රවිය අදත් අයවැයක් බෙදල දියවන්නාවේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    රවිය අදත් අයවැයක් බෙදල දියවන්නාවේ

    කිරිඇල්ල කියනව පොත් මදි උන නිසා බෙදුවලු. :lol: යකෝ උඹල අපි ජීවිතේට අහල තිබ්බද අයවැය දෙපාරකට බෙදනවා? මේ දෙකේ වෙනස මොකක් වෙන්න පුලුවන්ද බං? :frown:

    http://live.parliament.lk/webcast/2015/11/23112015-02.wmv
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    රටේ වැදගත්ම ලියවිල්ලක proofreaders ල නිදන් ඉන්න ඇති කොල 3 ක් machine එකේ ඇලිල තිබ්බලු. :lol: මුන්ගෙ account හදිල්ලත් ඔය වගේ තමා. :frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට තමා කියන්නෙ යහපාලනේ කියල.. කොල ගන්න සල්ලි යන නිසා ගහල නැ.. අන්න දැක්කද ඉතුරු කොරන හැටි රට වෙනුවෙන්... චන්දය දුන් ටොයියෙක්