රනිලා මාර ගේමක් දුන්නා නේද?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    https://www.ihp.lk/research-updates...l-candidates-during-2024-lead-campaign-period

    පොනිලා පොඩි ගේමක ඉන්නෙ වගේ මේ article එකේ හැටියට. ඔය සුදාගේ videos වල එහෙම වෙනත් vote එක වැඩි දාර බයියො රෙද්ද කඩන් කෙලින්ම පොනිලට දෙන්නෙ කියන්න බය එවුන් වෙන්නත් පුලුවන් බහුතරය. කැරි නාකියා!
    godak wenat kiyanne sajith or ranilge aya tamai. malima un wada denwanee nattan
     
    • Like
    Reactions: jay-shan

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    sajiyata wasi line ekak tibbe anurayata wada
    ranil supiri gemak denawa sajiya chanda kadala ganna
    mun dennage waliyen wasi wenne anurayata

    mata penne sajiyata anura dinnath ranil ta dinanna denna baha
    e wagema ranilta anura dinnath sajith ta dinanna denna baha

    mun dennama balanne thaman dinanna habai paradunoth UNP/SJB eke balaya ganna

    ඉතින් හොඳයිනේ සජියා දිනනවට වඩා එක කෝච්චර හොඳයිද.

    Sajiya dinala iwarai bn central province,uva,eastern province,sabaragmuwen ehema landslide victory. aa tiyena lead eken anith denna left wenawa loweth

    පිස්සුද ඔයි තලතා පැන්නට පස්සේ රත්නපුරේ සැහෙන ගානකින් පරදී සජිත්. 1ක ලීඩ් කරලා රනිල් ගන්නේ.කෑගල්ලත් දැනට කරට කර නුවර මාතලෙන් ඔය කියනවා වගේ ලීඩ් එකක් එන්නේනැ සජිත්ට ගලගෙදර යටිනුවර දඹුල්ල තුනේම 2කට ඉන්නේ සජිත්.

    Ranil caste game eka hodata play karanawa oya pottu awa kanchana,Mahindananda wage unta thiyenne thanikara caste based vote

    දරත සැහෙන කාලේකින් දැක්කේ මොකෝ වෙන්නේ මේ ටිකේ?.මේපාරත් සජිත්ගේ කැම්පෙන් එකේ වැඩද?.ඔය කස්ට් කතා කියලා මේකේ ඉන්න එවුන්ගේ සිහින ලෝකේ කඩන්න එපා උන්ට ඒ හීනේ ඉන්න දෙන්න චන්දෙ ඉවර වෙනකන්.
     
    • Like
    • Haha
    Reactions: EVC and jay-shan

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉතින් හොඳයිනේ සජියා දිනනවට වඩා එක කෝච්චර හොඳයිද.

    පිස්සුද ඔයි තලතා පැන්නට පස්සේ රත්නපුරේ සැහෙන ගානකින් පරදී සජිත්. 1ක ලීඩ් කරලා රනිල් ගන්නේ.කෑගල්ලත් දැනට කරට කර නුවර මාතලෙන් ඔය කියනවා වගේ ලීඩ් එකක් එන්නේනැ සජිත්ට ගලගෙදර යටිනුවර දඹුල්ල තුනේම 2කට ඉන්නේ සජිත්.

    දරත සැහෙන කාලේකින් දැක්කේ මොකෝ වෙන්නේ මේ ටිකේ?.මේපාරත් සජිත්ගේ කැම්පෙන් එකේ වැඩද?.ඔය කස්ට් කතා කියලා මේකේ ඉන්න එවුන්ගේ සිහින ලෝකේ කඩන්න එපා උන්ට ඒ හීනේ ඉන්න දෙන්න චන්දෙ ඉවර වෙනකන්.
    labba thalatha 3rd place giyaa paara varuna liyange and hesha withanage tamai rathnapura bullet. thalatha nikan pus wedillak aa gon gaani giya ekat wasi
     
    • Haha
    Reactions: Rasika212 and EVC

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    ඉතින් හොඳයිනේ සජියා දිනනවට වඩා එක කෝච්චර හොඳයිද.

