රමේෂ් මෙන්ඩිස්

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    මුව මොනාටද බං තියාගෙන ඉන්නේ මෙලේ රහක් නැහැ . AVG 28 තිබ්බාට වැඩක් නැහැ මු ඔක්කොම ගැහුවේ ගාල්ලේ වගේ .
    ඕල් රවුන්ඩර් ලා හොයන්නෙ නැතුව ජෙනිවින් ඔෆියෙක් ඕනේ. අපේ මීට වඩා හොද එකෙක් නැද්ද ?

    අකිලයා දාන්නේ නැත්තේ වුගේ ඇක්ෂන් එක කෙස් යයි කියලා ද ?
    වූ මේ ටිකෙ ම විකට් වල ඉන්නේ 😠
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    අපේ ස්පිනර්ලට මොකද බං වෙන්නෙ එනකොට වැඩ දාගෙන ගැම්මට එනවා විකට් 10/12 එක සීරිස් එක්කට කුඩු කරගෙන. හැබැයි සෙනිකව බැහැලා යනවා. ඇබුලා,දිල්රුවන්, ප්‍රවීන් එහෙම එද්දි කොහොමද ? මටනං හිතෙන්නෙ අර ස්පින් කෝච් ඉන්න පියල් කියන ගොන් වේසිගෙ පුතා තමා හොදට එන උන්ව කන්නෙ. මොන හුත්තකට ඔය නාකි පකයා තියන් ඉන්නවද මංදා? රංගන හේරත් වගේ අපේ හොදම ඩයල් වලින් බංගලියො වැඩ ගන්නවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බෝලර්ස්ලාට වගේද බලපල්ලා අපේ බෑටාලා.. යකෝ ජයන්ත අන්කල් ගහනවා ඊට වඩා හොදට
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ටෙස්ට් මැච් චියර් කරන්න සලනි ලා එන්නෙ නෑ නේ. ඉතිං ප්ලේයර්ස්ලා අවුලෙන් ඒකයි මේ 😁😂
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    unpopular opinion : Prabath Jayasuriya is also so damn overrated. Bugger was lucky to get 50 wickets, probably he will end up his career this year. Not an attacking bowler at all.
    jayasuriyta anith paththen sup ekak na mchn hira kranda. aru hathara wateta loose ball danawane.