රයිස් කුකර්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Rice cooker එකක් වෝම් දාලා පැය 5 - 6 තිබුණොත් අවුල් ද?

    බම්ප්
    ------ Post added on Sep 11, 2021 at 12:40 PM
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    hamadama paya 5 tho kasippu perannada yanne oken?
    නෑ බන් මම උදේ බලද්දි හදලා තියන කෑම අනන් මනන් ටිකට කූඹි එනවා බන් වෝම් නොදා තිබ්බ ම
     
    • Like
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊටලාබයි මයික්‍රෝවේව් අවන් එකක් අරන් කන වෙලාවට low හීට් එකේ වැඩි වෙලාවක් රත් කරගන්න එක.
    බත් ටිකත් හොදට තියෙනවා එතකොට... ෆ්‍රිජ් දාන්න ඕනා නැහැනේ පැය 5-6 කට
     
    • Like
    Reactions: Solo Rider