    පිස්සුද ඔයි තලතා පැන්නට පස්සේ රත්නපුරේ සැහෙන ගානකින් පරදී සජිත්. 1ක ලීඩ් කරලා රනිල් ගන්නේ.කෑගල්ලත් දැනට කරට කර නුවර මාතලෙන් ඔය කියනවා වගේ ලීඩ් එකක් එන්නේනැ සජිත්ට ගලගෙදර යටිනුවර දඹුල්ල තුනේම 2කට ඉන්නේ සජිත්.

    දරත සැහෙන කාලේකින් දැක්කේ මොකෝ වෙන්නේ මේ ටිකේ?.මේපාරත් සජිත්ගේ කැම්පෙන් එකේ වැඩද?.ඔය කස්ට් කතා කියලා මේකේ ඉන්න එවුන්ගේ සිහින ලෝකේ කඩන්න එපා උන්ට ඒ හීනේ ඉන්න දෙන්න චන්දෙ ඉවර වෙනකන්.
    Mae para active campaign involved wela na machan RW support karanawa..Kanchana karava caste vote attract wenawa Mahindananda Bathgama n Rohitha Salagama..RW oya 3 de atama PM post eka denawa kiyala thiyenne
     
    • Like
    Reactions: Rasika212

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කරුපයියලයි, කොට වජිරයයි, සිනිදු සාගලයි cabinet ministers ලා වෙලා අරින්න ගත්තම තේරෙයි.
     
    • Haha
    Reactions: kasunkaru

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අද ෆුඩ්සිටියට යනකොට සජියගෙ සින්දුවක් යනවා.

    පාන්ඩුවේ රේඩියෝ චැනල් වැඩි හරියක් හාමුට කඩේ යනවා
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    රනිලගෙ අළුත්ම ප්ලෑන් එක සජියව පරද්දලා අනුරයව ජනපති කරන එකලු. එහෙම කරල මාස හයක් අවුරැද්දක් වගේ රෙස්ට් එකේ බලාගෙන ඉදල ඉතිරි ටික කරගෙන යන්නලු. ජනපති වුනොත් මොකද කරන්නේ කියන බයට අනුරයට අසනීපයි ලු. ටිල්වින් ලොක්ක නම් කියල තියෙනවා බයවෙන්න එපා අනුර ජනාධිපති වුනත් අපි කණ්ඩායමක් රට පාලනය කරනවා කියලා. බලමු තව සති දෙකයිනෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න සුදා කෝටි 5 ක ඔට්ටුවක් දාන්න එකෙක් හොයනවා...ගිහින් දාපන් සීයා දිනනවා කියලා

    රනිල් කෝම හරි අනුරයියව ගොඩ දාලා තමා පස්ස බලන්නෙ
    ------ Post added on Sep 9, 2024 at 5:24 AM
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මම හිතුවේ නෑ පොර මුලින් දිනන ලයින් එකට එයි කියල. දැන්නම් ලොවෙත් රනිලා දිනනව.
    පුකේ හිනාව නවත්තගන්න බෑ :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: Cypress

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    UNP චන්ද ලක්ෂ 30-40ක් සජිත් රනිල් අතර දෙකට බෙදෙන එක විතරයි වෙන්නෙ. 🙃
     
    • Like
    Reactions: Cypress

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සැප්තැම්බර් 22 බම්ප් කරන්නම් 😍
    aniwa bump karapn kollo verified resources walin kiyanne aniwa gam pitin sajiyata yanne central province, uva,wayamba,uturumada,sabaragamuwa, naganehira.sajiya 5laks-1 million lead ekak tiyenwa

    FSfg-Vt-VXEAEsrl-B.jpg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    හිතවතුනි ඔබ ඒ කියෙව්වේ සමාන්තර ලෝකයක කතාවක් බව කරුනාවෙන් සලකන්න....