රඹුටන් වල ගුන - රඹුටන් පට්ටනේ
leeroxxroxx Well-known member Sep 12, 2012 4,392 5,573 113 Panadura Jul 15, 2015 #1 රඹුටන් වල ගුන - රඹුටන් පට්ටනේ Reactions: Sry.com, vdilshan, .::J@S::. and 8 others
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 15, 2015 #2 මරු මචං....... මාරු කෑම මගෙ ආසාම TFS & Rep+++ Reactions: leeroxxroxx
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jul 15, 2015 #4 එල.. දිනුකයට නම් රඹුටන් වත්තක් තියෙනවා..
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jul 15, 2015 #7 crazybuddy said: එල.. දිනුකයට නම් රඹුටන් වත්තක් තියෙනවා.. Click to expand... සල්ලි තමා..
mr dodo Well-known member Jun 22, 2015 1,793 953 113 ananthayata yana para dige Jul 15, 2015 #9 mmmmmm yummi yummmmy. rabutan
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jul 15, 2015 #10 එක දිගට ගෙඩි 100ක් විතර කනවා මම උෂ්නෙ නම් වැඩී තමා
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jul 15, 2015 #11 වතු ගනන් තියන උන් තනියම කෑව එකක් වත් ඇහුවද දෙන්න
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,672 113 Lion always in his den Jul 15, 2015 #12 ෆට්ට බන් +10
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Jul 15, 2015 #14 bump.. rep 8++
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Jul 15, 2015 #15 Ado patta ne... ammata pennanda oney.. hehe ... TFS! +REP
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Jul 15, 2015 #18 පැටියා;18667721 said: එක දිගට ගෙඩි 100ක් විතර කනවා මම උෂ්නෙ නම් වැඩී තමා Click to expand... කලින් පාරවල් වල නම් එහෙම කෑවා බං මේ පාර ගෙඩි අඩුයි ලොකු අත්තක් කපන්න උනා
පැටියා;18667721 said: එක දිගට ගෙඩි 100ක් විතර කනවා මම උෂ්නෙ නම් වැඩී තමා Click to expand... කලින් පාරවල් වල නම් එහෙම කෑවා බං මේ පාර ගෙඩි අඩුයි ලොකු අත්තක් කපන්න උනා
leeroxxroxx Well-known member Sep 12, 2012 4,392 5,573 113 Panadura Jul 15, 2015 #19 අපි නම් හැම පාරම අතු ඔක්කොම කපනවා. එතකොට තමයි හොදට හැදෙන්නේ අලුත් අතුනේ
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Jul 15, 2015 #20 leeroxxroxx said: අපි නම් හැම පාරම අතු ඔක්කොම කපනවා. එතකොට තමයි හොදට හැදෙන්නේ අලුත් අතුනේ Click to expand... ලොකු අත්තක් කැපුවා බං ඒක කැපුවට පස්සේ ගහ සෑහෙන්න පොඩි උනා
leeroxxroxx said: අපි නම් හැම පාරම අතු ඔක්කොම කපනවා. එතකොට තමයි හොදට හැදෙන්නේ අලුත් අතුනේ Click to expand... ලොකු අත්තක් කැපුවා බං ඒක කැපුවට පස්සේ ගහ සෑහෙන්න පොඩි උනා