රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    :lol:අද දෙහි බොයිද වහ බොයිද දන්නේ නැහැ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :lol:අද දෙහි බොයිද වහ බොයිද දන්නේ නැහැ.

    :yes::yes::yes:
    හෙළ උරුමය ඉන්නවා.... දෙමළ සන්ධානය පුල් සපෝට්..... මුස්ලිම් කොන්ග්‍රසයත් ඔන්න බා ගත්තලු.... ඉදිරියට යූඑන්පී ආණ්ඩුවක් එන්නත් බැරි නෑ.... සල්ලිවලට මොනවද කරන්න බැරි....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes:
    හෙළ උරුමය ඉන්නවා.... දෙමළ සන්ධානය පුල් සපෝට්..... මුස්ලිම් කොන්ග්‍රසයත් ඔන්න බා ගත්තලු.... ඉදිරියට යූඑන්පී ආණ්ඩුවක් එන්නත් බැරි නෑ.... සල්ලිවලට මොනවද කරන්න බැරි....

    :yes::angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    :yes::yes::yes:
    හෙළ උරුමය ඉන්නවා.... දෙමළ සන්ධානය පුල් සපෝට්..... මුස්ලිම් කොන්ග්‍රසයත් ඔන්න බා ගත්තලු.... ඉදිරියට යූඑන්පී ආණ්ඩුවක් එන්නත් බැරි නෑ.... සල්ලිවලට මොනවද කරන්න බැරි....
    :(:(:(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    :yes::yes::yes:
    හෙළ උරුමය ඉන්නවා.... දෙමළ සන්ධානය පුල් සපෝට්..... මුස්ලිම් කොන්ග්‍රසයත් ඔන්න බා ගත්තලු.... ඉදිරියට යූඑන්පී ආණ්ඩුවක් එන්නත් බැරි නෑ.... සල්ලිවලට මොනවද කරන්න බැරි....

    LK107R.JPG
    LK107R.JPG
    LK107R.JPG
    LK107R.JPG

    නායක තුමා දිනුවොත් මුළු වියදම එකතුකරල අපිටම කෙලියි බද්දක් අවුරුද්දෙන් පස්සෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    LK107R.JPG
    LK107R.JPG
    LK107R.JPG
    LK107R.JPG

    නායක තුමා දිනුවොත් මුළු වියදම එකතුකරල අපිටම කෙලියි බද්දක් අවුරුද්දෙන් පස්සෙ.

    මෛත්‍රීෙග් සෙට් එක චන්දෙ දීමෙන් වලකින්න තීරණය කරලලු ඔන්න.... වහ කුප්පියක් ගෙනෙල්ලකො ටික ටික බොන්න....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,897
    9,704
    113
    මෛත්‍රීෙග් සෙට් එක චන්දෙ දීමෙන් වලකින්න තීරණය කරලලු ඔන්න.... වහ කුප්පියක් ගෙනෙල්ලකො ටික ටික බොන්න....

    :rofl:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    රනිල් මහත්තය බලය අත්හරින තැනදී බොහෝම ගෞරවාන්විතව ඒ දේවල් කරනවා පුක තමයි:lol::lol::lol::rofl:
     
    • Like
    Reactions: netlife008

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    රනිල් ට තරම් දේශපාලන දැනුමක් කාටවත් නැහැ , දැන් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන්නම් ඒ රනිල් වික්‍රමසිංහ ට විතරයි ,

    :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: netlife008

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට නිකමට හිතෙනවා my3 ගේ සෙට් එක දැන් ආවේ නැති උනාට හරියටම චන්දේ වෙලාවට ඇවිත් පෝලිමට රනිල්ට කෙලොලා යයි කියලා...