රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි
කුරිරු ලෙස මිනිස් ජීවිත රැසක් දැයට අහිමි කළ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය සිදු වී අද (21) දිනට වසරක් සම්පූර්ණ වෙයි.පසුගිය වසරේ අප්‍රේල් මස 21 දින පෙරවරුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුළු ලොවත්,රටත් කම්පාවට පත් කරමින්
අන්තවාදී පිරිසක් විසින් කතෝලික දේවස්ථාන හා හෝටල ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.2019 අප්‍රේල් මස 21 වැනිදා සිත්පිත් නොමැති බෝම්බකරුවන්
පිරිසක් කතෝලික දේවස්ථාන 03 ක් සහ ප‍්‍රධාන හෝටල් 03 ක් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල කළේ පුද්ගලයින් 260 කට වැඩි පිරිසකට දිවි අහිමි කරමිනි. කුඩා දරුවන්, කාන්තාවන් සහ විදේශිකයින් ද මියගිය අය අතර සිටියහ. පුද්ගලයින් 503 දෙනෙකු ට පමණ තුවාල කළ අතර ඇතැමුන්ට ජීවිතාන්තය දක්වා සුව නොවන ආබාධ ඇති විය.මෙම ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් බිඳවැටුණි.
පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සෑම නිවසකම ආගමික ස්ථානයකම පහනක් හෝ ඉටි පන්දමක් දල්වා ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලත් අය සිහි කරමින් ආශිර්වාදය පළ කරන ලෙස අතිඋතුම් කාදිනල්තුමා ඉල්ලා සිටියහ.
එමෙන්ම සෑම බෞද්ධ විහාරස්ථනයකම ඝාණ්ඨාර නාද කරමින් ආගමික වතාවත් සිදු කරමින් ප්‍රහරයෙන් මියගිය අය වෙනුවෙන් පින් අනුමෝදනා කිරීමට කටයුතු කරන ලෙස මහ සංඝරත්නය කටයුතු කරන ලදි.
පොන්ස් කියපම් බලන්න බොම්බෙන් රනිල්ට උනු වාසිය
ත්‍රස්තවාදි ක්‍රියාවක මොටිවෙශන් එකක් තියෙනවා - බෙනිෆිට් ලැබෙන පාර්ශව තියෙනවා,, රනිලාට එකෙන් ලැබුනු දෙ මොකක්ද? ඌ මොටිවෙශන්ද? බෙනිෆැක්ටර් ද?
මන්ද මොන්ගලයක් බන් උබ,,,, නිකා ඉන්න වෙලාවක ශර්ලොක් හොම්ස් සෙට් එකම එක්ක ක්‍රිමිනල් මයින්ඩ්ස් පැත්ත අද්‍යනය කරපම්
රනිලා එ කාලෙ ආර්ක්ශක ඇමතිද? මොන පොන්න වෙසාව්ක්ද බන් උම
ඩොලර් 100ක් දෙනවා මම දෙන්නම් ටොපික් එක්ක , ලියපම් පොස්ට් එකක්
" පාස්කු බොම්බ ප්‍රහාරයෙන් තොර මල්ටිවර්ස් එකක් තුල - රාජපක්ස දෙසපාලනය සහ 2020න් පසෙ උන්ගෙ අනාගතය"
එ රචනාවෙ අන්තර්ගතෙ තියෙන්න ඔන - නාමල් කුමාරගෙ කැරැක්ටර් එකෙ සම්බන්දය
ලියපම්ම්ම්ම්
බොම්බෙන් වැඩිම වාසිය ගත්තෙ - අල බස් රි,,,,,,, උ බොම්බ කාරෙයො රෙස්‍රිසෙන්ට් කර්ලා උන්ගෙන් සැහෙන පෙරකදොරු ගාස්තු ගන්නත් ඇති, වද සාපි වෙනුව්න් ඉන්නෙත් උ,,,, බොම්බෙ නොවෙන්න එහෙම එකක් ගන රටෙ උන් දන්නෙත් නැ,,,,,