ආගමික ශ්රද්ධාව වෙනයි ඒත් මේ පිළිමේ නම් කැතයි. ඉන්දියන් එකෙක් හදල තියෙන්නේ. කෝටි ගානක් අරන්.
මේවා දකිද්දී ගල් විහාර පිළිම, අවුකන, සමාධි පිළිම හදපු ඉස්සර කලාකරුවෝ මිනිස්සු නෙවෙයි විශ්ව කර්මයා වගේ කියල හිතෙන්නේ.

aththa mewa dn salli hoyna widi. pilime godak waradi tynwa. kalu gala unath dan raththran illamak karan ennaආගමික ශ්රද්ධාව වෙනයි ඒත් මේ පිළිමේ නම් කැතයි. ඉන්දියන් එකෙක් හදල තියෙන්නේ. කෝටි ගානක් අරන්.
මේවා දකිද්දී ගල් විහාර පිළිම, අවුකන, සමාධි පිළිම හදපු ඉස්සර කලාකරුවෝ මිනිස්සු නෙවෙයි විශ්ව කර්මයා වගේ කියල හිතෙන්නේ.
තාම යන්න බරි උනා බන්. යන්න හිතාගෙන ඉන්නෙ වෙලාවක් සෙට් උනේ නැ තාම.
thx