උදේම ගිහින් පාන් ගෙනාවා. රයිස් කුකර් එක ගලවලා බැලුවම මලකඩ කාලා ගන්ඩ දෙයක් නෑ. අවුරුදු විස්සක් විතර පරන එකක්නෙ. නංගිට යාලුවෙක් තෑගි දුන්න අලුත් එකක් තියෙනවා කියලා ගෙනත් දෙන්නම් කීවා.