රඹුටන්_දඩය රුපියල් 1500

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රඹුටන්_දඩය රුපියල් 1500

    රඹුටන් දඩය රුපියල් 1500 :shocked::shocked:

    අඩේ මට මේ දැන් ලැබුන ආරන්චියක්...
    මේ දවස් වල හැම ගෙදරකම වගේ රඹුටන් තියනවනේ..
    ඔය කන රබුටන් ලෙලි බිම දැම්මොත් ඒ කියන්නේ ලෙල්ල දෙකට කඩල බිම දැම්මොත් වතුර රැදෙන පරිදී දඩ ගහනවලු 1500 ක්...:shocked::yes::yes::yes:

    මොකද මේ දවස වල ඩෙන්ගු නිසා:shocked::(:(:(:(

    විකල්පය තමා ලෙල්ල
    දෙකට නෙමේ
    තුනට
    හතරට
    පහට හරි
    හයට හරි
    කඩල වතුර නොරැදෙන පරිදි දාන්න:yes::yes::yes::yes:


    bump ekak dala yanna hamotama meka balann
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Rabutan.jpg
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    ඊට වැඩිය ලෙසි නැද්ද බන් ලෙල්ල අපහු එකතු කරලා සෙලොටේප් එකක් ගහන එක,, බම්ප්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නෑනෙ.. මෙහෙ ඕව හොයා ගන්න නැහැ :sorry:

    අය්යෝ සල්ලි කිව්වලු ඒක තමා අය්යෙ මම ඔය රට යන එකට විරුද්ද මේ ලන්කාව දාලා යන්නේ ඇය්.. මේක නියම සුපිරි රටක්:yes::yes::yes:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ඔව් මචන් තැන තැන ඕවා කාල දැම්මහම අපිටම තමා අන්තිමේට කෙල වෙන්නේ...
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    ලෙල්ලත් කෑවනම් හොද නැද්ද මන් අහන්නේ..

    ලෙල්ල කාල පහුවද උදේට එක එක තැන වල ආඩම්බරකම් බලන්න වෙඉ බන් ඊට වඩා ලේසි නැද්ද ලෙල්ල හතරට පහට කලා විසි කලානම් :)