රම්බරිගේ නොම්බරය!
අපි පොඩි කාලෙ දුන්නා රචනාවක් ඉස්කෝලවල: මාතෘකාව ''තරුණ අසහනය''. ඔය කාලෙ තරුණ කටයුතු ඇමති එවකට තරුණයෙක් වෙච්ච රනිල් වික්රමසිංහ. දැං නම් හිනාත් යනවා මතක් වෙද්දි- මොකද ඒ කාලෙ වගේ දැං කාලෙ අසහනයක් නෑ. ෆාමසියෙන් අරගෙන කොරා දැමිල්ලෙ ඉඳලා තරුවක් වෙලා අජටාකාශගත වීම දක්වා දහමනක් සහන පැකේජ තියෙද්දි අහවල් තරුණ අසහනයක් ද? අසහනය සමනය කරන්න ඕන තරං බඩු තියනවා. මං නිකං කවුරුත් කැමති නැති විදිහේ එකක් කියන්නම්.
තව කියවන්න/Read more....
තව කියවන්න/Read more....
