රඹුටන් වල ගුන - රඹුටන් පට්ටනේ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පැටියා;18667721 said:
    එක දිගට ගෙඩි 100ක් විතර කනවා මම :D
    උෂ්නෙ නම් වැඩී තමා :(

    අපි දන්නවා...සිරිකොතේ රඹුටන් නේහ්:shocked::shocked::sorry::lol::lol::lol:
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    මට නම් කාලම එපා වෙලා තියෙන්නේ. දැන් නම් ඉදල හිටලා ගෙඩියක් තමයි කන්නේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    35(39).jpg

    නිකන් හැදිල සත්තු කන ගෙවල් වලින් ගත්තැහැකි රු 5 කට විතර ගෙඩියක්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    35(39).jpg

    නිකන් හැදිල සත්තු කන ගෙවල් වලින් ගත්තැහැකි රු 5 කට විතර ගෙඩියක්

    අපි උපරිම 3යි විකුන්නේ... කොහොමද බන් මිනිස්සුන්ට ඊට වඩා ගණන් කියන්නේ.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කිව්වට විශ්වාස කරහල්ලා ගිය සඳුද කෑව මායි හාමිනෙයි රුපියල් 1200ක රඹුටං. 100ට 10 ඒ කියන්නෙ 120ක්. මේ දවස් ටිකේම දෙන්න කාලා ඇති ගෙඩි 1000ක් විතර . එපා වෙන්නෙම නෑ කියහල්ලකො.
    අර කටිං කඩන්ඩ එපා කියන කතාව ඇත්ත මගෙ උගුර දනව දැං.
    :D
     
    Dec 1, 2013
    188
    30

    කොහෙද බන් උඹ ඉන්නෙ? රඹුටන් ඔච්චර ගනන්ද ඔහෙ? :shocked: :shocked:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රඹුටන් - රම්බුට් කියන්නේ මැලේ භාෂාවෙන් කොන්ඩේ එක්කෝ කෙඳි. ටන් කියන නම වැටෙන්නේ ගුලිය වගේ. කොන්ඩගුලිය රඹුටන් :D
     
    • Like
    Reactions: arsehole-froce

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,561
    113
    Panadura
    කිව්වට විශ්වාස කරහල්ලා ගිය සඳුද කෑව මායි හාමිනෙයි රුපියල් 1200ක රඹුටං. 100ට 10 ඒ කියන්නෙ 120ක්. මේ දවස් ටිකේම දෙන්න කාලා ඇති ගෙඩි 1000ක් විතර . එපා වෙන්නෙම නෑ කියහල්ලකො.
    අර කටිං කඩන්ඩ එපා කියන කතාව ඇත්ත මගෙ උගුර දනව දැං.
    :D

    :shocked::shocked::shocked::shocked:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලොක්කයිය;18671150 said:
    කොහෙද බන් උඹ ඉන්නෙ? රඹුටන් ඔච්චර ගනන්ද ඔහෙ? :shocked: :shocked:
    දංකොටුවෙ මල්ලි දංකොටුවෙ. සමහර දවසට තියෙනව 100ට 20ක් දෙන වෑන් බට්ටො. හැබැයි ඒව අර ලේසියෙන් ගැලවෙන ඒව නෙමේ අනික ටිකක් ඇඹුලයි. 10ක් දෙන්නෙ රතුම රතු ටොම්බ සයිස් ඒව පට්ට රහයි.