රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    Lime-min.jpg
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මාත් ආසයි බං පාර්ලිමේන්තු යන්න.

    උදෙන් ම ගිහින් තේකක් බිල සබාවට ගිහින් කියවන ටික අහන් ඉන්නව.

    දවල්ට කැන්ටිමෙන් සුප් එකයි රෝස් චිකන් කෑල්ලයි කාල, හවසත් කිරි තෙ එකක්‌ බිල, ගාඩ් එක දාගෙන ගෙදර එනව.

    කොටි ගණන් වියදම් කරගෙන කැම්පේන් කරාට පාඩු නැහැ බං 🤩
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

    තරංග රත්නවීර
    (ඉරිදා දිවයින)
    මිරිකලා බොනවද? බීලා මිරිකනවද?
    දෙහි
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    මමනම් අහලා තියෙන්නේ ලොලිපොප් සූප්පු කරන්න තමයි වැඩියෙන්ම ආස කියලා හාමු..:rolleyes: