රමාඩා හෝටලය දුටුගැමුණුගේ පේ‍්‍රම පාරාදී&

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    රමාඩා හෝටලය පේ‍්‍රම පාරාදී&

    කොළඹ රමාඩා හෝටලය කටහැකර දේශපාලනඥයෙකුගේ පේ‍්‍රමපරාදීසයක් වී ඇතැයි පැපරාසියාට වාර්තා වේ. අදාල දේශපාලනඥයා වරින්වර සුරූපී තරුණියන් මෙන්ම මැදිවයසේ තරබාරූ කාන්තාවන්ද මෙම හෝටලයට රැගෙන එනු ලබයි. එකී තරුණියන් අතර ජනප‍්‍රිය ටෙලි නිළියන් මෙන්ම නැටුම් ශිල්පිනියන්ද සිටින බවත්, තලතුනා කාන්තාවන් අතර ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ ප‍්‍රසිද්ධ තැනැත්තියන් සිටින බවත්, එකී වාර්තා සඳහන් කරයි.
    අදාල දේශපාලනඥයා පිනවීම සඳහා වෙනම සුඛෝපභෝගී කාමරයක් මෙම හෝටලයේ වෙන්කර ඇති අතර දේශපාලනඥයාගේ අධාරකරුවන් සඳහාද කාමර වෙන්කර ඇත. පැපරාසියාට වාර්තාවන අන්දමට අදාල දේශපාලනඥයාගේ රති ක‍්‍රීඩාවට අදාල තරුණ තරුණියන් රැගෙන එනු ලබන්නේ අමල් රොද්‍රිගූ, රන්ජන් සහ ඩොනල්ඞ් යන තැරැව්කරුවන් විසින්ය. අමල් රොද්‍රිගූ පසුගිය දා දේශපලනඥයාගේ ගොදුරක් ලෙස මහරගම මාලූ සුරන්ගගේ ඥති සොයුරියක්ද මෙම හෝටලයට රැගෙන විත් තිබේ.

    අදාල දේශපාලනඥ්‍යා මීට පෙර තමන්ගේ රති ව්‍යාපෘතිය සඳහා යොදාගනු ලැබුවේ හිල්ටන් හෝටලයයි. කෙසේ වුවද සුරූපි ටෙලිනිලියක් සමග අදාල දේශපාලනඥයා එම හෝටලයේ කාමරයක සිටින බව ඔහුගේ බිරිඳට ආරංචි වීමත් සමග ඇතිවු අභ්‍යන්තර ගැටුම සමතයකට පත්කිරිමට රටේ ඉහළම දේශපාලනඥයෙකුටද මැදිහත්වීමට සිදුවී ඇත.

    එම තත්ත්වය යටතේ පවුලේ අර්බුදය යටපත් කිරීම සඳහා මෙම දේශපාලනඥයාට ඉතාලි සංචාරයක් ලබාදීමට දේශපාලන නායකයා කටයුතු කර තිබිණ.
    LovelyGirls.jpg
     
    Last edited:
    • Like
    Reactions: King Red

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක්ද බූරුවෝ මේකේ මේ ටයිටල් එකට දාලා තියෙන නම??????
    දුටුගැමුණු????
    තොට ඕනි දේෂපාලනයක් කරගනින්
    රටේ හිටපු රජවරුන්ව අල්ලගන්නැතිව
    බලපිය ඒක බලපුවාම හැඟෙන එක????
    මෙච්චර ජාතික වීරයෙක්ව අල්ලගන්න තොට කොයින්ද ඔච්චර හයියක් ආවේ?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මේ දේෂපාලුවගේ නම දුටුගැමුණු නෙමෙයිනේ
    උගේ නම දාලා ඕනි මගුලක් දාගනින්
     
    • Like
    Reactions: argan

    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    මොකක්ද බූරුවෝ මේකේ මේ ටයිටල් එකට දාලා තියෙන නම??????
    දුටුගැමුණු????
    තොට ඕනි දේෂපාලනයක් කරගනින්
    රටේ හිටපු රජවරුන්ව අල්ලගන්නැතිව
    බලපිය ඒක බලපුවාම හැඟෙන එක????
    මෙච්චර ජාතික වීරයෙක්ව අල්ලගන්න තොට කොයින්ද ඔච්චර හයියක් ආවේ?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මේ දේෂපාලුවගේ නම දුටුගැමුණු නෙමෙයිනේ
    උගේ නම දාලා ඕනි මගුලක් දාගනින්

