රයිස් කුකර් එකෙ brand එක මොකක්ද , බත් වලට ලුනු දැම්මා කියලා එහෙම හිල් වෙන්නෙ නැ, වෙනම ගන්න නැති වෙයි
Eakath ehemadaඅලුතෙන්ම ගන්න තියෙනවද දන්නෑ.හැබැයි ඔය ෆ්රිජ්,ෆෑන්,වොශින්මැශින්,බ්ලේන්ඩර් වගේ ඉලෙක්ටික් අයිටම් වල පරන කෑලි විකුණන තැන් තියෙනවා.ඒකකින් ට්රයි කරලා බලහන්