රනිලා මොනවා විකුණයි ද දන්නේ නැ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රනිලා මොනවා විකුණයි ද දන්නේ නැ
    ලිස්ට් එක දාගෙන යමු බලන්න
    මොනවා හරි විකුනගන්න පුලුවන් උනොත් හොදයි නේද ?
    ඒකද හොද , කන්න බොන්න නැතුව මිනිස්සු මිනී මරගන්න එකද?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පාඩු ලබන ආයතන ප්රතිව්‍යුහගතකරනය කල යුතුයි. රාජ්‍ය සේවය හැකිලිය යුතුයි. රාජ්‍ය සේවයේ වියදම් අඩු කල යුතුයි. බදු වැඩි කල යුතුයි. ඔය කවුරු ආවත් ඔය දේවල් කල යුතුයි. එහෙම නැතිව ජනාධිපතිගෙයි අගමැතිගෙයි වාහන ආයෙම පිටරටට විකුණල රට ගොඩ ගන්න බෑ මේ අගාදෙන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    රනිල ගේමක් නැතුව ආයතන ටික ප්‍රයිවටයිස් කරයි.

    පැන්ශන් එකත් ගියපාර කැපුවනෙ.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    රනිල් ඔය ටික කරනකොට කට්ටිය ආයෙමත් අප්පචිචි ඉල්ලනවා.. තව අවුරුදු දෙක තුනකින් ඔන්න බලපන් ආයෙමත් අප්පචිචි හරි අප්පචිචි කැමති එකා හරි එනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Privatize කරන එක හොඳයි මම නං කියන්නේ ටෙලිකොම් එක වගේ 51%-49%
    Ow huththo, eka paarak okunta command ekak dunna cli ekey gahala output eka ewapan kiyala. Mun email eka printout ekak aran giya kiyapanko type karanna eka.

    Pattama naki melo wadak nathi hukannala inne SLT wala. Best is to sell the shit. I don't mind oi paying a premium but if the service quality is guaranteed by that.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    විකුණන එක හොඳයි. රාජ්‍ය ආයතන හැම එකක්ම පාහේ පාඩුයි ඒවා එකක් තව එකකට ණයයි, අන්තිමට එකක් වැටුනොත් චේන් රියැක්ෂන් එකක් වගේ ඔක්කොම වැටෙන්න ගන්නවා. ඉතින් ආණ්ඩුව කොහොම හරි ණය කපල හෝ අරමුදල් සපයල ඒවා ගොඩ අදිනවා. මේ පාඩු ලබන රාජ්‍ය ආයතන රටට උහුලා ගන්න බැරි බරක්. මොකද පාඩුවේ බර එම ආයතන වලින් ගන්නා සේවා ගාස්තුවට එකතු කරන්නේ නැති නිසා. නමුත් වක්‍ර බදු මගින් අපි හැමෝම සේවා ලබා නොගත්තත් ඒ ඒ ආයතන වලට පාඩු පියවාගන්න උදව් කරනවා. ඉතින් මේක කිසිම තේරුමක් ඇති දෙයක් නෙවෙයි. එක නිසා සියළු රාජ්‍ය ආයතන විකුණා දමන්න ඕන
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Ow huththo, eka paarak okunta command ekak dunna cli ekey gahala output eka ewapan kiyala. Mun email eka printout ekak aran giya kiyapanko type karanna eka.

    Pattama naki melo wadak nathi hukannala inne SLT wala. Best is to sell the shit. I don't mind oi paying a premium but if the service quality is guaranteed by that.
    Er, I meant other govt entities (ex: Ceypetco, SLAirlines) should be privatized like telecom which is 51% owned by the govt and 49% owned by a private telco company
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. ආපු ගමන් තෙල් මිල වැඩි කරනව .
    2. ශ්‍රී ලන්කන් විකුනනව .(මේක නම් සින්නක්කරම විකුනල දාල ව්‍යවස්තාවට දාන්න ඕන රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 20,000ක් වත් වෙනකන් ගුවන් සමාගම් පටන්ගන්න බෑ කියල )
    3. සිපෙට්කෝ එක විකුනන්නෙ නම් නෑ හැබැයි තේරෙන්න කල් යන දෙයක් කරයි .
    4. විදුලිබලේ ,දුම්රිය ,ප්‍රවාහන 51 %,49 % විකුනයි .
     
    • Like
    Reactions: Master malli

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Er, I meant other govt entities (ex: Ceypetco, SLAirlines) should be privatized like telecom which is 51% owned by the govt and 49% owned by a private telco company
    Madi oi privatise karala tiyena gaaana. Full karanan ona. den there will be control over the people and how shit happens.

    Fun fact: SLT bonus is decided such that 80% guranteed and 20% based on performance :-D. Union wada tamai machan owa. Also the company with the most DGMs and GMs in SL I think. Owa okkoma union wada. That shit should stop
     
    • Wow
    Reactions: Hyaenidae

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මොනවා නැතත් srilankan airline එකනම් විකුනනවා සෙනිකව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    2. ශ්‍රී ලන්කන් විකුනනව .(මේක නම් සින්නක්කරම විකුනල දාල ව්‍යවස්තාවට දාන්න ඕන රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 20,000ක් වත් වෙනකන් ගුවන් සමාගම් පටන්ගන්න බෑ කියල )

    4. විදුලිබලේ ,දුම්රිය ,ප්‍රවාහන 51 %,49 % විකුනයි .

    මේ දෙක කළොත් අම්මපා ඊළඟ ඡන්දෙ රනිල්ට දෙනවා :giggle:
     
    • Like
    Reactions: skymicro

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රනිලා මොනවා විකුණයි ද දන්නේ නැ
    ලිස්ට් එක දාගෙන යමු බලන්න
    මුලදී පොඩ්ඩක් ශේප් එකේ ඉදි. ඊට පස්සේ ඕකා ගොටටත් ඝෝට් එක දෙනවා ඔන්න බලපන් මම අද කිව්වා. ඊට පස්සේ තමා පොරගේ ගේම පටන් ගන්නේ
    එත් ඕවට කලින් ඕකුන් ඔක්කොම එලවනවා අපි :lol: :lol: :lol:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ශ්රීලංකන් එයාර් ලයන් එක පාඩු ලබන්නේ ඇයි බන් ගුවන්සේවිකාවන්ට පඩි ගෙවලද?
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Moka awath godak wikunanna wenawa dan pena widiyata okkoma muge udin yai wage
    Lankawe godak inne patta modayo eka nisa oya okkaoma muge pitin arinawa muge deshapalanayath iwarai