රනිලා වැඩ්ඩෙක්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රනිලා එක මන්ත්‍රීදූරයක් තියාගෙන ගේම් එකක් ගහලා අගමැති කම ගන්න පුළුවන් තරම් වැඩ්ඩෙක්.
    ඒකට අර සජබේ ගොන් සජියා ආසනක් තියාගෙන කිසිම දෙයක් කරගන්න බෑ.
    අර කවුද පොඩ්ඩක් කම්පනා කරලා බලන්න මහත්තයා එයත් ජෝක් එකක් වුනා.

    යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් බඳින්නේ නෑ.
    නායකකමක් නැති සජිය වගේම ලපයත් ෆේල්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    131971978_436161334422748_7557120708446227883_n.jpg

    :rofl: :rofl: :rofl:
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    රනිලා එක මන්ත්‍රීදූරයක් තියාගෙන ගේම් එකක් ගහලා අගමැති කම ගන්න පුළුවන් තරම් වැඩ්ඩෙක්.
    ඒකට අර සජබේ ගොන් සජියා ආසනක් තියාගෙන කිසිම දෙයක් කරගන්න බෑ.
    අර කවුද පොඩ්ඩක් කම්පනා කරලා බලන්න මහත්තයා එයත් ජෝක් එකක් වුනා.

    යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් බඳින්නේ නෑ.
    නායකකමක් නැති සජිය වගේම ලපයත් ෆේල්
    eka atha avsthawen prayojana gatha na, sajith and anura, bandesiyaka thiyala denakam hitiya.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවේ හැමෝම අවදානමක් ගන්න සූදානම් නැහැ . හොයන්නෙ මල් ඇතුරු මල් මාවත් .

    අනාගතය හදා ගන්න නම් අවදානමක් ගන්න වෙනවා ❤️❤️❤️
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    රනිලා එක මන්ත්‍රීදූරයක් තියාගෙන ගේම් එකක් ගහලා අගමැති කම ගන්න පුළුවන් තරම් වැඩ්ඩෙක්.
    ඒකට අර සජබේ ගොන් සජියා ආසනක් තියාගෙන කිසිම දෙයක් කරගන්න බෑ.
    අර කවුද පොඩ්ඩක් කම්පනා කරලා බලන්න මහත්තයා එයත් ජෝක් එකක් වුනා.

    යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් බඳින්නේ නෑ.
    නායකකමක් නැති සජිය වගේම ලපයත් ෆේල්
    Mehemai Ranilata Agamathikama hambune u wadda nisa newe. U Rajapkshalata daduwam denne na Untaa prashna danne na kiyla sure nisa and U Rajapakshalage hodama yaluwa nisa
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිලා එක මන්ත්‍රීදූරයක් තියාගෙන ගේම් එකක් ගහලා අගමැති කම ගන්න පුළුවන් තරම් වැඩ්ඩෙක්.
    ඒකට අර සජබේ ගොන් සජියා ආසනක් තියාගෙන කිසිම දෙයක් කරගන්න බෑ.
    අර කවුද පොඩ්ඩක් කම්පනා කරලා බලන්න මහත්තයා එයත් ජෝක් එකක් වුනා.

    යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් බඳින්නේ නෑ.
    නායකකමක් නැති සජිය වගේම ලපයත් ෆේල්
    Ranil deli pihiyen kiri peni kanna challenge baragatta. Aasa nathi ekek unath ethin patta welawe hatiyata.
    But its not ethical in democratic term as UNP has been completely rejected by the last people's will.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ හැමෝම අවදානමක් ගන්න සූදානම් නැහැ . හොයන්නෙ මල් ඇතුරු මල් මාවත් .

    අනාගතය හදා ගන්න නම් අවදානමක් ගන්න වෙනවා ❤️❤️❤️

    දේශපාලනය කෙසේ වෙතත් සමස්ථයක් විදිහට මේ කතාව සහතික ඇත්ත බං
     
    • Like
    Reactions: c gate

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රනිල් මොනවගේ නැතත් Politics වලනම් Master Mind කෙනෙක්
    උගේ මොලෙත් එක්ක අනිත් 224 මොනිටිසෝරියක් වගේ

    තටමලා තටමලා national list එකෙන් parliament එකට ආවා
    එකෙක් ගණන් ගත්තේ නෑ, අන්තිමට prime minister වෙලා නැවතුණේ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපය සහ සජිය ඔප්පු කරා උන් නායකයො නෙමේ ගු බය පොන්නයො කියන එක..

    අර පොන්සි මැල්කම් රoජිතය උන් ඉස්සරහ වැද වැටිල බලේ ගන්ඩ කියල ඉල්ලත් ලපකොටා සහ ගොන් සජිය බලේ ගන්ඩ ගු බය උනා..🤭🤭 ඒකෙන් මැල්කම් පොන්නයට ගු ගියා උගෙ රෙද්ද ගැලවුනා අගමික නායකකම ලෙෆ්ට් උනා 🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ponna rajapakshala ratak palanaya karanna beri ponnayo kiyala oppu kara maha banku horata agamathikama dila
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    රනිලා එක මන්ත්‍රීදූරයක් තියාගෙන ගේම් එකක් ගහලා අගමැති කම ගන්න පුළුවන් තරම් වැඩ්ඩෙක්.
    ඒකට අර සජබේ ගොන් සජියා ආසනක් තියාගෙන කිසිම දෙයක් කරගන්න බෑ.
    අර කවුද පොඩ්ඩක් කම්පනා කරලා බලන්න මහත්තයා එයත් ජෝක් එකක් වුනා.

    යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් බඳින්නේ නෑ.
    නායකකමක් නැති සජිය වගේම ලපයත් ෆේල්
    Ranil became the prime minister because he was the only party that didn't pressure Nandasena to resign. Stop this nonsense weddo talk. Other party's pressured the people's request.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ponna rajapakshala ratak palanaya karanna beri ponnayo kiyala oppu kara maha banku horata agamathikama dila

    උබලගෙ එවුන් අගමැතිකම ගන්නෙ නැතුව බයේ හැoගෙද්දි , ඉල්ලන එකෙක්ට දෙන්ඩ වෙනව, අපිත් හිතුවෙ නැ පොන්සි රනිල් අගමැති වෙයි කියල.. අපි හිතුවෙ සජිය ගනි කියන එක කොරන්ඩ දෙයක් නැ ලපකොටා සහ සජිත් බලේ නොගෙන ඉද්දි අගමැති කෙනෙක් නැතුව රන් කරන්ඩ බැ..
     
    • Haha
    Reactions: nicjosh83