රවණා බලය සංවිදානය. Me mokakda?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    රවණා බලය සංවිදානය. Me mokakda?

    රාවණා බලය සංවිධානය විසින් ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද අද දිනයේ සංවිධාන කර තිබිණි. කොළඹ ගාලූ මුවදොර පිටියේ සිට පා ගමනින් කොල්ලූපිටියේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ ඉන්දියාවේ සංචාරය කරන භික්ෂූන් වහන්සේලාට ආරක්ෂාව ලබාදෙන ලෙසය.

    maha-rawanna.png


    ittekande-saddathissa.png


    rawana-press.png


    rawana-pa-gamana.jpg