රවියා වෙනම ගේමක් ගහල තරඟයේ වීරයා වෙන්න යන්නෙ මට පේන්නේ.නිකන් යන්න වගේ ඉඳල අන්තිම මොහොතේ පපුවට ගහගෙන "කැපුවත් කොළ යකෝ.. මේක දාල යන්නෙ නෑ යකෝ.." කියද්දී කොහොමද ගැම්ම
![]()

. අනිත්වනම් ඔක්කෝම දන්නව, වෙන එකක් තියා ගෑනි ඇදේදි කොදුරන ඒවත් දන්න e news එක, සිරිසේන රනිලට අරිනකම් දැනන් උන්නෙ නැ කියපන්කො...

එහෙවු e news එක ගූ ඇන් පී කාරයො දැන් බල බලා චූන් වෙනව, මේව දැක්කම හීන ගිහින් මැරෙනව...

මේව නම් මහා විහිලු, ගූ ඇන් පී කාරයො E නිවුස් බල බලා චූන් වෙනව .. අනිත්වනම් ඔක්කෝම දන්නව, වෙන එකක් තියා ගෑනි ඇදේදි කොදුරන ඒවත් දන්න e news එක, සිරිසේන රනිලට අරිනකම් දැනන් උන්නෙ නැ කියපන්කො...
එහෙවු e news එක ගූ ඇන් පී කාරයො දැන් බල බලා චූන් වෙනව, මේව දැක්කම හීන ගිහින් මැරෙනව...
![]()
ඔකා කටුස්සානේ පාට මාරැ කරනවා හිටියගමන් උදේට මහින්දට බැනලා දවල්ට රනිල්ට බනිනවා සවසට අනුරට බනිනවා අපිවගේ![]()

මේව නම් මහා විහිලු, ගූ ඇන් පී කාරයො E නිවුස් බල බලා චූන් වෙනව .. අනිත්වනම් ඔක්කෝම දන්නව, වෙන එකක් තියා ගෑනි ඇදේදි කොදුරන ඒවත් දන්න e news එක, සිරිසේන රනිලට අරිනකම් දැනන් උන්නෙ නැ කියපන්කො...
එහෙවු e news එක ගූ ඇන් පී කාරයො දැන් බල බලා චූන් වෙනව, මේව දැක්කම හීන ගිහින් මැරෙනව...
![]()

අනාගත මහින්ද රජයකට හිරේදාන්න බැරි කෙනෙක් ඉපදිලා ඉන්නවද කියහං? ඉපදිලත් නෑ ඉපදෙන්නෙත් නෑ.....
මහින්ද වගේ මිනිහෙකුට ඕනෑම කෙනෙක්ව හිරේ දාන්නත් පුලුවන් ඕනෑම මිනීමරුවෙක්ට සමාවදීලා එලියට දාන්නත් පුලුවන්....
දැන් කූරු ගැණ ගැණ ඉන්න දුමියා රජාවගේ එලියට එන හැටි ආසාවෙන් බලන් ඉන්න උඹලටත් වාසනාව ලැබෙයි ....