මුව මොනාටද බං තියාගෙන ඉන්නේ මෙලේ රහක් නැහැ . AVG 28 තිබ්බාට වැඩක් නැහැ මු ඔක්කොම ගැහුවේ ගාල්ලේ වගේ .
ඕල් රවුන්ඩර් ලා හොයන්නෙ නැතුව ජෙනිවින් ඔෆියෙක් ඕනේ. අපේ මීට වඩා හොද එකෙක් නැද්ද ?
අකිලයා දාන්නේ නැත්තේ වුගේ ඇක්ෂන් එක කෙස් යයි කියලා ද ?
වූ මේ ටිකෙ ම විකට් වල ඉන්නේ