රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    කන්නෙ පේස්ට්‍රි එක්ක රෝස්ට් චිකන් කවදාවත් කුරහන් තලපයක් කන්නෙ නෑ. ජාතික ඇදුම ඇදලා කවදාවත් පාර්ලිමේන්තුවට ඇවිත් නෑ.. තේරෙනවා නේද අධිරාජ්‍යවාදී ගැත්තෙක් බව
     
    • Haha
    Reactions: Cypress

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    හරි කාලෙදි හරි Threads උඩට ගන්න උඹලා වෙනම කෝස් එකක් කරනවද ?
     
    • Haha
    Reactions: Cypress