රබර් දුම ඉන්ජෝ අකි අයියාලා [Help] දොරක් airtight කරගන්න

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,804
    21,132
    113
    adala nene
    කොලබ නුවර පාරේ පෑලියගොඩ අලුත් පාලම හරියෙන් බස් එකේ යනකොටත් හෙන රබර් සැරක් වගේ එනවා මොකක් හරි ෆැක්ටරි එකක් ඇති.ඒ හරියේ අය කොහොම ඉන්න්වද මන්දා තව කොටුවේ කස්ටම් එක ගාවින් යන ඇලේ හය්ඩ්‍රිජන් සල්ෆයිඩ් ගදේ බෑ
    Sena oil mills colombo yaddi dakunu peththe thiyenne
    unge oil refinery ekak thiye :P :rolleyes:

    5-6 වෙන්කම් විතරයි ඕනේ හැම තැන ටම කියලා තියෙන්නේ වැඩක් නැහැ න් වුන්ට පර්මිට් තියෙනවා. නීති කටයුතු වෙනම යනවා. මට ඒ දේ අවශ්‍ය නැහැ.

    මේ දොර හරියට සිල් කරගත්තා නම් හරි. මේක කරගන්න විදිය කියපන්කෝ
    ubala inne wennappuwa pradeshiya sabawata aythi peththeda :rolleyes: :rolleyes:
    ------ Post added on Mar 5, 2024 at 8:25 PM
     
    • Like
    Reactions: Honey Bunch

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,530
    25,863
    113
    කොලබ නුවර පාරේ පෑලියගොඩ අලුත් පාලම හරියෙන් බස් එකේ යනකොටත් හෙන රබර් සැරක් වගේ එනවා මොකක් හරි ෆැක්ටරි එකක් ඇති.ඒ හරියේ අය කොහොම ඉන්න්වද මන්දා තව කොටුවේ කස්ටම් එක ගාවින් යන ඇලේ හය්ඩ්‍රිජන් සල්ෆයිඩ් ගදේ බෑ
    Sena Refinery - Palm oil purification. eat well , cancer friendly business
     
    • Wow
    Reactions: Any.key