රයිස් කුකර් හෙල්ප්

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මචං මට හම්බුනු රයිස් කුකර් එකක් තියෙනවා 2.8L එකේ බත් දාන එකයි වහන එකයි නෑ දන්න තැනක් නැද්ද ගන්න යාලුවෙක් කිව පොල්ගස්ඕවිට කෝරළ ඉම පැත්තේ තියෙනවා ලු දන්න කෙනෙක් නැද්ද
    51BLWenFC7L.jpg
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචං මට හම්බුනු රයිස් කුකර් එකක් තියෙනවා 2.8L එකේ බත් දාන එකයි වහන එකයි නෑ

    මම ඊයෙ බුලත් විටක් ගත්ත

    බුලත් නැ
    හුනු නැ
    පුවක් නැ
    දුම්කොල නැ

    ඔතල තිබ්බ කොලෙ විතයි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචං මට හම්බුනු රයිස් කුකර් එකක් තියෙනවා 2.8L එකේ බත් දාන එකයි වහන එකයි නෑ දන්න තැනක් නැද්ද ගන්න යාලුවෙක් කිව පොල්ගස්ඕවිට කෝරළ ඉම පැත්තේ තියෙනවා ලු දන්න කෙනෙක් නැද්ද
    View attachment 228701
    120 para aine tiyne oyea kiyna place eka gihin ma balana wei oka hoya gana nam. brand eka mokk da
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    371
    134
    43
    මචං මට හම්බුනු රයිස් කුකර් එකක් තියෙනවා 2.8L එකේ බත් දාන එකයි වහන එකයි නෑ දන්න තැනක් නැද්ද ගන්න යාලුවෙක් කිව පොල්ගස්ඕවිට කෝරළ ඉම පැත්තේ තියෙනවා ලු දන්න කෙනෙක් නැද්ද
    View attachment 228701
    Rice cooker රෙපයාර් කරන තැන් වල ඇති
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    රයිස් කුකර් එකක් මහ ලොකු ගාණක් වෙන්නෙ නෑ මචන්. කෑලි වෙන වෙනම ගන්නවට වඩා අලුත් එකක් ගන්න එක ලාබයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම ඊයෙ බුලත් විටක් ගත්ත

    බුලත් නැ
    හුනු නැ
    පුවක් නැ
    දුම්කොල නැ

    ඔතල තිබ්බ කොලෙ විතයි
    පොන්න කතා කියන්න එපා බල්ලෝ. ගන්ජ ගහලද ඉන්නේ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    බලපං ඉතිං ඌට වෙලා තියෙන නස්පැත්තිය
    විහිලුවට ගන්නෙ නැතුව පිලියමක් කියපල්ල
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    බලපං ඉතිං ඌට වෙලා තියෙන නස්පැත්තිය
    විහිලුවට ගන්නෙ නැතුව පිලියමක් කියපල්ල
    Ekane bro තිබ්බ පරණ එක දීරල ගියා පස්සේ මේක හම්බුනේ
     
    • Love
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මචං මට හම්බුනු රයිස් කුකර් එකක් තියෙනවා 2.8L එකේ බත් දාන එකයි වහන එකයි නෑ දන්න තැනක් නැද්ද ගන්න යාලුවෙක් කිව පොල්ගස්ඕවිට කෝරළ ඉම පැත්තේ තියෙනවා ලු දන්න කෙනෙක් නැද්ද
    View attachment 228701
    Oka mal pochchiyak wage pawichchi karapan 🥴 🥴