රනිල්ට ඇප ලැබුනේ රනිල්ගේ තියන ලෙඩ ටික නිසා
රනිල් ලෙඩ නැති තරුණ පුද්ගලයෙක් නම් ඒ හේතු නිසා ඇප ලැබෙන්නේ නැත.
රනිල්ට ඇප ලැබීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් කියලා විපක්ශය කියනවා. කොටින්ම උං කියන්නේ ඊයේ එකතු උනේ රනිල් නිසා නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවට ඇති බලයයි.
එතකොට රනිල්ගේ ලෙඩ නිසා ඇප ලැබීම හා ප්‍රජාතන්ත්‍රවාද ජයග්‍රහණය කිරීමේ අතර තියන ගැලපීම මොකක්ද?
ක්න්ෆියුස් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්?