රවියගේ විස්ස කෝ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    රවියා වෙනම ගේමක් ගහල තරඟයේ වීරයා වෙන්න යන්නෙ මට පේන්නේ. :yes: නිකන් යන්න වගේ ඉඳල අන්තිම මොහොතේ පපුවට ගහගෙන "කැපුවත් කොළ යකෝ.. මේක දාල යන්නෙ නෑ යකෝ.." කියද්දී කොහොමද ගැම්ම :P

    Raviya mangalath ekka game eka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව නම් මහා විහිලු, ගූ ඇන් පී කාරයො E නිවුස් බල බලා චූන් වෙනව .:lol::lol:. අනිත්වනම් ඔක්කෝම දන්නව, වෙන එකක් තියා ගෑනි ඇදේදි කොදුරන ඒවත් දන්න e news එක, සිරිසේන රනිලට අරිනකම් දැනන් උන්නෙ නැ කියපන්කො...:lol::lol::lol::lol::lol: එහෙවු e news එක ගූ ඇන් පී කාරයො දැන් බල බලා චූන් වෙනව, මේව දැක්කම හීන ගිහින් මැරෙනව...:lol::lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    හිතේ අමාරුවෙන් පුක හපාගෙන හිටපු ගූ බයි වහල්ලුන්ට දැන් අවුරුදු ගානකට පස්සේ ආතල් එකක් ඇවිල්ලා......... පව් ඕයි!..... සිරා ෆක්ඩ් මහින්ද!!....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඔකා කටුස්සානේ පාට මාරැ කරනවා හිටියගමන් උදේට මහින්දට බැනලා දවල්ට රනිල්ට බනිනවා සවසට අනුරට බනිනවා අපිවගේ;)

    අපෙන් එකෙකි මේ මිනිසා :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේව නම් මහා විහිලු, ගූ ඇන් පී කාරයො E නිවුස් බල බලා චූන් වෙනව .:lol::lol:. අනිත්වනම් ඔක්කෝම දන්නව, වෙන එකක් තියා ගෑනි ඇදේදි කොදුරන ඒවත් දන්න e news එක, සිරිසේන රනිලට අරිනකම් දැනන් උන්නෙ නැ කියපන්කො...:lol::lol::lol::lol::lol: එහෙවු e news එක ගූ ඇන් පී කාරයො දැන් බල බලා චූන් වෙනව, මේව දැක්කම හීන ගිහින් මැරෙනව...:lol::lol::lol::lol::lol:

    සජිත් කියනවා සිරිසේන එක්ක වැඩකරන්ඩ පුලුවන්ලු..... සජිත් තමයි යනවා කියපු සේනානායකයා අරගෙන රනිල් ලඟට ගියේ........... සජිත් බ්‍රෝකර් කමකට සෙට් වෙන්ඩ යනවා වගේ පේන්නේ සිරාට කරගත්ත ගොන්කම තේරිලාද මන්දා? :P:P:P :rolleyes::rolleyes::rolleyes:

    යෙස් යෙස් යෙස්.... සිරා ප්ලීස් ෆක් මහින්ද එගේන්....
     
    pahan1989

    Active member
  • Dec 3, 2015
    197
    58
    28
    අනාගත මහින්ද රජයකට හිරේදාන්න බැරි කෙනෙක් ඉපදිලා ඉන්නවද කියහං? ඉපදිලත් නෑ ඉපදෙන්නෙත් නෑ.....

    මහින්ද වගේ මිනිහෙකුට ඕනෑම කෙනෙක්ව හිරේ දාන්නත් පුලුවන් ඕනෑම මිනීමරුවෙක්ට සමාවදීලා එලියට දාන්නත් පුලුවන්....

    දැන් කූරු ගැණ ගැණ ඉන්න දුමියා රජාවගේ එලියට එන හැටි ආසාවෙන් බලන් ඉන්න උඹලටත් වාසනාව ලැබෙයි ....

    Patta kathawa eka nam.. sahathika aththa