රබන් කිරිබත් බයියො මෙහෙ වර

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    IMF රිපෝට් එකේ පැහැදිලිව කියල තියනව CPC,CEB,Sri Lankan air line ,RDA පෞද්ගලීකරණය කරන්න කියල .

    ඇයි මේකට ටෙලිකොම් ,හිල්ටන් රිංගවන්නෙ ලාබ ලබද්දි IMF එකෙන් කියන්නෙත් නැතුව .

    මේ අමාරු වෙලාවෙත් කොමිස් ගහන වේසිගෙ පුතා කවුද

    angry jason terry GIF


    @monson උත්තර දීපිය


    IMF Report -
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    කපුටු කාක් කාක්. මුළු ලංකාවම නටවන්නේ ඕකට ඕන විදියට තමයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,166
    20,764
    113
    හස්තිශෛලපුර
    IMF රිපෝට් එකේ පැහැදිලිව කියල තියනව CPC,CEB,Sri Lankan air line ,RDA පෞද්ගලීකරණය කරන්න කියල .

    ඇයි මේකට ටෙලිකොම් ,හිල්ටන් රිංගවන්නෙ ලාබ ලබද්දි IMF එකෙන් කියන්නෙත් නැතුව .

    මේ අමාරු වෙලාවෙත් කොමිස් ගහන වේසිගෙ පුතා කවුද

    angry jason terry GIF


    @monson උත්තර දීපිය


    IMF Report -

    RDA th tiyanawadaban?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    දැන් දුවන්න සල්ලි නෑනෙ . කොමිස් කෙසේ වෙතත් අඩුම ගෝඨට වෙච්ච දේවත් නොවී ගෙදර යන්න නන් කොහොමත් ලාබ ලබන ටික විකුණන්නම වෙනව
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මුන් පුදුම කැරියොනෙ බන් . මේ වෙලාවෙත් කෙලවන්නනෙ හදන්නෙ

    anthima bojana sangrahaya :yes:

    ithuru tikath kaala yanna awith inne,,

    dakkane basil ponnaya ehema eliyata bahala innawa,,Ravi,,anith patthen mahindananda wage unta bara deela..

    hodatama kaala yanna hadanne,,,dannawa aye kanna labenne na kiyala

    minissunge karume thamai,,moda harak tika dunne duwan gihin,,kalakanni ballo
     
    • Sad
    Reactions: Thoththa_Baba

    Sen-lu

    Well-known member
  • දැන් දුවන්න සල්ලි නෑනෙ . කොමිස් කෙසේ වෙතත් අඩුම ගෝඨට වෙච්ච දේවත් නොවී ගෙදර යන්න නන් කොහොමත් ලාබ ලබන ටික විකුණන්නම වෙනව
    තමන්ගෙ ටර්ම් එක ගොඩදැම්මම ඇති මොකට ඉස්සරහගැන වදවෙනවද? ඒව බාරයි ඉස්සරහට එන උන්ට. 😋😋
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බයියෝ ඕවා අහන්න එපා බන් උන් ඉන්නේ වයසක උන්ගේ ලිංගය සතුටු කරවන්න විතරයි..
     
    • Sad
    Reactions: skymicro

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    ඕකේ ලොජික් එක මෙහෙමනේ
    අපි කඩේකට ගියත් ගන්නේ හොද එළවලු

    කුණු වෙච්ච එළවලු කව්රුත් ගන්නේ නෑ