රඹුක්වන සිද්දිය😐

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රඹුක්වනෙන් සිද්දිය පටන් ගත්තෙ .අපෙ කොලඹ උන්ට වෙඩිතියන්න ඕනතරම් අවස්තාව තිබ්බනෙ. මන් හිතන්නෙ ගම්වල ඉන්න අය පරිස්සම් උනොත් හොදයි කියලා.
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ page එක. ඒකෙ පෝස්ට් වලට දාන්න ලංකාවෙ වෙඩි තියන වීඩියෝ වල ලින්ක්. # ටැග් , එක්ක
    https://www.facebook.com/unitednationshumanrights

    ඇඟිලි කඩාගෙන ටැග් ගහන වෙ⁣ලාවෙ මෙහෙම දේකුත් කරහං. පවු නෑ
     
    • Like
    Reactions: Hydra

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ page එක. ඒකෙ පෝස්ට් වලට දාන්න ලංකාවෙ වෙඩි තියන වීඩියෝ වල ලින්ක්. # ටැග් , එක්ක
    https://www.facebook.com/unitednationshumanrights

    ඇඟිලි කඩාගෙන ටැග් ගහන වෙ⁣ලාවෙ මෙහෙම දේකුත් කරහං. පවු නෑ
    Michelle Bachelet page එකටම message එකක් දැම්මා ඔක්කොම videos එක්ක.
     
    • Like
    Reactions: Hydra

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රාජපක්ෂ බල්ලනේ තොපි වහ කෑව කියල හිතාගනින්.කොහේ මැරුණත් ඒ මගේ රටේ මිනිස්සු..

    if-we-burn-you-burn-with-us.png
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    8 pass uttalata thuwakku thiyana job dipuwama ohoma thama. molayak nane hithanna.
    anika asikilanthe uttalata putin/hitler wage ekekne one kiwwe. oya inne dan
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ page එක. ඒකෙ පෝස්ට් වලට දාන්න ලංකාවෙ වෙඩි තියන වීඩියෝ වල ලින්ක්. # ටැග් , එක්ක
    https://www.facebook.com/unitednationshumanrights

    ඇඟිලි කඩාගෙන ටැග් ගහන වෙ⁣ලාවෙ මෙහෙම දේකුත් කරහං. පවු නෑ
    ටැග් දැම්මට වැඩක් නෑ නේද @ gahalaa mention kara nam neda hari

    ලින්ක්