රමසාන් මාසේ තවත් විෂේශ දෙයක් කරන්න ඔනේ.
පුලුවන්තරම් දුප්පත් මිනිස්සුන්ට නැති බැරි කට්ටියට උදවු උපකාර කිරීම.
ඒ හින්දා පුලුවන්තරම් මේ මාසේ දුප්පතුන්ට උදවු කරන්න.

hariyata hari .ramasan maase paramarthe duppathunge jeewithe therum ganeema saha eey dupathunta udaw kereema (me maaase witharak newei idiriyatath)

![]()

බොරලුගොඩ මහතා;13077753 said:අනේ සෝමදාස මලයෝ උඹට ගොඩක් මුස්ලිම් යාලුවෝ ඉන්නවා නේද?? එහම තියෙද්දි ඇය් උඹත් අනිත් එවුන් වගේ මොලෙ නැති කතා කියන්නේ.. රමදාන් මාසයේ අපි හරක් කපන්නේ නැ.. රමදාන් මාසය කියන්නේ පිං කරන මාසයක් හොදේ.. වැඩිය පටලවගන්න එපා බොලවු..![]()