මේ මොන කුණ්ඩවාලියක්ද මිතුර..@PHBhagya ge wadumaduwa wagema boruwak.
ඒක නෙමෙයි... අර එකියක්, පික්නික් කූඩයක් ගෙනියනව වගේ අරං ගියේ ටූල් බොක්ස් එකක් නේද...
අඬු, මිටි, යතුරු සේරමත් එක්ක ඔහොම ගෙනියනව කියන්නෙ, පුංචි කාලෙ අරිශ්ඨ කල්දේරමට වැටිච්ච හකියක් වෙන්න ඕනෙ...