රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    උබට ලැජාවක් නැද්ද මේ පච නිව්ස් ශෙයා කරන්න? උබ කාදිනල් තුමාගෙ ෆුල් ඉන්ටර්වීව් එක දැක්කද නැද්ද ඉස්සෙල්ලා කියපන්?

    කොහොමද පොන්නයො ඒක පචයක් වෙන්නෙ, ඒ කතා කරන්නෙ කාදිනල් නෙමේද :lol::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    උඹ 2015 ජනවාරි, 2015 අගෝස්තු, 2019 ඡන්දෙ දුන්නෙ කාටද?

    උඹට මට මෙතන ඕන බොරුවක් කියන්න පුලුවන්නේ අරූට ඡන්දය දුන්න මූට ඡන්දය දුන්නා කියලා. එහෙම නෑ කියලා උඹටවත් මටවත් ඔප්පු මෙතන කරන්න බෑනේ..

    උඹට අර මම අහපු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන්නේ රටේ පුරවැසියෙක් විදියට.

    කොටින්ම කියනවනම් උඹ කාටද ඡන්දය දුන්නේ කියලා මම අහන්නෙත් නෑ. මොකද මම අර කියල තියනවා වගේ උඹ ගෝඨට ඡන්දය දීලා මේ ආණ්ඩුව පිස්සුවක් කෙලියත් උඹට වගකීම ගන්න කියන්නේ නෑ...

    දැන් රජය උනත් පිස්සුවක් කෙලියොත් 2019 ගෝඨට ඡන්දය දුන්නේ එවුන් මොකටද වග කියන්නේ????
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උබට ලැජාවක් නැද්ද මේ පච නිව්ස් ශෙයා කරන්න? උබ කාදිනල් තුමාගෙ ෆුල් ඉන්ටර්වීව් එක දැක්කද නැද්ද ඉස්සෙල්ලා කියපන්?

    ඇයි මිනිහෝ මේ ඉන්නේ වේන කව්රු හරිද ?:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලැජ්ජා නැද්ද යකෝ මෙහෙම -REP හිගං න:lol::lol::lol::lol:

    අනේද කියන්නෙ අනික නිල් නම් කමක් නැ රතු උනාට පස්සෙ ආයෙ මොනාද.. :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹට මට මෙතන ඕන බොරුවක් කියන්න පුලුවන්නේ අරූට ඡන්දය දුන්න මූට ඡන්දය දුන්නා කියලා. එහෙම නෑ කියලා උඹටවත් මටවත් ඔප්පු මෙතන කරන්න බෑනේ..

    උඹට අර මම අහපු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන්නේ රටේ පුරවැසියෙක් විදියට.

    කොටින්ම කියනවනම් උඹ කාටද ඡන්දය දුන්නේ කියලා මම අහන්නෙත් නෑ. මොකද මම අර කියල තියනවා වගේ උඹ ගෝඨට ඡන්දය දීලා මේ ආණ්ඩුව පිස්සුවක් කෙලියත් උඹට වගකීම ගන්න කියන්නේ නෑ...

    දැන් රජය උනත් පිස්සුවක් කෙලියොත් 2019 ගෝඨට ඡන්දය දුන්නේ එවුන් මොකටද වග කියන්නේ????

    අනිවාර්යෙන්ම වග කියන්ඩ ඔනෙ, චන්දෙ දිල වගකීමෙන් නිදහස් වෙන්නෙ නැ,උදහරනයක් විදිහට උබ ඇත්තටම චන්දෙ දුන්න සජිය දින්න නම් අද රටම මළ ගෙයක් , නිවරදි පුදගලයව නිවරදි තනතුරට තේරීම ජනතාවගේ වගකීමක්,, පොන්නයෙක්ට චන්දෙ දීල අගමැති කරල බෝම්බ්බ ගහනකන් ඌ පුක් ගගහ ඉද්දියම ඒකෙ වගකීම චන්දෙ දුන්න එකාලට නැද්ද්????? ඔය මරපු 300 අතර පොන්නයට ච්න්දෙ දුන්න අය නැද්ද?????????
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    ඇයි මිනිහෝ මේ ඉන්නේ වේන කව්රු හරිද ?:angry::angry:

    මේකේ කාදිනල් තුමා ආන්ඩුවේ නොහැකියාව කියන කොටස අයින් කරලනේ? දෙයක් දාද්දී ස්වාදීන සෝස් එකක් දාපන්.. මේ ඊනිව්ස් වගේ පඩන්ගු දාන්නේ නැතිව..

    :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    "පොලිසියෙ වගකීම ජනපතිට හරි"...

    දැන් සේනාදිනායක කියලා කෙනෙක් රටකට ඉන්නේ ඇයි බන්? :rolleyes::rofl:

    සේනාධිනායකය ඉන්නෙ ජාතික ආර්ක්ශාව ගැන තිරන ගන්ඩ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මේකේ කාදිනල් තුමා ආන්ඩුවේ නොහැකියාව කියන කොටස අයින් කරලනේ? දෙයක් දාද්දී ස්වාදීන සෝස් එකක් දාපන්.. මේ ඊනිව්ස් වගේ පඩන්ගු දාන්නේ නැතිව..

    :angry::angry::angry:

    නොහැකියාව තියෙන කෑල්ල දාලම බිරුවනම් නේද හරියන්නෙ???? නැතුව බුරන එක උබේ නොහැකියාව නේද..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    1yi ne umbata one....

    මේ මොනාද මේ? ඕකව ටික දවසකින් එලියට දායි.. අනික මේ නිලදාරියාගේ මූනෙන් පේනවා මේකේ ඩ්‍රාමා එක..

    මට ඕනේ අච්චර බුද්දි අන්ශ දැනුවත් කරලා තියෙද්දී මේ ප්‍රහාරෙ වලක්වගන්න කිසිම පියවරක් ගත්තේ නැති සක්කිලි ටිකට මේ ආන්ඩුවෙන් ගත්ත පියවර මොකක්ද කියලා?

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ මොනාද මේ? ඕකව ටික දවසකින් එලියට දායි.. අනික මේ නිලදාරියාගේ මූනෙන් පේනවා මේකේ ඩ්‍රාමා එක..

    උඹ කොහොමද drama කියන්නේ...උඹ CID එකේ ලොක්කද ? යකෝ ඇල්ලුවත් වැරදියි නැතත් වැරදියි.....උඹ ජෙප්පෙක්ද ? :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ මොනාද මේ? ඕකව ටික දවසකින් එලියට දායි.. අනික මේ නිලදාරියාගේ මූනෙන් පේනවා මේකේ ඩ්‍රාමා එක..

    මට ඕනේ අච්චර බුද්දි අන්ශ දැනුවත් කරලා තියෙද්දී මේ ප්‍රහාරෙ වලක්වගන්න කිසිම පියවරක් ගත්තේ නැති සක්කිලි ටිකට මේ ආන්ඩුවෙන් ගත්ත පියවර මොකක්ද කියලා?

    උබට ඕන දේ පේනව සැකකාරයව නිදහස් කිරිමයි උබට ඕනෙ, උබල ඇවිල්ල ගු ඇන් පි පොන්න දේශපාලනේ සැබෑ මුහුනු.. උබලට ඕන පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ශන වලටත් පහර ගහන්ඩ, මොනාද ලැබෙන්නෙ ????? ඕක තමයි උබලගෙ සැබෑ නිරුවත..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්තිමේදි කියනව මහජනතාව අවදියෙන් සිටිය යුතුයි කියල. ඒ කියන්නෙ කාඩිනල් හිතනව මූත් වෙනසක් නෑ කියල

    උඹට හිතෙන එක නම් කාදිනල්ට හිතෙන්න විදිහක් නෑ...ඒ මනුස්සය වටිනා මනුස්සයෙක් .....

    කොටි බෝම්බ ගහද්දි TV එකේ add එකක්වත් බලල නැද්ද මන්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ කොහොමද drama කියන්නේ...උඹ CID එකේ ලොක්කද ? යකෝ ඇල්ලුවත් වැරදියි නැතත් වැරදියි.....උඹ ජෙප්පෙක්ද ? :angry::angry:

    මේකනෙ මචන්, ගු ඇන් පි කාරයන්ට පරික්ශනය අනවශ්යයි.උන්ට ඕන ඒකෙ යට ගහල සහරාන්ගෙ අනුගාමිකයන් සුරකින්ඩ...මුන්ට ආණ්ඩුබලේ තියන කාලෙ අඩුමගානෙ බදුර්දීන්ගෙන් කට උත්තරයක් ගන්ඩ බැරි උනා...බදුර්දීන් සජිත් එක්ක එකම වේදිකාවට නගිද්දි ඔකුන් තමයු අප්පුඩි ගැහුවෙ මතකනෙ සීන් එක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මේ ඔක්කොම වෙන්නෙ කොහොමද පොන්ස් දෙරණෙ දාපු ටික මේකෙ නැ ,අනික කෝ ආණ්ඩුවට බැන්න කියපු කෑල්ල ???? හරියට ඇහෙන එකක් දාපන් පොන්ස්..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    උඹට මට මෙතන ඕන බොරුවක් කියන්න පුලුවන්නේ අරූට ඡන්දය දුන්න මූට ඡන්දය දුන්නා කියලා. එහෙම නෑ කියලා උඹටවත් මටවත් ඔප්පු මෙතන කරන්න බෑනේ..

    උඹට අර මම අහපු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන්නේ රටේ පුරවැසියෙක් විදියට.

    කොටින්ම කියනවනම් උඹ කාටද ඡන්දය දුන්නේ කියලා මම අහන්නෙත් නෑ. මොකද මම අර කියල තියනවා වගේ උඹ ගෝඨට ඡන්දය දීලා මේ ආණ්ඩුව පිස්සුවක් කෙලියත් උඹට වගකීම ගන්න කියන්නේ නෑ...

    දැන් රජය උනත් පිස්සුවක් කෙලියොත් 2019 ගෝඨට ඡන්දය දුන්නේ එවුන් මොකටද වග කියන්නේ????

    1. ඒ කියන්නෙ උඹත් යහපාලනේට ඡන්දෙ දීල, උං පිස්සු කෙලපුවට ගෝඨට බනින එකෙක්. අනිත් මිනිස්සුන්ට වහල්ලු කිය කිය, උං ඡන්දෙ දෙන පක්ශෙකටම ඡන්දෙ දුන්න එකෙක්?

    2. ඡන්දෙ කියන්නෙ මහජනතාවගේ පරමාධිපත්ය. රටක ඊලඟ අවුරුදු 5, 10 හෝ 100 තීරනය වෙන්නෙ අපි අද දාන ඡන්දෙන්, එහෙම නැතුව ෆෝරම් වල දෙන පොර ටෝක් වලින් නෙමෙයි.
    උඹල වගේ එවුන් ෆෝරම් වල බයිල ගගහ ඉඳල ඡන්දෙ දවසට පිස්සන්ට බලය දෙන හින්ද තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ.
    රටක පාලකයො / අනාගතය තීරනය වෙන්නෙ රටේ මිනිස්සු හැටියට කියල කියන්නෙ ඒකයි.
    පිස්සු කෙලපු එවුන්ට දඬුවං කරා කියල මැරුන 250ට පණ එනවද?
    ෆෝරම් වල පකීර්ල වෙන්න ඉස්සරවෙලා තමන් කරපු දේවල් වල වගකීම ගන්න පුරුදු වෙන්න.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    මේ ඔක්කොම වෙන්නෙ කොහොමද පොන්ස් දෙරණෙ දාපු ටික මේකෙ නැ ,අනික කෝ ආණ්ඩුවට බැන්න කියපු කෑල්ල ???? හරියට ඇහෙන එකක් දාපන් පොන්ස්..

    දැන් කෑගහපන් ඇහෙන්නේ නෑ කියලා..

    තරාතිරම නොබලා අත්ඩන්ගුවට ගන්න කියන්නේ ඔය පොනිලා ගැන.. උබට නොතේරුනාට ඕන පොඩි එකෙක්ට ඕක තෙරෙනව..

    නිකන් බබා වෙන්නෙ නැතිව ඉදපන්.. :yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,822
    113
    හස්තිශෛලපුර
    උබට ඕන දේ පේනව සැකකාරයව නිදහස් කිරිමයි උබට ඕනෙ, උබල ඇවිල්ල ගු ඇන් පි පොන්න දේශපාලනේ සැබෑ මුහුනු.. උබලට ඕන පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ශන වලටත් පහර ගහන්ඩ, මොනාද ලැබෙන්නෙ ????? ඕක තමයි උබලගෙ සැබෑ නිරුවත..

    වටේ යන්නේ නැතිව වරෙන්.. මේ අන්ඩුවෙන් රනිලාව කුදලගෙන ඇතුලට දාන්න කරපු එක දෙයක් කියපන්.. :yes::yes: