රයිස් කුකර් help

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    රයිස් කුකර් එකේ භාජනේ හිල් වෙලා මචං. අලුත් හාජනයක් වෙනම ගන්න පුලුවන්ද
    කොළඹ ගාල්ල මාතර අවටින්
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    නිකල් ගාපු එකක් බන්. බත් වලට ලුණු දාන නිසාද කොහෙද
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රයිස් කුකර් එකෙ brand එක මොකක්ද , බත් වලට ලුනු දැම්මා කියලා එහෙම හිල් වෙන්නෙ නැ, වෙනම ගන්න නැති වෙයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අලුතෙන්ම ගන්න තියෙනවද දන්නෑ.හැබැයි ඔය ෆ්‍රිජ්,ෆෑන්,වොශින්මැශින්,බ්ලේන්ඩර් වගේ ඉලෙක්ටික් අයිටම් වල පරන කෑලි විකුණන තැන් තියෙනවා.ඒකකින් ට්‍රයි කරලා බලහන්
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    රයිස් කුකර් එකෙ brand එක මොකක්ද , බත් වලට ලුනු දැම්මා කියලා එහෙම හිල් වෙන්නෙ නැ, වෙනම ගන්න නැති වෙයි

    Prasidda brand1k nemei bn
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    අලුතෙන්ම ගන්න තියෙනවද දන්නෑ.හැබැයි ඔය ෆ්‍රිජ්,ෆෑන්,වොශින්මැශින්,බ්ලේන්ඩර් වගේ ඉලෙක්ටික් අයිටම් වල පරන කෑලි විකුණන තැන් තියෙනවා.ඒකකින් ට්‍රයි කරලා බලහන්
    Eakath ehemada
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Yako maara wadak ne. Saamanyen oya baajane durable anith parts walata wada. Repair karana than wala aniwa athi. Ea unaata aluth ekak ganin machan.