රබර් ෆැක්ටරිය

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    1661145.jpg

    ඔන්න දවසක් කර්මාන්ත ඇමති තුමා යනවා රබර් ෆැක්ටරියක වැඩ බලන්න.. ඉතින් ඔන්න අදාළ නිලධාරියා ඇමති තුමාට එක එක section එක ගැන විස්තර කර කර යනවා. ඔහොම ගිහින් අවා සූප්පු හදන තැනට.. එතනින් ඇහෙනවා මෙහෙම සද්දයක්. ” සූෂ්.. පොප්”. ඇමති තුමා අහනවා.. ” මොකක්ද මිස්ටර් කරුණාදාස ඒ සද්දේ?”

    ” ආ ඒ ඇමති තුමා සුප්පු හදන සද්දේ..සූෂ් ගාන්නේ අච්චුවට රබර් වැටෙනකොට. පොප් සද්දේ ඇහෙන්නේ සිදුර විදිනකොට..”..:rolleyes:

    ඉතින් ඇමතු තුමත් ඔහොම කරුණු කාරණා පැහැදිලි කරගෙන අන්තිමට ආවලු මෙව්වා හදන තැනට. ( ඔව් ඔව් බොල කොන්ඩම් තමයි )…:yes::D එතනිනුත් ඇහෙනවලු “සූෂ්” සද්ද.. හැබැයි අව්ලකට තියෙන්නේ හැම “සූෂ්” සද්ද 10 කට පස්සෙම “පොප්” සද්දෙකුත් ඇහෙනවලු. ඇමති තුමාට හරි ප්‍රශ්නෙලු. බැරිම තැන ඇහුවලු මොකක්ද මේ හරුපේ තේරුම කියල..

    මිස්ටර් කරුනාදසත් කිව්වලු ” ඇමති තුමා සූෂ් කියන්නේ අච්චුවට රබර් වැටෙන සද්දේ…..”.

    ඇමති තුමාට හෙනම අවුල් ලු.. ” එතකොට පොප් කියන්නේ…..”

    කරුණාදාස කට කොනකට හිනාවක් අරගෙන කිව්වලු ” ඔව් ඔව් ඔබ තුමාට හිතෙන එක හරි” කියල.

    ඇමති තුමාට මල පැන්නලු. ” මොකක් කිව්වා… ශික්.. සවුත්තු වැඩේ.. ඔහොමකරන එක කොන්ඩම් බිස්නස් එකට හොඳ මදි නේ”.:baffled:

    කරුනාදසත් හිනාව ඒ විදියට තියාගෙන මෙහෙම කිව්වා.

    ” ඒ උනාට ඇමති තුමා……………………………………………..සූප්පු බිස්නස් එකට හොඳයි නේ!!:P:D


    Source