දැන් මම sandunbuwa පොඩි ප්රශ්නයක් අහන්නම්,
✔අපි පිළිගනීමු මොහොතකට රවී නිර්දාෙශයි කියලා
දැන් එතකොට රවී ගෙදර සේප්පුවෙන් කෝටි 14k අරගෙන නේද?ඔය ගෙදර මිලට ගත්තේ,ඒ වගේම ඒ සල්ලි ලැබුණේ එංගලන්තයේ ඉන්න හිතවතෙක්ගෙන් නේද? එහෙම තමයි රවී කියන්නේ.
දැන් එතකොට,
- පිටරටින් කෝටි 14k ගෙනාව එකයි.
- ඒ ගෙනල්ලා සේප්පුවේ දාගෙන හිටපු එකයි වරදක් නෙමෙයිද ?
උඹ හරි මම හරි ගෙදර සේප්පුවක පිටරටකින් ගෙනාව කෝටි 14k තියාගෙන හිටියොත් ආදායම් බඳු ඒකෙන් එන්නේ නැද්ද? මුදල් විශුද්ධිකරනය කරලා කියන්නේ නැද්ද?,අනිවාර්යෙන්ම ඕක දැනගෙන එක පැයෙන් අත්තඩංගුවට ගන්නේ නැද්ද?
ඉතිං කොහොමද රවී එළියේ ඉන්නේ.
Last edited: