උබට ලැජාවක් නැද්ද මේ පච නිව්ස් ශෙයා කරන්න? උබ කාදිනල් තුමාගෙ ෆුල් ඉන්ටර්වීව් එක දැක්කද නැද්ද ඉස්සෙල්ලා කියපන්?

උඹ 2015 ජනවාරි, 2015 අගෝස්තු, 2019 ඡන්දෙ දුන්නෙ කාටද?
උබට ලැජාවක් නැද්ද මේ පච නිව්ස් ශෙයා කරන්න? උබ කාදිනල් තුමාගෙ ෆුල් ඉන්ටර්වීව් එක දැක්කද නැද්ද ඉස්සෙල්ලා කියපන්?

ලැජ්ජා නැද්ද යකෝ මෙහෙම -REP හිගං න![]()

උඹට මට මෙතන ඕන බොරුවක් කියන්න පුලුවන්නේ අරූට ඡන්දය දුන්න මූට ඡන්දය දුන්නා කියලා. එහෙම නෑ කියලා උඹටවත් මටවත් ඔප්පු මෙතන කරන්න බෑනේ..
උඹට අර මම අහපු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන්නේ රටේ පුරවැසියෙක් විදියට.
කොටින්ම කියනවනම් උඹ කාටද ඡන්දය දුන්නේ කියලා මම අහන්නෙත් නෑ. මොකද මම අර කියල තියනවා වගේ උඹ ගෝඨට ඡන්දය දීලා මේ ආණ්ඩුව පිස්සුවක් කෙලියත් උඹට වගකීම ගන්න කියන්නේ නෑ...
දැන් රජය උනත් පිස්සුවක් කෙලියොත් 2019 ගෝඨට ඡන්දය දුන්නේ එවුන් මොකටද වග කියන්නේ????
ඇයි මිනිහෝ මේ ඉන්නේ වේන කව්රු හරිද ?![]()

"පොලිසියෙ වගකීම ජනපතිට හරි"...
දැන් සේනාදිනායක කියලා කෙනෙක් රටකට ඉන්නේ ඇයි බන්?
මේකේ කාදිනල් තුමා ආන්ඩුවේ නොහැකියාව කියන කොටස අයින් කරලනේ? දෙයක් දාද්දී ස්වාදීන සෝස් එකක් දාපන්.. මේ ඊනිව්ස් වගේ පඩන්ගු දාන්නේ නැතිව..
![]()
1yi ne umbata one....
onna umba daanna inna uththareta...
මේ මොනාද මේ? ඕකව ටික දවසකින් එලියට දායි.. අනික මේ නිලදාරියාගේ මූනෙන් පේනවා මේකේ ඩ්‍රාමා එක..

උබට ඕන දේ පේනව සැකකාරයව නිදහස් කිරිමයි උබට ඕනෙ, උබල ඇවිල්ල ගු ඇන් පි පොන්න දේශපාලනේ සැබෑ මුහුනු.. උබලට ඕන පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ශන වලටත් පහර ගහන්ඩ, මොනාද ලැබෙන්නෙ ????? ඕක තමයි උබලගෙ සැබෑ නිරුවත..මේ මොනාද මේ? ඕකව ටික දවසකින් එලියට දායි.. අනික මේ නිලදාරියාගේ මූනෙන් පේනවා මේකේ ඩ්‍රාමා එක..
මට ඕනේ අච්චර බුද්දි අන්ශ දැනුවත් කරලා තියෙද්දී මේ ප්‍රහාරෙ වලක්වගන්න කිසිම පියවරක් ගත්තේ නැති සක්කිලි ටිකට මේ ආන්ඩුවෙන් ගත්ත පියවර මොකක්ද කියලා?
අන්තිමේදි කියනව මහජනතාව අවදියෙන් සිටිය යුතුයි කියල. ඒ කියන්නෙ කාඩිනල් හිතනව මූත් වෙනසක් නෑ කියල
උඹ කොහොමද drama කියන්නේ...උඹ CID එකේ ලොක්කද ? යකෝ ඇල්ලුවත් වැරදියි නැතත් වැරදියි.....උඹ ජෙප්පෙක්ද ?![]()
නොහැකියාව තියෙන කෑල්ල දාලම බිරුවනම් නේද හරියන්නෙ???? නැතුව බුරන එක උබේ නොහැකියාව නේද..
උඹට මට මෙතන ඕන බොරුවක් කියන්න පුලුවන්නේ අරූට ඡන්දය දුන්න මූට ඡන්දය දුන්නා කියලා. එහෙම නෑ කියලා උඹටවත් මටවත් ඔප්පු මෙතන කරන්න බෑනේ..
උඹට අර මම අහපු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුලුවන්නේ රටේ පුරවැසියෙක් විදියට.
කොටින්ම කියනවනම් උඹ කාටද ඡන්දය දුන්නේ කියලා මම අහන්නෙත් නෑ. මොකද මම අර කියල තියනවා වගේ උඹ ගෝඨට ඡන්දය දීලා මේ ආණ්ඩුව පිස්සුවක් කෙලියත් උඹට වගකීම ගන්න කියන්නේ නෑ...
දැන් රජය උනත් පිස්සුවක් කෙලියොත් 2019 ගෝඨට ඡන්දය දුන්නේ එවුන් මොකටද වග කියන්නේ????
මේ ඔක්කොම වෙන්නෙ කොහොමද පොන්ස් දෙරණෙ දාපු ටික මේකෙ නැ ,අනික කෝ ආණ්ඩුවට බැන්න කියපු කෑල්ල ???? හරියට ඇහෙන එකක් දාපන් පොන්ස්..

උබට ඕන දේ පේනව සැකකාරයව නිදහස් කිරිමයි උබට ඕනෙ, උබල ඇවිල්ල ගු ඇන් පි පොන්න දේශපාලනේ සැබෑ මුහුනු.. උබලට ඕන පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ශන වලටත් පහර ගහන්ඩ, මොනාද ලැබෙන්නෙ ????? ඕක තමයි උබලගෙ සැබෑ නිරුවත..