ඔන්න බබෝ ඇතින්නියා ගල් අරබේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා උබල මේවට කියන්නෙ රබන් පද කියලද????:rolleyes::rolleyes::rolleyes::rolleyes: අපි නම් කියන්නෙ නැලවිලි ගී කියලා....:rofl::rofl::rofl::P:P