    :yes::D
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මොකක්ද බූරුවෝ මේකේ මේ ටයිටල් එකට දාලා තියෙන නම??????
    දුටුගැමුණු????
    තොට ඕනි දේෂපාලනයක් කරගනින්
    රටේ හිටපු රජවරුන්ව අල්ලගන්නැතිව
    බලපිය ඒක බලපුවාම හැඟෙන එක????
    මෙච්චර ජාතික වීරයෙක්ව අල්ලගන්න තොට කොයින්ද ඔච්චර හයියක් ආවේ?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මේ දේෂපාලුවගේ නම දුටුගැමුණු නෙමෙයිනේ
    උගේ නම දාලා ඕනි මගුලක් දාගනින්

    :yes::yes::yes:
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    nama kiyala dapan lagga venne nathiva
    karana eunne ne lagaa venna one
    parana rajjuruvo alla ganne nativa.. ( api danna umba dutu gamunu kiyanne katada kiyala )
    eth dapan vena mokak hari namak
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    නමත් එක්කම දාපන් බන් දානවනම් වටේ යවන්නෙ නැතුව:baffled:
     
  • Sep 23, 2010
    81
    12
    8
    Wena kawda ithin thaman dutu gemunu parapuren pewatha enawa kiyana eka misak,
    Me forum eke samaharu boruwata udu buranawa thamange deshapremithwaya pennanna.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    මොකක්ද බූරුවෝ මේකේ මේ ටයිටල් එකට දාලා තියෙන නම??????
    දුටුගැමුණු????
    තොට ඕනි දේෂපාලනයක් කරගනින්
    රටේ හිටපු රජවරුන්ව අල්ලගන්නැතිව
    බලපිය ඒක බලපුවාම හැඟෙන එක????
    මෙච්චර ජාතික වීරයෙක්ව අල්ලගන්න තොට කොයින්ද ඔච්චර හයියක් ආවේ?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මේ දේෂපාලුවගේ නම දුටුගැමුණු නෙමෙයිනේ
    උගේ නම දාලා ඕනි මගුලක් දාගනින්

    aniwa machan
     
    jimpappaa

    Active member
  • කෙලින්ම දාපන් බන් මර්වින් කියලම. නිකන් මේ කොහෙවත් යන උන්ට දුටුගැමුණු කියල නම්බු දීල කතා කරන්න ඕනෙ නෑ. මර්වින් කියන්නෙ අසහන කාරයෙක්. ඕකට නම්බු දීල කතා කරන්න ඕනෙ නෑ.
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මොකක්ද බූරුවෝ මේකේ මේ ටයිටල් එකට දාලා තියෙන නම??????
    දුටුගැමුණු????
    තොට ඕනි දේෂපාලනයක් කරගනින්
    රටේ හිටපු රජවරුන්ව අල්ලගන්නැතිව
    බලපිය ඒක බලපුවාම හැඟෙන එක????
    මෙච්චර ජාතික වීරයෙක්ව අල්ලගන්න තොට කොයින්ද ඔච්චර හයියක් ආවේ?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මේ දේෂපාලුවගේ නම දුටුගැමුණු නෙමෙයිනේ
    උගේ නම දාලා ඕනි මගුලක් දාගනින්

    ඒක ඇත්ත ඒක ඇත්ත..
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    මොකක්ද බූරුවෝ මේකේ මේ ටයිටල් එකට දාලා තියෙන නම??????
    දුටුගැමුණු????
    තොට ඕනි දේෂපාලනයක් කරගනින්
    රටේ හිටපු රජවරුන්ව අල්ලගන්නැතිව
    බලපිය ඒක බලපුවාම හැඟෙන එක????
    මෙච්චර ජාතික වීරයෙක්ව අල්ලගන්න තොට කොයින්ද ඔච්චර හයියක් ආවේ?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මේ දේෂපාලුවගේ නම දුටුගැමුණු නෙමෙයිනේ
    උගේ නම දාලා ඕනි මගුලක් දාගනින්

    :yes::yes::yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මොකක්ද බූරුවෝ මේකේ මේ ටයිටල් එකට දාලා තියෙන නම??????
    දුටුගැමුණු????
    තොට ඕනි දේෂපාලනයක් කරගනින්
    රටේ හිටපු රජවරුන්ව අල්ලගන්නැතිව
    බලපිය ඒක බලපුවාම හැඟෙන එක????
    මෙච්චර ජාතික වීරයෙක්ව අල්ලගන්න තොට කොයින්ද ඔච්චර හයියක් ආවේ?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මේ දේෂපාලුවගේ නම දුටුගැමුණු නෙමෙයිනේ
    උගේ නම දාලා ඕනි මගුලක් දාගනින්

    well said....Rep+