රව්ටර් එකක් ගන්න....
මචංලා මන් ADSL වල 1MB ලයින් එක ගන්න යන්නේ.ඒකට හොද රව්ටර් එකක් ගන්න ඕනේ.මට කියපල්ලකෝ හොද රව්ටර් එකක් with wifi....
තව 1MB ලයින් එකේ speed එක කොහොමද කියලා දෑන ගන්නත් ඕනේ.ඒ කිව්වේ තත්පරේට කොච්චර එනවද කියලා...

ethakota un wifi router ekak setar karanawa 