල්ට මඩ ගහන්නේ... පුලුවන්නම් ඌට කියපන් මේ පිතූරේ මූලාශ්‍රය දෙන්න කියලා... දැන් කාලේ මේවා නිකන් දැක්ක පලියට පිලිගන්න බෑ...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    විද්වත් රැස්‌වීම් අමතන්න එතුමාට පරිගණක, කොළ කෑලි අවශ්‍ය නෑ. කරන්න ඕන දේශනය හරවත් අයුරින් කරන කෙනෙක්‌.

    LOL
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    විද්වත් රැස්‌වීම් අමතන්න එතුමාට පරිගණක, කොළ කෑලි අවශ්‍ය නෑ. කරන්න ඕන දේශනය හරවත් අයුරින් කරන කෙනෙක්‌.

    LOL

    Muta computer literacy ekak nathuwa athi. Ekkale mallilata free SMS yawanna denawa kiyala pacha une.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විද්වත් රැස්‌වීම් අමතන්න එතුමාට පරිගණක, කොළ කෑලි අවශ්‍ය නෑ. කරන්න ඕන දේශනය හරවත් අයුරින් කරන කෙනෙක්‌.

    LOL

    ඉතින් ඇත්තනේ යකෝ.මහින්දයා වගේ කියලා හිතුවද?:lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    භෝජනාගාරයේ එතුමාගෙ හොඳම හිතවතා පියල්. රනිල් මහත්තයා භෝජනාගාරයට ආපු වේලාවට පියල් නොපෙනෙන්න හිටියොත් හොයල බැලුවා. පියලුත් රනිල් මහත්තයගෙ හෙවණැල්ල වගේම ඉන්නවා. විපක්‍ෂ නායක කාර්යාලට ආව ගියෙත් පියල් තමයි?????
    Ring a Bell? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



    .

    :rofl::rofl::rofl::rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,175
    34,786
    113
    රනිල් වැඩියෙන් කැමති දෙහි බොන්න අපිට කැමති වෙන්න වෙලා තියෙන්නේ වහ බොන්න