පැටියා;18667721 said:එක දිගට ගෙඩි 100ක් විතර කනවා මම
උෂ්නෙ නම් වැඩී තමා![]()

ලොකු අත්තක් කැපුවා බං ඒක කැපුවට පස්සේ ගහ සෑහෙන්න පොඩි උනා![]()

![]()
නිකන් හැදිල සත්තු කන ගෙවල් වලින් ගත්තැහැකි රු 5 කට විතර ගෙඩියක්
ape patte rs.2i bn gediyak , mun 2 aran gihin 8 ta wikunananawa. kohomada profit
කිව්වට විශ්වාස කරහල්ලා ගිය සඳුද කෑව මායි හාමිනෙයි රුපියල් 1200ක රඹුටං. 100ට 10 ඒ කියන්නෙ 120ක්. මේ දවස් ටිකේම දෙන්න කාලා ඇති ගෙඩි 1000ක් විතර . එපා වෙන්නෙම නෑ කියහල්ලකො.
අර කටිං කඩන්ඩ එපා කියන කතාව ඇත්ත මගෙ උගුර දනව දැං.![]()

දංකොටුවෙ මල්ලි දංකොටුවෙ. සමහර දවසට තියෙනව 100ට 20ක් දෙන වෑන් බට්ටො. හැබැයි ඒව අර ලේසියෙන් ගැලවෙන ඒව නෙමේ අනික ටිකක් ඇඹුලයි. 10ක් දෙන්නෙ රතුම රතු ටොම්බ සයිස් ඒව පට්ට රහයි.ලොක්කයිය;18671150 said:කොහෙද බන් උඹ ඉන්නෙ? රඹුටන් ඔච්චර ගනන්ද ඔහෙ?![]()
![]()