රම්බොඩගල්ල සමාධි බුදුපිළිමය

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    ආගමික ශ්‍රද්ධාව වෙනයි ඒත් මේ පිළිමේ නම් කැතයි. ඉන්දියන් එකෙක් හදල තියෙන්නේ. කෝටි ගානක් අරන්.
    මේවා දකිද්දී ගල් විහාර පිළිම, අවුකන, සමාධි පිළිම හදපු ඉස්සර කලාකරුවෝ මිනිස්සු නෙවෙයි විශ්ව කර්මයා වගේ කියල හිතෙන්නේ.
     
    *sanjana*

    Well-known member
  • Apr 2, 2008
    1,277
    195
    63
    Kurunegala
    ආගමික ශ්‍රද්ධාව වෙනයි ඒත් මේ පිළිමේ නම් කැතයි. ඉන්දියන් එකෙක් හදල තියෙන්නේ. කෝටි ගානක් අරන්.
    මේවා දකිද්දී ගල් විහාර පිළිම, අවුකන, සමාධි පිළිම හදපු ඉස්සර කලාකරුවෝ මිනිස්සු නෙවෙයි විශ්ව කර්මයා වගේ කියල හිතෙන්නේ.

    :D:D:D:D:D aththa mewa dn salli hoyna widi. pilime godak waradi tynwa. kalu gala unath dan raththran illamak karan enna
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තාම යන්න බරි උනා බන්. යන්න හිතාගෙන ඉන්නෙ වෙලාවක් සෙට් උනේ නැ තාම.

    thx
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ආගමික ශ්‍රද්ධාව වෙනයි ඒත් මේ පිළිමේ නම් කැතයි. ඉන්දියන් එකෙක් හදල තියෙන්නේ. කෝටි ගානක් අරන්.
    මේවා දකිද්දී ගල් විහාර පිළිම, අවුකන, සමාධි පිළිම හදපු ඉස්සර කලාකරුවෝ මිනිස්සු නෙවෙයි විශ්ව කර්මයා වගේ කියල හිතෙන්නේ.

    Aththa. Meeta wada godak hndai Ridee Viharaya. its 4km before this place and worth looking at.